බණ්ඩාව වෙඩි තියලා මැරුවේ නැත්තම් අද සුද්දෝ සිංහල ඉගෙනගන්නවා

1sam

Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඔක්කොටම කලින් හොයලා බලපන් බණ්ඩාට සිංහල පුලුවන්ද කියලා? ඌගේ සිංහල කතා ඔක්කොම ලියාගෙන තිබ්බේ ඉන්ග්‍රිසියෙන්. ඌ කරපු පර වැඩේ නිසා තමා අපේ මිනිස්සු තාම ඉන්ග්‍රීසි කතා කරන්න බය. අනික උගේ නම නීලපෙරුමාල්. පොඩ්ඩක් හොයලා බලපන්.
    මම අහලා තියෙන්නෙත් බණ්ඩාරනායක මහතාට සිංහල ලියන්න කියවන්න බැරි බවයි. මේ ගැන ප්‍රති තර්ක කරන අය කියන්නේ එතුමන් සිංහලෙන් කෙටි කථා පවා ලියූ ( "මා හේනේ රීරි යකා" ) සිංහල ඉතා හොඳින් දන්නා පුද්ගලයෙකු බවයි.

    නමුත්, ඒ කතාව The Horror Of Mahena ලෙස ඉංග්‍රීසියෙන් ලියවුන එකක් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ, එහෙම නැතිනම් දැනගෙනත් නොදන්නවා වගේ ඉන්නවා.

    එතුමන් උපතින් කතෝලිකයෙකු බව අහලා තිබුනට නීල පෙරුමාල් කියන එක නම් අහලා තිබුනේ නැහැ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මැතිනිගේ හොඳ කියන එක බල්ලෙක්වත් නෑ 70 ට කලින් ඉපදුන එකෙක්..ඔක්කෝටම මැතිනි මතක් වෙලා තියෙන්නේ තෙල් පෝලිං ගෑස් පෝලිං කිරිපිටි පෝලිං ආවාම..
    @Maui_15 ඉතින් මේ වගේ එවුන් ඊලඟ පාර ජන්ද පොලිමට ගිහින් හරි තැනකට කතිරේ ගහයිද ? :oo:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඒකද පොන්නයෝ උගේ ලමයින්ව පිටරට යවල ඉගැන්නුවේ?