බණ්ඩාරවෙල කාන්තාරයක් වෙයිද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හිනා වෙන්ඩ නෙමේ තියෙන්නෙ ඒවට තමා ආණ්ඩුවක් කියල එකක් තියෙන්නෙ...වතුර නැත්තන් වතුර දෙන්ඩ...ඒක කොරගන්ඩ බැරුව මහින්දට බැන්න කියල වැඩක් වෙන්නෙ නැ...දැන් බලපන්කො කොලබ් කුණු දවස් ගානක් පල් වෙනව ඒකටත් බනි මහින්දට...එතකොට හරි යයිද?? ඩෙගු එහෙම හැදෙන්නෙ ටොයියො බයියො කියල වෙන් කරලද???
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩේ උඹ හෙන පට්ට ඩයල් එක බං :D Rep

    බණ්ඩාරවෙල පැත්තට වතුර නෑ. ඒත් ඒක තාවකාලික ප්රස්නයක්. නැතුව සදාකාලික ප්රස්නයක් නෙමේ. ටනල් එක‍ේ වැඩ ඉවර උනාම ඕක හරියනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බණ්ඩාරවෙල පැත්තට වතුර නෑ. ඒත් ඒක තාවකාලික ප්රස්නයක්. නැතුව සදාකාලික ප්රස්නයක් නෙමේ. ටනල් එක‍ේ වැඩ ඉවර උනාම ඕක හරියනවා.

    නෑ බං සදාකාලික වුනත් අවුලක් නෑ දේශපාලනේ කතා කරන්න නෙමේ ආවෙ ඔයාගෙ comment එක දැක්කාම යන්න හිතුන්නෑ :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ බං සදාකාලික වුනත් අවුලක් නෑ දේශපාලනේ කතා කරන්න නෙමේ ආවෙ ඔයාගෙ comment එක දැක්කාම යන්න හිතුන්නෑ :baffled:

    මාත් මේ ටෙක්නිකල් සයිඩ් එක ගැන කතා කරන්න ආවේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බණ්ඩාරවෙල පැත්තට වතුර නෑ. ඒත් ඒක තාවකාලික ප්රස්නයක්. නැතුව සදාකාලික ප්රස්නයක් නෙමේ. ටනල් එක‍ේ වැඩ ඉවර උනාම ඕක හරියනවා.

    :yes::yes:ඔය සමහරුන්ට පොලොව ඇතුලෙ වෙන දේවල් පේනව ...මතුපිට දේවල් පේන් නැ...ආණ්ඩුවෙ හොදට රටටම ඩෙගු හැදිල...කුණු වලින් පල් වෙන්ව ඒවට මීක් නැ...පොලොවෙන් වතුර ගලනව කියල නම් බුරාගෙන දගලනව...:lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේවා බලපල්ලා...

    http://www.farab.com/

    site එක ටිකක් බැලුව
    උන් underground projects 7 විතර කරලා

    මේක ගොඩදාගන්න පුලුවන්නම් එච්චරයි බන්
    සාමාන්‍ය මිනිස්සු හැටියට එච්චරනේ අපිට බලාපොරොත්තු වෙන්න ඕනේ

    තව එවුවො ටිකකට කෙල්වෙන්වනම් සහ දිගුකාලීන පරිසර හානි වෙනවනම් ඒවත් බලන්න ඕනෙනේ
    එහෙම අවුල් වෙන්නේ නැත්නම් සුපිරි
    රටත් ගොඩ මිනිස්සුත් ගොඩ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් මේ ටෙක්නිකල් සයිඩ් එක ගැන කතා කරන්න ආවේ...

    ටහිකේ කලිං කියන්න එපෑ :D කතා කරපං කතා කරපං :D මාත් කියවනව :D ආයෙ රෙප් දෙන්න පුලුවන් වුනාම දෙන්නං :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes:ඔය සමහරුන්ට පොලොව ඇතුලෙ වෙන දේවල් පේනව ...මතුපිට දේවල් පේන් නැ...ආණ්ඩුවෙ හොදට රටටම ඩෙගු හැදිල...කුණු වලින් පල් වෙන්ව ඒවට මීක් නැ...පොලොවෙන් වතුර ගලනව කියල නම් බුරාගෙන දගලනව...:lol::lol:

    වැඩක් නෑ බන් කතා කරලා... :growl::growl::growl::growl::growl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    පොටෝ ටික දන් දැක්ක
    මහා බාල විදියට මගුල හදල තියෙන්නේ
    පෙනුමෙන් නම් ඒ වගේ

    මේක fail වෙන්ව කියන්නේ ගොදදාගන්ඩ බෑ කියන්නේ
    ආණ්ඩුවට තව චන්ද ටිකක් මහින්දට විරුද්දව

    chanda pettaka dapan.. ube gedara den bitti pipiruwoth uba moko karanne? yanna thenak tiyenawada?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy

    නැහැ බන්
    මහපාර විතරයි :(:(

    හ්ම්ම් අපෙ පැත්තෙ ඔය වගේ දෙයක් උනා. එයාලගෙ ඉඩමට යටින් ඉඩමෙ අය හාරපු ලිදක් නිසා උල්පත් වෙනස් වෙලා ගෙදර යටින් වතුර පාරක් යන්න ගත්තා ලිද පැත්තෙන්. ටික කාලයක් යනකොට බිත්ති පුපුරන්න ගත්තා ඊටපස්සෙ භූ විද්යා එකෙන් අවිත් බලල කිව්වා යටින් වතුර යන නිසා ගිලා බහිනව කියල ටික ටික.

    දැන් නම් ගෙදර පැත්තක් බැහැලා ජනෙල් එහෙම වහන්න බෑ. මනුස්සයාට අලුතෙන් ගෙදරක් හදන්න වෙලා තියෙන්නෙ දැන් ඒකත් ලේසි නෑ නෙ.:no:
     
    ape paththe slfp hitapu amathi parayek tube well 4 k hadala water karanwa
    ape pathiwala water level eka bahagena yanwaa :(:(
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    Mekata mula edalama katha kare samantha widyarathna witarai... athakota godak aya kiwe, jeppone, okkotama wirudda wenawa kiyala.. den etin sepada tama ahamna thiyenne
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,653
    113
    umaoya.jpg

    - http://www.ada.lk/article/255126/උමාඔය-ජල-කාන්දුවෙන්-ඉදිකිරීමට-බාධා