Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බත් වර්ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝගට් රහිත බිරියානි බත

කුකුල් මස් කකුල් කොටස් 12

(සම්පුර්ණ කකුල් නෙමේ)

එහෙම නැතිනම් කුකුල් මස් කිලෝ 2

** මුලින්ම කුකුල් මස් සෝදා පිරිසිදු කර මේ පහත සදහන් සියල්ල දවටා අතගා පැයක් පමණ තියන්න

ඔලිව් තෙල් මේස හැදී

මිරිස් කුඩු තේ හැදී 1

ගම්මිරිස් කුඩු තේ හැදී 1

ලුණු රස අනුව

කහ කුඩු තේ හැදී 1/

කුරුදු කුඩු තේ හැදී 1/2

*** ඒ අතරේ අපි මේ ටික ලෑස්ති කරගමු ***

තක්කාලි 350g

ලොකු ළුණු 1 (200g)

සුදු ළුණු බික් 3 , අමු ඉඟුරු අගලක පමණ කොටසක්

අමු මිරිස් කරල් 2

පාස්ලි කොළ, කොත්තමල්ලි කොළ හෝ තිබෙන දෙයක්(කරපිංචා වුනත් කමක් නැහැ)

බටර් මේස හැදී 3

ගම්මිරිස් තේ හැදී 1

කහ කුඩු තේ හැදී 1/2

මිරිස් කුඩු තේ හැදී 2

තුනපහ කුඩු තේ හැදී 1

කහ කුඩු තේ හැදී 1/2

රස අනුව ලුණු

කුරුදු කැබලි 3 හෝ කුඩු

එනසහල් 5 හෝ 6

කරාබු නැටි 6

අවශ්‍ය පමණට ලුණු

වතුර කෝප්ප 1

පොල්කිරි කෝප්ප 2 1/2

~ තක්කාලි , ළුණු, අමු මිරිස් මේ සියල්ල පුංචියට කපාගන්න

~ අමු ඉඟුරු, සුදු ළුණු , එනසහල්, කරාබු නැටි , කුරුදු මේ සියල්ල හොදින් වංගෙඩියක දමා කොටාගන්න..

~ සුදුසු ලොකු භාජනයක් ලිප තබා එයට බටර් එක් කරන්න

~ බටර් උණුවී දියවිගෙන එද්දී තලාගත් අමු ඉඟුරු සුදු ළුණු එනසහල් කරාබු නැටි පේස්ට් එක එකතුකරන්න..

~ ඔන්න දැන් ඉදලම ඔයාලට හොද සුවදක් ඒවි..

~ දැන් ඔයාලා පුන්චියටම කපාගත් ළුණු, තක්කාලි, අමු මිරිස් සහ පොඩියට කඩාගත් පාස්ලි කොළ එකතුකරන්න

~ ටික වේලාවක් බැදෙන්න දෙන්න..

~ එයට කහ, තුනපහ, මිරිස්, ලුණු සහ වතුර එක් කරන්න..

~ තක්කාලි හොදින් තැම්බිලා සෝස් එක වගේ එද්දී පොල්කිරි එකතුකරන්න

~ දැන් එයට අර පහේ අඩු වැඩිය අතගාලා තියාගත්ත කුකුල් මස් කොටස් එකතුකරන්න

~ මද ගින්දරේ ටික වේලාවක් උයාගන්න

~ ඔයාලට පෙනේවි තෙල් පෑදිලා තික් සෝස් එකක් වගේ හැදෙනවා..

~ එහෙම ග්‍රේවි එක වගේ හැදෙන වෙලාවේදී ලිප නිවන්න

~ දැන් එම කුකුල් මස් කොටස් ටික විතරක් අරන් තැටියක් මත තබා කලින් රත්කරගත් 200 උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ විනාඩි 45 පමණ තියන්න හොදට රන්වන් පාට වෙනතුරු

~ ඒ අතරේ ඔයාලා බත තියන්න රයිස් කුකර් එකේ (කිලෝ 1)

~ තව ලොකු ළුණු 4 හෝ 5 සිහින්ව ලියලා තෙලේ බැදගන්න

~ බිත්තර අවශ්‍ය පමණට තැම්බෙන්න තියන්න..

** දැන් අර සාදාගත් ග්‍රේවි එකෙන් කොටසක් අයින් කරගන්න..අනිත් කොටස බත් එක්ක කලවම් කරගෙන ඉමු

~ භාජනයේ යටටම ග්‍රේවි එකෙන් කොටසක් ඊළගට බත් ඊට උඩින් බැදගත් ළුණු සහ සිහින්ව කපාගත් පාස්ලි කොළ අතුරන්න..මේ විදියට ආයේ ග්‍රේවි එක බත් ළුණු, පාස්ලි අතුරා ඊටත් උඩින් අවන් එකේ තබා හදාගත් කුකුල් මස් කොටස්, බිත්තරද බත් එක උඩින් අතුරා හොදට ෆොයිල් එකකින් වහන්න

~ මම ලොකු භාජනයක හැදුවේ ඉතින් ලොකු පියනක් නැහැ ඒ නිසා මේ විදියට ෆොයිල් එකකින් වහලා බරට පියනක් තිබ්බා

~ ඒ විදියට විනාඩි 15 විතර තියන්න, එතකොට බත් එකට අර සියලු දේ උරාගන්නවා..

~ දැන් අපි බත් එක පිළිගන්වමු..

~ බත් එක බෙදද්දී නිතරම යට සිට උඩට වෙන්න හැන්දෙන් බත් ගන්න එතකොට පාට එකතුවෙලා රස එකතුවෙලා කලවමට තමා බෙදෙන්නේ..හැන්දකින් කලවම් කරන්න එපා එතකොට හරි නෑ

~ බත් එක පිලිගන්වද්දී බැදගත් ළුණු වලින් සරසන්න..

~ කැමතිනම් කජු ටිකකුත් බැදලා සරසන්න ගන්න

**ඔයාලට රස අනුව මිරිස්, ගම්මිරිස් අඩු වැඩි කරගන්න

** ගන්න ප්‍රමාණ වැඩිනම් රස අනුව ඒ දේවල් වැඩිකරගන්න

ඉතුරු බත් වලින් දියබත්

පෙර දින රැයෙහි ඉතුරු වූ බත් කෝප්ප 2

පොල් බෑයක පමණ පොල්කිරි

රතු ළුණු 8 හෝ 10

අමු මිරිස් කරල් 1

රස අනුව ලුණු

දෙහි ගෙඩි බාගෙක යුෂ

වැඩි රසට සිහින්ව කපාගත් උම්බලකඩ

දරුවන්ට හදනවිට සිහින්ව කපාගත් පුංචි කැරට් 1

~ කලින් දින රැයෙහි ඉතුරු බත් වැසෙන්නම වතුර එක් කර වසා තබන්න

~ පසුදින උදයේ වතුර ටික පෙරා බත් පොඩි කරගන්න

~ එයට සිහින්ව කපාගත් රතු ළුණු, අමු මිරිස්, රස අනුව ලුණු, පොල්කිරි, දෙහි ඉස්ම, උම්බලකඩ, කැරට් එකතුකර කෑමට ගන්න

පොල් එකතුකර සෑදු රසවත් බත්

හාල් 500g

බටර් මේස හැදී 2

අබ ඇට තේ හැදී 1/2

සූදුරු තේ හැදී 1/4

රතු වියලි මිරිස් කරල් 3

තල ඇට මේස හැදී 1

කරපිංචා කොල ටිකක්

ගාගත් පොල් කෝප්ප 1

අමු මිරිස් කරල් 2

තලාගත් සුදු ළුණු බික් 2

කජු 75g

කහ තේ හැදී 1/4

රස අනුව ලුණු

~ හාල් සෝදා වතුර සහ රස අනුව ලුණු එකතුකර තැම්බෙන්න තබන්න

~ වෙනම සුදුසු භාජනයක් ලිප තබා බටර් එකතු කර එයට අබ ඇට, සූදුරු එකතු කරන්න..එයටම දෙකට කඩාගත් රතු වියලි මිරිස් කරල් එකතු කරන්න..

~ දැන් එයට තල ඇට සහ කජු එකතු කරන්න...ලුණු ටිකකුත් එකතු කරන්න...

~ බැදීගෙන එනවිට තලාගත් සුදු ළුණු එකතු කරන්න..මෙයට කරපිංචා, අමු මිරිස් සහ පොල් ,කහ එකතු කරන්න...

~ දැන් සියල්ල බටර් වලින් බැදෙන්න හැරලා එයට පිසගත් බත් එකතු කර කලවම් කරන්න...

රසවත් බත් එකක් හදමු

බාස්මති හාල් 1kg

ලොකු රතු ළුණු ගෙඩි 2 හෝ රතු ළුණු 8,10

සුදු ළුණු බික් 2

ගිතෙල් හෝ මාගරින් මේස හැදී 3

රස අනුව ලුණු, කහ තේ හැදී 1/2

සූදුරු පුරවලා තේ හැදී 1

කොත්තමල්ලි ඇට තේ හැදී 1/4

ගම්මිරිස් ඇට 7,8

කුරුදු පොත්තක්, එනසහල් 3 හෝ 4 , කරාබු නැටි 3

අමු මිරිස් කරල් 3

කොත්තමල්ලි කොල ටිකක්

කජු 100g

වියලි මිදී 100g

~මුලින්ම හාල් සෝදා ලුණු සහ කහ එකතු කර බත ඉදෙන ප්‍රමාණයට වතුර එකතු කර රයිස් කුකර් එකේ උයාගන්න ලෑස්ති කරගන්න..

~ඔන් කරන්න එපා..

~දැන් වෙනම පෑන් එකක මාගරින් මේස හැදී 3 එකතු කර එයට සූදුරු කොත්තමල්ලි ගම්මිරිස් එකතු කරන්න දැන් එයට කුරුදු, එනසහල්, කරාබු නැටි එකතු කරලා පුංචියට කපාගත් ළුණු, සුදු ළුණු, අමු මිරිස් සහ කොත්තමල්ලි කොල එකතු කරලා බැදගන්න, මේ සියල්ල දැන් බත් එකට එකතු කරන්න..

~දැන් රයිස් කුකර් එකේ බත් එක උයාගන්න

~ බටර් ටිකක් එකතුකර බැදගත් කජු සහ වියලි මිදී වලින් බත සරසාගන්න

සෝයා බත්

ගමනක් ගිහින් ඇවිත් මහන්සි දැනුනු වෙලාවට ව්‍යංජන කිහිපයක් හදනවට වඩා මේ විදියට හදලා රස බලන්න හරිම පහසුයි ඒ වගේම රසයි..අනික සෝයා ප්‍රෝටීන් බහුල ආහාරයක්..දරුවන්ටත් හොදයි..මස් මාළු නොකන අයටත් වෙනසක්

බාස්මති හාල් 400g

සෝයා මිට් 150g

ලොකු ළුණු ගෙඩි 2 (300g)

අමු මිරිස් කරල් 2

සුදු ළුණු බික් 2

කැරට් අල 1

අමු ඉඟුරු අගල් බාගෙක පමණ කොටසක්

කුරුදු පොතු කැබැල්ලක්

කරාබු නැටි 3

කරදමුංගු 3

සූදුරු තේ හැදී 1/2

මිරිස් කුඩු තේ හැදී 1 1/2

තුනපහ කුඩු තේ හැදී 1

කහ කුඩු තේ හැදී 1/4

රස අනුව ලුණු

පොල්කිරි කෝප්ප 1/2

තෙල් මේස හැදී 2

බත තැම්බීමට අවශ්‍ය වතුර

වැඩි රසට - කජු අහුරක් , වියලි මිදී අහුරක්

සැරසීමට - කජු අහුරක්, වියලි මිදී අහුරක්, ලොකු ළුණු ගෙඩි 1

කරපිංචා ටිකක් තියෙනවනම් පාස්ලි හෝ කොත්තමල්ලි කොළ ගන්න.

~ වතුර ටිකක් උණු කරගෙන එයට ලුණු දමා සෝයා මිට් එකතුකර වසා තබන්න..

~ හොදින් තැම්බුණු සෝයා මිට් වල වතුර හොදින් පෙරාගන්න

(හැන්දකින් තදකරල එහි තිබෙන සියලුම වතුර අයින් කරන්න)

~ කරදමුංගු, කරාබු නැටි, සූදුරු, කුරුදු කබලේ බැද කුඩු කරගන්න

~ කැරට් සහ ළුණු සිහින්ව කපාගන්න..

~ සුදුසු භාජනයක් ලිප තබා එයට තලාගත් සුදු ළුණු, අමු ඉඟුරු එක් කරන්න..

~ එයටම කපාගත් ළුණු, කරපිංචා එකතු කරන්න බැදීගෙන එද්දී කුඩුකරගත් කරදමුංගු, කරාබුනැටි, කුරුදු , සූදුරු පව්ඩර් එක එකතු කරන්න..

~ දැන් මෙයට කහ මිරිස්, තුනපහ රස අනුව ලුණු, කපාගත් අමු මිරිස් ,කජු, වියලි මිදී එකතු කරන්න

~ ටික වේලාවකින් කැරට් සහ සෝයා මිට් එකතු කර හොදින් තෙලෙන් තැම්බෙන්න හරින්න..

~ එයට පොල්කිරි ටික එකතු කර ටික වෙලාවකින් ලිපෙන් ගන්න..

~ දැන් අපි හාල් සෝදා වතුර තියමු..මේ වෙලාවේදී වෙනදට තියන ප්‍රමාණයට වඩා පොඩ්ඩක් අඩුවෙන් වතුර තියන්න ඕනේ, ඒ වගේම වෙනදට වගේ බත් එකට ඒ ප්රමනයේම ලුණු දාන්නත් එපා..

~ වතුර මැද ඇගිල්ලේ පළමු පුරුකට පොඩ්ඩක් අඩුවෙන් තියන්න..

~ සෝයා මිට් හදද්දී ලුණු එකතුකළ නිසා බතට ලුණු අඩුවෙන් තියන්න..

~ දැන් සෝදා වතුර එකතු කරගත් හාල් එකට සාදාගත් සෝයා මිට් එකතුකර හොදින් කලවම් කරන්න.

~ දැන් බත තැම්බෙන්න හරින්න..

~ බත තැම්බුණු පසු නිවෙන්න හරින්න..

~ බත තැම්බෙන අතරේ ළුණු ගෙඩි 1 සිහින්ව කපා රන්වන් පාට වනතුරු බැද ගන්න..ඒ වගේම කජු, වියලි මිදිත් බැදගන්න

~ ටික වේලාවක් නිවුණු බත් එක පරිස්සමට කූරු ගාන්න..

~ පිළිගන්වන විටදී බැදගත් කජු, වියලි මිදී, ළුණු එක් කර සරසා පිළිගන්වන්න..

