පාතාලයට අවි දෙන්නේ මුස්ලිම් දේශපාලනඥයෙක්
‘බණ්ඩා ගෲප්’ නැමැති පාතාල කණ්ඩායමක් සමග මුස්ලිම් දේශපාලනඥයකු සබඳකම් පවත්වන බවත් එකී කණ්ඩායමට අවි ආයුධ පුහුණුව ලැබී ඇති බවත් අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ රහස් ලියවිල්ලකින් හෙළි කර ඇති බව වාර්තා වෙයි.
මෙරට බුද්ධි සේවාවේ හිටපු මුස්ලිම් බුද්ධි නිලධාරියකු මෙම තොරතුරු අමෙරිකානු බලධාරීන්ට වාර්තා කර ඇති බවද එම රහස් ලියවිල්ලේ දක්වා තිබේ.
ශ්රී ලංකාවේ ඉස්ලාමීය සටන්කාමීන් නමින් අමෙරිකානු හිටපු තානාපතිවරයකු විසින් එම රහස් තොරතුරු අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවට යවා ඇත.
කොළඹ මාලිගාවත්තේ පාතාල ලෝක කල්ලියක්ද ක්රියාත්මක වන බවද හෙළි කරන එම රහස් ලියවිල්ලට අදාළ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොතිබුණි.
අම්පාර දිස්ත්රික්කය තුළ මුඡේයිදින් කණ්ඩායමද ත්රිකුණාමලයේ ඔසාමා කණ්ඩායමද ක්රියාත්මක බව එම රහස් ලියවිල්ලේ දක්වා ඇති බවත් මේ හැර කොළඹ නගරය තුළ කණ්ඩායම් හතරක් ක්රියාත්මක බවත් වාර්තා වෙයි.
ඒෂියන් මිරර්

Last edited: