මේක හරි හෝ වැරදි වෙන්න පුලවන්..මෙහෙම සමාජගත කරන්න කාටවත් බැහැ.සංවේදි කරුණු. මේවා ෛවද්ය වරුන් ට පමණමයි ..කියන්න පුලුවන්..හිතලු සමාජගත කරන්න හොද නෑහැ..හිතන්න .දරුණු පෝෂණ උනතා රෝගියෙක් කියලා..එයාලත් මේවා බලනවා..නිකම් හරි වැරදි විදියට තේරුම් ගත්තොත් ..ඒ යකාත් මෙහෙම බත් කන එක නවත්තනවා.. නැත්නම් මෙෂර් කරලා කනවා.. පිටරටක වගේ නම් මේවාට නිතිමය කි්රයාමාර්ගත් ගන්න පුලුවන්..වෘත්තීයභායට අදාල කරුණු වෘත්තිය වේදි යෙක් පමණමයි කියන්න පුලුවන්..
දුක කියන්නේ අපේ රටවල්වල සාක්ෂරතාවය වෙනස්..කවුරුහරි ම් කියන කරුණු ඔලුවට වැරදි විදියට ගත්තොත් ලොකු ප්රශ්න ගොඩකට උන්ට මුන දෙන්න වෙනවා..
දුක කියන්නේ අපේ රටවල්වල සාක්ෂරතාවය වෙනස්..කවුරුහරි ම් කියන කරුණු ඔලුවට වැරදි විදියට ගත්තොත් ලොකු ප්රශ්න ගොඩකට උන්ට මුන දෙන්න වෙනවා..