තන්දූරි චිකන් බිරියානි

හාල් කෝප්ප 5 , අවශ්‍ය පමණ වතුර රස අනුව ලුණු, එනසහල් 2, කරාබු නැටි 2, කුරුදු පොත්තක් එක් කර බත තැම්බෙන්න තියන්න ..

බත තැම්බුණු පසු හැදී මිටෙන් කූරු ගාලා තියන්න..

කුකුල් මස් එක හදමු

කුකුල් මස් කොටස් (ලෙග්ස්) 6

ප්ලේන් යෝගට් මේස හැදී 4

මිරිස් කුඩු තේ හැදී 1

කහ කුඩු තේ හැදී 1/4

තුනපහ තේ හැදී 1

ගරම් මසාලා තේ කුඩු හැදී 1/2

ගම්මිරිස් කුඩු තේ හැදී 1/2

තලාගත් ඉඟුරු සුදු ළුණු මේස හැදී 1 ප්‍රමාණයක්..

දෙහි ගෙඩි බාගයක යුෂ..

රස අනුව ලුණු

~ කුකුල් මස් කොටස් වල පිහියකින් කැපුම් පාරවල් දෙක තුනක් එක් කරන්න..

~ ඉහත සදහන් සියල්ල හොදින් කලවම් කර කුකුල් මස් වල අතගාලා පැයක් විතර තියන්න..

~ පෑන් එකට තෙල් මේස හැදී එකක් එක් කර මිශ්‍රණය අතගා තැබූ කුකුල් මස් කොටස් අතුරා මද ගින්දරේ හොදින් මස් තැම්බි බැදෙන්න හරින්න..

~ එක පැත්තක් බැදුණු පසු අනිත් පැත්ත හරවා බැදගන්න..

තන්දූරි චිකන් හදද්දී රතු පාට ෆුඩ් කලරින් ටිකක් එකතු කරන නිසා කැමැත්ත අනුව එකතුකරන්න ස්වභාවික පාටත් ඇති බිරියානි එක ලස්සන රස වෙන්න

දැන් අපි බිරියානි එක හදමු

~ ලොකු බාජනයක් ලිප තබා එයට බටර් මේස හැදී 2 එක් කරන්න..

~ රත්වීගෙන එද්දී තලාගත් සුදු ලුණු බික් දෙකක්, අමු ඉඟුරු කැබැල්ලක් එක් කරන්න..

~ එයටම කුරුදු පොතු එකක්, කරාබු නැටි 3, එනසහල් 3 එක් කරන්න..

~ පුංචියට කපාගත් ලොකු ළුණු ගෙඩි 1, අමුමිරිස් කරල් 2 එකතු කරන්න..

~ මිරිස් කුඩු තේ හැදී 1, ගරම් මසාලා තේ හැදී 1/2, කහ කුඩු තේ හැදී 1/4, ලුණු තේ හැදී 1/2 එක් කරන්න..

~ මේ සියල්ල බැදුණු පසු බ්ලෙන්ඩ් කරගත් තක්කාලි ගෙඩි 2 එකතුකරන්න

(තක්කාලි ගෙඩි 2+ වතුර කෝප්ප 1 එකට එකතු කර බ්ලෙන්ඩ් කරගන්න)

~ කොත්තමල්ලි කොළ හෝ පාස්ලි කෝල ටිකක් කපා එකතු කරන්න..

~ මේ සියල්ල හොදින් උතුරන විට සාදාගත් චිකන් එකතු කරන්න...

~ එයට උඩින් සාදා ගත් බත් සහ බැදගත් ළුණු, කොත්තමල්ලි කොල එකතු කරන්න..

~ කිරි කෝප්ප 1/4 කට කහ කුඩු ස්වල්පයක් එක් කර බත් එක උඩින් අතරින් පතර වක් කරන්න...

~ ටික වෙලාවක් පියනින් වසා තියන්න..

~ දැන් බත පහල ටික උඩට පෙරලා වගේ කලවම් කරගන්න..

බිරියානි වලට ගැලපෙන්න ග්‍රේවි එකක්හදාගමු

කජු අහුරක්

තල ඇට මේස හැදී 2

පොල් මේස හැදී 2

සිහින්ව කපාගත්ලො කු ළුණු ගෙඩි 1

තක්කාලි ගෙඩි 2

ගරම් මසාලා පව්ඩර් තේ හැදී 1/2

තුනපහ තේ හැදී 1

මිරිස් කුඩු තේ හැදී 1

අබ ඇට තේ හැදී 1/4

ඉඟුරු කැබැල්ලක්

සුදු ළුණු බික් 2

රස අනුව ලුණු, තෙල් මේස හැදී 2

කරපිංචා හෝ කොත්තමල්ලි කොල

~ කජු, තල, පොල් පෑන් එකක බැදගන්න..

~ වතුර කෝප්ප 1/2 එකතුකර හොදින් අම්බරගන්න..

(බ්ලෙන්ඩ් කරගන්න)

~ බාජනයක් ලිප තබා එයට තෙල් එකතු කර අබ සහ කපාගත් ළුණු, තක්කාලි, සිහින්ව කපාගත් කොත්තමල්ලි කොල ටිකක් එකතු කරන්න..

