බඩ_අඩුකරගමු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    download (2).jpg

    මේ ඛෙහෙත් වට්ටෝරුවට ස්තූති වන්නට උදරය ඉදිරියට නෙරා ඒමෙන් ඇතිවන අපහසුතාවය මගහැරවා ගැනීමට පුළුවන්. මෙම ඛෙහෙත සාදාගෙන පාවිච්චි කිරීමෙන් කාන්තාවන්ට පුළුවන් තමන්ගෙ ඉදිරියට නෙරා ආ උදරය දිනකට අගල බැගින් අඩු කරගන්න.

    මෙම ඛෙහෙතෙන් අපගේ ශරීරයේ තියන අතිරික්තයක් වූ මහත සහ ජලය තුරන් කර දමා මොලයේ තාර්කික හැකියාව, මතකය ඒවගේම කන්වල ඇසීමේ පරාසය සහ ඇස් පෙනීමේ පරාසය වැඩිකර දෙනවා.
    මෙම ඛෙහෙත් වට්ටෝරුව අපට සාදා ගැනීමට වුවමනා වන පහත දෑ ඉතාමත් පහසුවෙන් සොයාගැනීමට හැකියාව තිබේ.


    • නැවුම් රාබු
    • ලෙමන්
    • මී පැණි​

    රාබු යනු ඉතා ගුණ එළවළුවකි එමගින් අතීසාරය, සැල්මොනෙල්ලා, ක්ෂය රෝගය වැනි මිනිස් සිරුරේ ඇති බොහෝ රෝග වලට සුවය ගෙනදෙනවා. එසේම බොහෝ පරපෝෂිතයින් ඇති කරන බැක්ටීරියා විනාශ කරමින් මිනිස් සිරුරේ ඇති රෝග නැසීමට උපකාර වෙනවා. එසේම එය අග්න්යාශයේ සිට ආමාශය හා බඩවැල් යුෂ හා එන්සයිම ස්රාවයට උත්තේජනය වන පරිදි එය ආහාර ජීර්ණ අවයව වල කාර්යය ද වැඩි දියුණු කර දේ. එසේම හෘදය සහ සංසරණය මෙන්ම අක්මාවේ කාර්යය ඉතා හොදින් කිරීමට උපකාරී වෙනවා. මහළු වියේ පසුවන පුද්ගලයන්ට තිඛෙන සන්ධි, පේශී, හෝ තන්තුමය පටක තුල වේදනාව වන රූමටික ආතරයිටිස් රෝග තත්වයද මගහරවා ගන්න පුළුවන්.


    සිරුරේ බර අඞු කිරීමට සඳහා මෙම ඛෙහෙත් වට්ටෝරුව සෑදීමට වුවමනා වන දෑ

    • රාබු ග්‍රෑම් 125
    • ලෙමන් ගෙඩි තුනක් (යුෂ)
    • මී පැණි මේස හැදි තුනක්​

    සාදා ගන්නා ආකාරය
    පළමුව රාබු හොදට අබරා ගන්න. ඉන් පසුව ගැඔුරු භාජනයක් ගෙන එයට ලෙමන් ගෙඩි තුන සහ රාබු කවලම් කරගන්න. ඉන් පසුව එයට මී පැණි මේස හැදි තුන දමා ලී හැන්දක් ආධාරයෙන් හොදට කවලම් කරගන්න.

    මෙම ආකාරයට සිදු කල පසු ඔබ ඔබගේ ඛෙහෙත් වට්ටෝරුව සාදාගෙන අවසන්ය.
    ඔබ මෙම ඛෙහෙත් වට්ටෝරුව වීදුරු ජෝගුවකට දමා ශීතකරණයේ තැබීම ඉතාමත් සුදුසුය.
    ඉහත කී ආකාරයට ඔබ සාදාගත් ඛෙහෙත් වට්ටෝරුව දිනකට දෙවරක් ඔබ ආහාර ගැනීමේදී ඔබගේ ආහාර වේල සමග එක තේ හැන්දක් බැගින් ආහාරයට එකතු කරගෙන ආහාරයට ගන්න.
    මෙය සති තුනක් නොකඩවා ආහාරයට ගෙන ඔබ ඔබගේ ඉදිරියට නෙරා ආ උදරය දිනෙන් දින හැකිලී යන ආකාරය ඔබම නිරීක්ෂණය කරන්න



    wishmaya
     
    Last edited:

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ලෙමන් ගෙඩි වල යුෂ ද? දාන්නෙ. ගෙඩි පිටින්ම අඹරල දානවද?
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මගෙ බඩ මගෙ බඩ මගෙ බඩ මගෙ බඩ අතගාපන්.....
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ලෙමන් ගෙඩි වල යුෂ ද? දාන්නෙ. ගෙඩි පිටින්ම අඹරල දානවද?

    මට තියෙන්නෙත් ඔය ප්‍රශ්නෙමයි.
    කෑමට ගන්න ඕනේ ප්‍රමාණයක් තියනවද? :sorry::sorry::sorry: