බත් අම්මා නොනසනු! Don't Kill Our Mother ( Plese Watch This )

Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    බත් අම්මා නොනසනු! Don't Kill Our Mother ( Plese Watch This )

    මචන්ලා මම මේක දෑක්කෙ මුහුනු පොතේ මගෙ යාලුවෙක්ගෙ ප්‍රොෆිල් එකක මේක Embed කරන්න දන්නවනම් Embed කරල වීඩියෝ එක මෙතන පොස්ට් කරන්න


    ඒ වගේම මේක ගෑන හිතෙන දෙවල් ටිකක් කියලා යන්න


    මම හිතනව මෙ වීඩීයෝ එක හෑමෝම දකින්න ඕනෙ කියල


    රීපොස්ට් නම් සොරි වෙන්න

    මෙන්න වීඩීයෝ එක
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    කම්පනයන් දරා ගත නොහැකි අය, ගැබිණි මවුවරුන් මෙය නැරඹීමෙන් වළකින්න
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    කම්පනයන් දරා ගත නොහැකි අය, ගැබිණි මවුවරුන් මෙය නැරඹීමෙන් වළකින්න

    අඩේ ඒක කියන්න අමතක උනානෙ

    තෑන්ක්ස් මචන්