~ එයටම රස අනුව ලුණු, කහ, මිරිස්, තුනපහ, ගරම් මසාලා, තලාගත් සුදු ළුණු, අමු ඉඟුරු එක් කරන්න..

~ දැන් අර බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය එකතු කර..තව වතුර කෝප්ප එකක්ද එකතු කර මද ගින්දරේ පියනෙන් වහලා උයාගන්න...

~ හොදින් උකුවීගෙන එද්දී ලිපෙන් ගන්න..

යෝගට් සැලඩ්

යෝගට් මේස හැදී 6

කොල පාට බෙල් පෙපර් බාගයක්

පිපිඤ්ඤා ගෙඩි 1

ලොකු ළුණු ගෙඩි 1/2

රතු බෙල් පෙපර් බාගයක්

රස අනුව ලුණු

ගම්මිරිස් තේ හැදී 1/2

~ ළුණු, බෙල් පෙපර්, පිපිඤ්ඤා මේ සියල්ල පොඩි කොටු විදියට කපාගන්න..

~ යෝගට් සමග එකතු කර ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න..

පොංගල් බත්

හාල් කෝප්ප 1

මුන් ඇට කෝප්ප 1/4

හකුරු ග්‍රෑම් 200

කජු හෝ ආමන්ඩ් අහුරක්

වියලි මිදී අහුරක්

ගිතෙල් හෝ බටර් තේ හැදී 3

එනසහල් කුඩු තේ හැදී 1/4

රස අනුව ලුණු

පොල්කිරි කෝප්ප 2

වතුර කෝප්ප 2

හකුරු දියකරගන්න වෙනම වතුර කෝප්ප 1/2

~ හාල් සහ මුන් ඇට සෝදා වතුර කෝප්ප 3 එකතු කර හොදින් පෙගෙන්න තියන්න..

~ පැය 3 වගේ පෙගෙන්න තියන්න..

(මුන් ඇට සෝදා ගරා ගන්න, බොල් ඇට හයිය ඇට අයින් කරන්න, මුන් ඇට කලින් පෙගෙන්න තියලා ගන්න තැම්බෙනවා හොරයි වගේ හැගෙනවානම්)

~ පැය තුනකට විතර පසු ඒ වතුර බේරා නැවත වතුර කෝප්ප 2 සහ කිරි කෝප්ප 2 රස අනුව ලුණු එකතුකර රයිස් කුකර් එකේ තැම්බෙන්න තියන්න..

ඔයාලට ප්‍රෙෂර් කුකර් එකක් තියෙනවනම් ඒකෙ තම්බගන්න..හරි ඉක්මන්..

~ හකුරු වතුර කෝප්ප 1/2 එකතු කර හොදින් දිය කරගන්න..

~ එයටම එනසහල් කුඩු එකතු කරන්න..

~ තම්බාගත් හාල් සහ මුන් ඇට වලට දියකරගත් හකුරු එක් කරන්න..

~ එයට බටර් තේ හැදී 1 එකතුකර නැවත පොඩි වෙලාවක් උයාගන්න..

~ වෙනත් පුංචි භාජනයක් ලිප තබා බටර් තේ හැදී 2 එකතුකර රත්වීගෙන එද්දී කජු, වියලි මිදී එකතු කර බැදගන්න..

~බැදගත් කජු වියලි මිදී වලින් සරසා ගැනීමට ටිකක් වෙන්කර ඉතුරු ටික බටර් සමගින්ම බතට එකතු කරන්න..

~ දැන් ලස්සන සුදුසු භාජනයකට බෙදා වෙන් කරගත් කජු වියලි මිදී උඩින් එක් කර පිලිගන්වන්න..

බත් සලාදයක් හදමු

හාල් 500g

බේකන් 200g (කැමති මස් වර්ගයක් ගන්න)

චීස් 50g

තම්බාගත් කැරට් අල 2

ඔලිව් ගෙඩි 10

බෙල් පෙපර් 1/2

ස්වීට් කෝන් ටින් 1

ග්‍රීන් පීස් ටින් 1

පොඩි ටුනා ටින් 2

ඔලිව් තෙල් මේස හැදී 4

ලෙමන් ගෙඩියක යුෂ

රස අනුව ලුණු

රස අනුව ගම්මිරිස් කුඩු

~ මුලින්ම බත උයාගන්න. (කැමති හාල් වර්ගයක් භාවිතා කල හැක)

~ මස් පුංචි කොටස් වලට කපා තෙල් පොඩ්ඩක් එකතුකර බැදගන්න.

~ චීස්, තම්බාගත් කැරට් , බෙල් පෙපර්, ඔලිව් පොඩි කොටස් වලට කපාගන්න.

~ ලොකු බාජනයක් ගෙන එයට ඔලිව් තෙල් එකතු කර ලෙමන් යුෂ කෝප්ප 3/4 විතර එකතු කරන්න.

~ එයට රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කරන්න..

~ දැන් තම්බාගත් බත් එකතු කර කලවම් කරන්න..

එයට කපාගත් සියල්ල එකතු කරන්න, කෝන්, ග්‍රීන් පීස්, ටුනා ඇතුළුව..

~ සියල්ල එකතු කර රස බලන්න, ඔලිව් තෙල් මදි වගේනම් තව එකතු කරන්න පුළුවන්..

~ තම්බපු බිත්තර වලින් බත සරසා ගන්න. ඔයාලට පුළුවන්, මස් වර්ග, බ්රෝකොලි, ගෝවා වර්ග, කළු ඔලිව් ගෙඩි, මොසරල්ලා චීස් මේ වගේ තියෙන දේවල් හා විවිධ දේවල් උපයෝගී කරගෙන හදන්න.රස වගේම හරිම ගුණයි.

[QUOTE="බෙන් 10, post: 23034398, member: 512836"] [SIZE="4"]යෝගට් රහිත බිරියානි බත [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/30123881_2073256412955453_7169080710806404193_n.jpg?_nc_cat=0&oh=ba0150a12daccc585c1d23561ea9b021&oe=5B35B4A7[/IMG] කුකුල් මස් කකුල් කොටස් 12 (සම්පුර්ණ කකුල් නෙමේ) එහෙම නැතිනම් කුකුල් මස් කිලෝ 2 ** මුලින්ම කුකුල් මස් සෝදා පිරිසිදු කර මේ පහත සදහන් සියල්ල දවටා අතගා පැයක් පමණ තියන්න ඔලිව් තෙල් මේස හැදී මිරිස් කුඩු තේ හැදී 1 ගම්මිරිස් කුඩු තේ හැදී 1 ලුණු රස අනුව කහ කුඩු තේ හැදී 1/ කුරුදු කුඩු තේ හැදී 1/2 *** ඒ අතරේ අපි මේ ටික ලෑස්ති කරගමු *** තක්කාලි 350g ලොකු ළුණු 1 (200g) සුදු ළුණු බික් 3 , අමු ඉඟුරු අගලක පමණ කොටසක් අමු මිරිස් කරල් 2 පාස්ලි කොළ, කොත්තමල්ලි කොළ හෝ තිබෙන දෙයක්(කරපිංචා වුනත් කමක් නැහැ) බටර් මේස හැදී 3 ගම්මිරිස් තේ හැදී 1 කහ කුඩු තේ හැදී 1/2 මිරිස් කුඩු තේ හැදී 2 තුනපහ කුඩු තේ හැදී 1 කහ කුඩු තේ හැදී 1/2 රස අනුව ලුණු කුරුදු කැබලි 3 හෝ කුඩු එනසහල් 5 හෝ 6 කරාබු නැටි 6 අවශ්‍ය පමණට ලුණු වතුර කෝප්ප 1 පොල්කිරි කෝප්ප 2 1/2 ~ තක්කාලි , ළුණු, අමු මිරිස් මේ සියල්ල පුංචියට කපාගන්න ~ අමු ඉඟුරු, සුදු ළුණු , එනසහල්, කරාබු නැටි , කුරුදු මේ සියල්ල හොදින් වංගෙඩියක දමා කොටාගන්න.. ~ සුදුසු ලොකු භාජනයක් ලිප තබා එයට බටර් එක් කරන්න ~ බටර් උණුවී දියවිගෙන එද්දී තලාගත් අමු ඉඟුරු සුදු ළුණු එනසහල් කරාබු නැටි පේස්ට් එක එකතුකරන්න.. ~ ඔන්න දැන් ඉදලම ඔයාලට හොද සුවදක් ඒවි.. ~ දැන් ඔයාලා පුන්චියටම කපාගත් ළුණු, තක්කාලි, අමු මිරිස් සහ පොඩියට කඩාගත් පාස්ලි කොළ එකතුකරන්න ~ ටික වේලාවක් බැදෙන්න දෙන්න.. ~ එයට කහ, තුනපහ, මිරිස්, ලුණු සහ වතුර එක් කරන්න.. ~ තක්කාලි හොදින් තැම්බිලා සෝස් එක වගේ එද්දී පොල්කිරි එකතුකරන්න ~ දැන් එයට අර පහේ අඩු වැඩිය අතගාලා තියාගත්ත කුකුල් මස් කොටස් එකතුකරන්න ~ මද ගින්දරේ ටික වේලාවක් උයාගන්න ~ ඔයාලට පෙනේවි තෙල් පෑදිලා තික් සෝස් එකක් වගේ හැදෙනවා.. ~ එහෙම ග්‍රේවි එක වගේ හැදෙන වෙලාවේදී ලිප නිවන්න ~ දැන් එම කුකුල් මස් කොටස් ටික විතරක් අරන් තැටියක් මත තබා කලින් රත්කරගත් 200 උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ විනාඩි 45 පමණ තියන්න හොදට රන්වන් පාට වෙනතුරු ~ ඒ අතරේ ඔයාලා බත තියන්න රයිස් කුකර් එකේ (කිලෝ 1) ~ තව ලොකු ළුණු 4 හෝ 5 සිහින්ව ලියලා තෙලේ බැදගන්න ~ බිත්තර අවශ්‍ය පමණට තැම්බෙන්න තියන්න.. ** දැන් අර සාදාගත් ග්‍රේවි එකෙන් කොටසක් අයින් කරගන්න..අනිත් කොටස බත් එක්ක කලවම් කරගෙන ඉමු ~ භාජනයේ යටටම ග්‍රේවි එකෙන් කොටසක් ඊළගට බත් ඊට උඩින් බැදගත් ළුණු සහ සිහින්ව කපාගත් පාස්ලි කොළ අතුරන්න..මේ විදියට ආයේ ග්‍රේවි එක බත් ළුණු, පාස්ලි අතුරා ඊටත් උඩින් අවන් එකේ තබා හදාගත් කුකුල් මස් කොටස්, බිත්තරද බත් එක උඩින් අතුරා හොදට ෆොයිල් එකකින් වහන්න ~ මම ලොකු භාජනයක හැදුවේ ඉතින් ලොකු පියනක් නැහැ ඒ නිසා මේ විදියට ෆොයිල් එකකින් වහලා බරට පියනක් තිබ්බා ~ ඒ විදියට විනාඩි 15 විතර තියන්න, එතකොට බත් එකට අර සියලු දේ උරාගන්නවා.. ~ දැන් අපි බත් එක පිළිගන්වමු.. ~ බත් එක බෙදද්දී නිතරම යට සිට උඩට වෙන්න හැන්දෙන් බත් ගන්න එතකොට පාට එකතුවෙලා රස එකතුවෙලා කලවමට තමා බෙදෙන්නේ..හැන්දකින් කලවම් කරන්න එපා එතකොට හරි නෑ ~ බත් එක පිලිගන්වද්දී බැදගත් ළුණු වලින් සරසන්න.. ~ කැමතිනම් කජු ටිකකුත් බැදලා සරසන්න ගන්න **ඔයාලට රස අනුව මිරිස්, ගම්මිරිස් අඩු වැඩි කරගන්න ** ගන්න ප්‍රමාණ වැඩිනම් රස අනුව ඒ දේවල් වැඩිකරගන්න ඉතුරු බත් වලින් දියබත් [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29791999_2073256466288781_1701046130055713972_n.jpg?_nc_cat=0&oh=e26c3fed34629586506e96860fecd75b&oe=5B32E199[/IMG] පෙර දින රැයෙහි ඉතුරු වූ බත් කෝප්ප 2 පොල් බෑයක පමණ පොල්කිරි රතු ළුණු 8 හෝ 10 අමු මිරිස් කරල් 1 රස අනුව ලුණු දෙහි ගෙඩි බාගෙක යුෂ වැඩි රසට සිහින්ව කපාගත් උම්බලකඩ දරුවන්ට හදනවිට සිහින්ව කපාගත් පුංචි කැරට් 1 ~ කලින් දින රැයෙහි ඉතුරු බත් වැසෙන්නම වතුර එක් කර වසා තබන්න ~ පසුදින උදයේ වතුර ටික පෙරා බත් පොඩි කරගන්න ~ එයට සිහින්ව කපාගත් රතු ළුණු, අමු මිරිස්, රස අනුව ලුණු, පොල්කිරි, දෙහි ඉස්ම, උම්බලකඩ, කැරට් එකතුකර කෑමට ගන්න පොල් එකතුකර සෑදු රසවත් බත් [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29683735_2073256542955440_2972329547924588897_n.jpg?_nc_cat=0&oh=4d776f12db565e07ce0f3ad192803764&oe=5B741E8E[/IMG] හාල් 500g බටර් මේස හැදී 2 අබ ඇට තේ හැදී 1/2 සූදුරු තේ හැදී 1/4 රතු වියලි මිරිස් කරල් 3 තල ඇට මේස හැදී 1 කරපිංචා කොල ටිකක් ගාගත් පොල් කෝප්ප 1 අමු මිරිස් කරල් 2 තලාගත් සුදු ළුණු බික් 2 කජු 75g කහ තේ හැදී 1/4 රස අනුව ලුණු ~ හාල් සෝදා වතුර සහ රස අනුව ලුණු එකතුකර තැම්බෙන්න තබන්න ~ වෙනම සුදුසු භාජනයක් ලිප තබා බටර් එකතු කර එයට අබ ඇට, සූදුරු එකතු කරන්න..එයටම දෙකට කඩාගත් රතු වියලි මිරිස් කරල් එකතු කරන්න.. ~ දැන් එයට තල ඇට සහ කජු එකතු කරන්න...ලුණු ටිකකුත් එකතු කරන්න... ~ බැදීගෙන එනවිට තලාගත් සුදු ළුණු එකතු කරන්න..මෙයට කරපිංචා, අමු මිරිස් සහ පොල් ,කහ එකතු කරන්න... ~ දැන් සියල්ල බටර් වලින් බැදෙන්න හැරලා එයට පිසගත් බත් එකතු කර කලවම් කරන්න... රසවත් බත් එකක් හදමු [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29793416_2073256626288765_4572593743541639472_n.jpg?