Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බණක් අහමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් කලින් ඔය මතය දැරුවා එක එක්කෙනා කියන දේවල් අහලා. ඒත් දැන් දන්නවා ඒ මතය වැරදි බව.

මහමෙව්නාවෙන් ධර්මය විකෘති කළා කියන කිසිම කෙනෙක් ළඟ ඒ ගැන ඉදිරපත් කරන්න සාධක නෑ.

https://sutta.mahamevnawa.lk/

සූත්‍ර පිටකය සරල සිංහලෙන් ඉගෙන ගන්න අවස්ථාව දීලා තියෙනවා මහමෙව්නාවෙන්.

බුදුරජාණන් වහන්සේ අභිධර්මය දේශනා කළේ දෙවියන්ට.

අභිධර්මය මතක තබා ගැනීමට භාර දුන්නේ සැරියුත් මහරහතන් වහන්සේ ඇතුළු මහා ප්‍රඥාවන්ත භික්ෂු පිරිසට.

ඒ හැරුණම අභිධර්මය අහලා, ප්‍රගුණ කරලා ධර්මාවබෝධය ලබපු මනුෂ්‍යයන් ගැන අහන්නවත් නැති තරම්.

ඒ කෙසේ වෙතත් අභිධර්මය මිසදුටුවක් කියලා මහමෙව්නාවෙන් නම් කියන්නෙ නෑ.

තේරුණේ නෑ. මහමෙව්නාවෙන් සිදු කරපු ධර්ම දේශනා බොහෝ ප්‍රමාණයක් අහලා තියෙනවා. ඔහොම එකක් නම් අහලා නෑ.

ඕවා පිටිදූවෙ හාමුදුරුවො කරන චෝදනා වෙන්න ඇති.

1.උග්ගටිතඤ්ඤු (වහා අවබෝධ වන)

2.විපචිතඤ්ඤු (තරමක් පැහැදිළි කිරීමෙන් අනතුරුව අවබෝධවන)

3.ඤෙය්‍ය (බොහෝ දුරට විස්තර කිරීමෙන් සහ දැඩි වීර්යයෙන් යුතුව අවබෝධ කළ යුතු)

4. පදපරම (අවබෝධශක්තිය හීන )

මේ කාලෙ වැඩිපුරම ඉන්නෙ "පදපරම" කියන කොටස. ධර්මය අහලා මතක තියාගෙන ඉන්න, අවබෝධයක් කරා යාම සඳහා පූරිත පින් නැති අය.

නිකන් හිතලා බලන්නකො අපේ මියගිය ඥාතියො කවුරු හරි නිවන් දැක්කද කියලා. හැබැයි ඒ අයව දිව්‍යලෝකයක උපතක් කරා යන්න මඟ පෙන්වුවා නම්, ඒ අයට එහෙදි බුදුරජාණන් වහන්සේව දුටු, ධර්මය ඇසූ, මාර්ගඵලලාභී, සත්පුරුෂ දෙවිවරු ඇසුරු කිරීමටත්, ඒ දෙවිවරුන් සමඟ ධර්මය ප්‍රගුණ කිරීමටත් හැකියාව ලැබෙනවා.

නමුත් මෑත කාලයේදී නිවන් දකින්න බෑ කියලා නම් මහමෙව්නාවෙන් කියන්නෑ. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන අවබෝධ කිරීමට තමයි ධර්මය දේශනා කරන්නෙ.

නිවන පිණිස සත්තිස් බෝධි පාක්ෂික ධර්ම (සතර සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, සතර සම්‍යක් ප්‍රදාන වීර්යය, පංච ඉන්ද්රිය-ධර්ම, පංච බල-ධර්ම, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය) වැඩිය යුතුයි.

[QUOTE="S_M_S, post: 26417738, member: 564607"] මමත් කලින් ඔය මතය දැරුවා එක එක්කෙනා කියන දේවල් අහලා. ඒත් දැන් දන්නවා ඒ මතය වැරදි බව. මහමෙව්නාවෙන් ධර්මය විකෘති කළා කියන කිසිම කෙනෙක් ළඟ ඒ ගැන ඉදිරපත් කරන්න සාධක නෑ. [URL]https://sutta.mahamevnawa.lk/[/URL] සූත්‍ර පිටකය සරල සිංහලෙන් ඉගෙන ගන්න අවස්ථාව දීලා තියෙනවා මහමෙව්නාවෙන්. බුදුරජාණන් වහන්සේ අභිධර්මය දේශනා කළේ දෙවියන්ට. අභිධර්මය මතක තබා ගැනීමට භාර දුන්නේ සැරියුත් මහරහතන් වහන්සේ ඇතුළු මහා ප්‍රඥාවන්ත භික්ෂු පිරිසට. ඒ හැරුණම අභිධර්මය අහලා, ප්‍රගුණ කරලා ධර්මාවබෝධය ලබපු මනුෂ්‍යයන් ගැන අහන්නවත් නැති තරම්. ඒ කෙසේ වෙතත් අභිධර්මය මිසදුටුවක් කියලා මහමෙව්නාවෙන් නම් කියන්නෙ නෑ. තේරුණේ නෑ. මහමෙව්නාවෙන් සිදු කරපු ධර්ම දේශනා බොහෝ ප්‍රමාණයක් අහලා තියෙනවා. ඔහොම එකක් නම් අහලා නෑ. ඕවා පිටිදූවෙ හාමුදුරුවො කරන චෝදනා වෙන්න ඇති. 1.උග්ගටිතඤ්ඤු (වහා අවබෝධ වන) 2.විපචිතඤ්ඤු (තරමක් පැහැදිළි කිරීමෙන් අනතුරුව අවබෝධවන) 3.ඤෙය්‍ය (බොහෝ දුරට විස්තර කිරීමෙන් සහ දැඩි වීර්යයෙන් යුතුව අවබෝධ කළ යුතු) 4. පදපරම (අවබෝධශක්තිය හීන ) මේ කාලෙ වැඩිපුරම ඉන්නෙ "පදපරම" කියන කොටස. ධර්මය අහලා මතක තියාගෙන ඉන්න, අවබෝධයක් කරා යාම සඳහා පූරිත පින් නැති අය. නිකන් හිතලා බලන්නකො අපේ මියගිය ඥාතියො කවුරු හරි නිවන් දැක්කද කියලා. හැබැයි ඒ අයව දිව්‍යලෝකයක උපතක් කරා යන්න මඟ පෙන්වුවා නම්, ඒ අයට එහෙදි බුදුරජාණන් වහන්සේව දුටු, ධර්මය ඇසූ, මාර්ගඵලලාභී, සත්පුරුෂ දෙවිවරු ඇසුරු කිරීමටත්, ඒ දෙවිවරුන් සමඟ ධර්මය ප්‍රගුණ කිරීමටත් හැකියාව ලැබෙනවා. නමුත් මෑත කාලයේදී නිවන් දකින්න බෑ කියලා නම් මහමෙව්නාවෙන් කියන්නෑ. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන අවබෝධ කිරීමට තමයි ධර්මය දේශනා කරන්නෙ. නිවන පිණිස සත්තිස් බෝධි පාක්ෂික ධර්ම (සතර සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, සතර සම්‍යක් ප්‍රදාන වීර්යය, පංච ඉන්ද්රිය-ධර්ම, පංච බල-ධර්ම, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය) වැඩිය යුතුයි. 🙏 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom