බත් කන එක නවත්තන්න කියලා මෙහම කියන්න පුලුවන්ද ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මේක හරි හෝ වැරදි වෙන්න පුලවන්..මෙහෙම සමාජගත කරන්න කාටවත් බැහැ.සංවේදි කරුණු. මේවා ෛවද්‍ය වරුන් ට පමණමයි ..කියන්න පුලුවන්..හිතලු සමාජගත කරන්න හොද නෑහැ..හිතන්න .දරුණු පෝෂණ උනතා රෝගියෙක් කියලා..එයාලත් මේවා බලනවා..නිකම් හරි වැරදි විදියට තේරුම් ගත්තොත් ..ඒ යකාත් මෙහෙම බත් කන එක නවත්තනවා.. නැත්නම් මෙෂර් කරලා කනවා.. පිටරටක වගේ නම් මේවාට නිතිමය කි්‍රයාමාර්ගත් ගන්න පුලුවන්..වෘත්තීයභායට අදාල කරුණු වෘත්තිය වේදි යෙක් පමණමයි කියන්න පුලුවන්..
    දුක කියන්නේ අපේ රටවල්වල සාක්ෂරතාවය වෙනස්..කවුරුහරි ම් කියන කරුණු ඔලුවට වැරදි විදියට ගත්තොත් ලොකු ප්‍රශ්න ගොඩකට උන්ට මුන දෙන්න වෙනවා..

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බත් කන්න එපා යකෝ
    කාබ්ස් කියන්නේ ලෙඩ ගොඩක්
    මස් මාලු බිත්තර අලිපේර කාපල්ලා


    ------ Post added on Sep 19, 2023 at 2:50 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    owa methana genalla dala thawath promote karanne mona pundekatada oi.
    @2osama wage nugath ponnayo dakoth, owa follow karanawa
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එහෙනම් ඉතිං හාමුදුරුවරු උදේ හවස බණ සමාජගත කරන විදිහට ලංකවෙන් බාගයක් මේ වෙනකොට බුදුවෙලා ඉන්න ඕන. අපේ උන් ඕවා අහනවා විතරයි පිළිපදින්නේ නෑ. හැබැයි ඉතිං කවුරු උනත් බත් අඩුවෙන් කන තරමට හොදයි කියන එකයි මගේ නම් අදහස