බඩ_වැඩිද?

uditha224

Well-known member
  • ඔබටත් උදරය ඉදිරියට නෙරා ඒම වදයක් වී ඇත්ද?


    ව්‍යායාම අඩුවීම නිසා හෝ වැඩි වැඩියෙන් තෙල් අධික ආහාර ගැනීමෙන් ඔබේ උදරයත් ඉදිරියට නෙරා ඇවිත්ද?:(:(
    බො‍රු කියන්නේ මොකටද දව‍ස තිස්සේම පරිගණකය ඉදිරියටවෙලානෙ ඉන්නේ.:P:P
    එමනිසා හොද ව්‍යායාම පෙලක් නම් ඔබ වෙත ඉදිරිපත් කරන්නට සිතුවා.
    :yes::yes:


    Belly+exercise%252C+way+to+reduce+tummy1.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy2.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy3.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy4.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy5.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy6.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy7.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy8.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy9.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy10.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy11.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy12.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy13.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy14.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy15.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy16.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy17.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy18.gif


    Belly+exercise%252C+way+to+reduce+tummy19.gif

    හැබැයි මෙම ශාරී‍රික අභ්‍යාස වල යෙදීමට පෙර ඒවා ගැන දන්නා කියන පුහුණුකරුවෙකුගෙන් අසා දැනගන්නට ඇත්නම් වඩාත් හොදයි.:yes::yes: ඒ වගේම කොන්දේ අමාරු හෝ වෙනත් ආබාධ වලින් පෙලෙන්නෙක් නම් තම වෛද්‍යවරයාගේ උපදෙස් මත කිරීමටත් අවධානය යොමුකල යුතුයි.

    ඉතින් මේවා බලලා මේ දේවල් ගැන දන්න කියන අය ඉන්නව නම් තව අදහස් උපදෙස් අවවාද දෙන්න කියලත් ඉල්ලා සිටිනවා...:yes::yes:




    823812124595837320-5031782729603242017
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අවුලක් නෑ මචං බැන්දට පස්සෙ බඩ අඩුවෙයි. මේ තියෙන්නෙ ව්‍යයාමේ :lol:
    Belly+exercise%252C+way+to+reduce+tummy6.gif


    හික් හික්..විහිළුවක් කරේ..තෑන්ක්ස් ;)
     
    • Like
    Reactions: uditha224

    uditha224

    Well-known member
  • godak watinawa machan....
    rep 3+

    thanks.....:yes:

    අවුලක් නෑ මචං බැන්දට පස්සෙ බඩ අඩුවෙයි. මේ තියෙන්නෙ ව්‍යයාමේ :lol:
    Belly+exercise%252C+way+to+reduce+tummy6.gif


    හික් හික්..විහිළුවක් කරේ..තෑන්ක්ස් ;)

    ha ha ha..... :D:D
    thanks.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවුලක් නෑ මචං බැන්දට පස්සෙ බඩ අඩුවෙයි. මේ තියෙන්නෙ ව්‍යයාමේ :lol:
    Belly+exercise%252C+way+to+reduce+tummy6.gif


    හික් හික්..විහිළුවක් කරේ..තෑන්ක්ස් ;)
    :D:D:D:D:D:D:D:D:D