බණ්ඩාර දිසානායක

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    බණ්ඩාර දිසානායක

    පානියන්කඩවල පොල් අතු පාසැලෙන් ඇවිත් කොහුවල සක්‍යා ගොඩනැඟූ ඔහු ගැන දන්නවාද?
    ඔබ අද මේ කියවීමට සූදානම් වන්නේ නවකතාවක චරිතයක් ගැන නොවේ. ඊට එහා ගිය අරුතක් ජීවිතයට ලබාදුන්, අපේ කාලයේ දී අපට මුණ ගැසෙන සැබෑ ලෙසම ජීවිතය ජයගත් මිනිසකු ගැනය. -බණ්ඩාර දිසානායක” ඔහුගේ නාමය වේ. දශක තුනකට සමීප කාලයකදී ලක්ෂ සංඛ්‍යාත සිසු පරපුරකට අධ්‍යාපනයේ කඩඉම් පසු කිරීමට නැණවත් පාලමක් තැනූ යථාර්ථවාදී ඇදුරිඳු ඔහුය මේ. මේ දිග හැරෙන්නේ සක්යා - සෙයිජින් උසස් අධ්‍යාපන ආයතන බිහි කරමින් ව්‍යවසායකත්වයෙන් ඉහළට ගිය සාධනීය වූ ඔහුගේ ජීවන කතාවේ ඉතිරි හරයයි.
    සම්පූර්ණ කතාව - http://www.lankadeepa.lk/index.php/articles/440878
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සක්‍යා එකේ මුල්ම සෙට් එක අපි තමයි ඉතින්...
    මනුස්සකම තිබ්බ හොද මහත්මයෙක් ගුරු පියෙක්....
    උගන්නන්න හරි දක්ෂයි
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Bump
    මම නම් බණ්ඩාර සර් ගෙන් ඉගෙන ගෙන නැහැ එත් සක්‍යා එකෙ ක්ලාස් නම් ගියා .