බත් දන්සැලක් දී මිනී මරාගනී..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    "බත් දන්සලකදී ආහාර ගනිමින් සිටි පුද්ගලයෙකුට පිහියකින් අනියි. බත් දන්සල මිනී මැරුමකින් අවසන් වේ. එහිදී තුවාල ලද පුද්ගලයා බත් බේසමට වැටි ඇත. පිහි ඇනුම් තුවාලයෙන් රුධිරය වහනය වී බත් බේසමේ වු බත් සමග ලේ කවලම් වී ඇත. ලේ සමග මිශ්‍ර වු බත් දන්සල වන්දනා කිරීමට පැමිණ සිටි අයට ආහාරයට ලබා දී ඇත."

    🤮 ඉඳකින් විතරක්.