_nc_cat=0&oh=08fe8b20806f70ff72f98b228a674653&oe=5B7554A4[/IMG] බාස්මති හාල් 1kg ලොකු රතු ළුණු ගෙඩි 2 හෝ රතු ළුණු 8,10 සුදු ළුණු බික් 2 ගිතෙල් හෝ මාගරින් මේස හැදී 3 රස අනුව ලුණු, කහ තේ හැදී 1/2 සූදුරු පුරවලා තේ හැදී 1 කොත්තමල්ලි ඇට තේ හැදී 1/4 ගම්මිරිස් ඇට 7,8 කුරුදු පොත්තක්, එනසහල් 3 හෝ 4 , කරාබු නැටි 3 අමු මිරිස් කරල් 3 කොත්තමල්ලි කොල ටිකක් කජු 100g වියලි මිදී 100g ~මුලින්ම හාල් සෝදා ලුණු සහ කහ එකතු කර බත ඉදෙන ප්‍රමාණයට වතුර එකතු කර රයිස් කුකර් එකේ උයාගන්න ලෑස්ති කරගන්න.. ~ඔන් කරන්න එපා.. ~දැන් වෙනම පෑන් එකක මාගරින් මේස හැදී 3 එකතු කර එයට සූදුරු කොත්තමල්ලි ගම්මිරිස් එකතු කරන්න දැන් එයට කුරුදු, එනසහල්, කරාබු නැටි එකතු කරලා පුංචියට කපාගත් ළුණු, සුදු ළුණු, අමු මිරිස් සහ කොත්තමල්ලි කොල එකතු කරලා බැදගන්න, මේ සියල්ල දැන් බත් එකට එකතු කරන්න.. ~දැන් රයිස් කුකර් එකේ බත් එක උයාගන්න ~ බටර් ටිකක් එකතුකර බැදගත් කජු සහ වියලි මිදී වලින් බත සරසාගන්න සෝයා බත් [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29694447_2073256729622088_8739284486829071277_n.jpg?_nc_cat=0&oh=327280bad146d36e769e53938e63691f&oe=5B2F7DD0[/IMG] ගමනක් ගිහින් ඇවිත් මහන්සි දැනුනු වෙලාවට ව්‍යංජන කිහිපයක් හදනවට වඩා මේ විදියට හදලා රස බලන්න හරිම පහසුයි ඒ වගේම රසයි..අනික සෝයා ප්‍රෝටීන් බහුල ආහාරයක්..දරුවන්ටත් හොදයි..මස් මාළු නොකන අයටත් වෙනසක් බාස්මති හාල් 400g සෝයා මිට් 150g ලොකු ළුණු ගෙඩි 2 (300g) අමු මිරිස් කරල් 2 සුදු ළුණු බික් 2 කැරට් අල 1 අමු ඉඟුරු අගල් බාගෙක පමණ කොටසක් කුරුදු පොතු කැබැල්ලක් කරාබු නැටි 3 කරදමුංගු 3 සූදුරු තේ හැදී 1/2 මිරිස් කුඩු තේ හැදී 1 1/2 තුනපහ කුඩු තේ හැදී 1 කහ කුඩු තේ හැදී 1/4 රස අනුව ලුණු පොල්කිරි කෝප්ප 1/2 තෙල් මේස හැදී 2 බත තැම්බීමට අවශ්‍ය වතුර වැඩි රසට - කජු අහුරක් , වියලි මිදී අහුරක් සැරසීමට - කජු අහුරක්, වියලි මිදී අහුරක්, ලොකු ළුණු ගෙඩි 1 කරපිංචා ටිකක් තියෙනවනම් පාස්ලි හෝ කොත්තමල්ලි කොළ ගන්න. ~ වතුර ටිකක් උණු කරගෙන එයට ලුණු දමා සෝයා මිට් එකතුකර වසා තබන්න.. ~ හොදින් තැම්බුණු සෝයා මිට් වල වතුර හොදින් පෙරාගන්න (හැන්දකින් තදකරල එහි තිබෙන සියලුම වතුර අයින් කරන්න) ~ කරදමුංගු, කරාබු නැටි, සූදුරු, කුරුදු කබලේ බැද කුඩු කරගන්න ~ කැරට් සහ ළුණු සිහින්ව කපාගන්න.. ~ සුදුසු භාජනයක් ලිප තබා එයට තලාගත් සුදු ළුණු, අමු ඉඟුරු එක් කරන්න.. ~ එයටම කපාගත් ළුණු, කරපිංචා එකතු කරන්න බැදීගෙන එද්දී කුඩුකරගත් කරදමුංගු, කරාබුනැටි, කුරුදු , සූදුරු පව්ඩර් එක එකතු කරන්න.. ~ දැන් මෙයට කහ මිරිස්, තුනපහ රස අනුව ලුණු, කපාගත් අමු මිරිස් ,කජු, වියලි මිදී එකතු කරන්න ~ ටික වේලාවකින් කැරට් සහ සෝයා මිට් එකතු කර හොදින් තෙලෙන් තැම්බෙන්න හරින්න.. ~ එයට පොල්කිරි ටික එකතු කර ටික වෙලාවකින් ලිපෙන් ගන්න.. ~ දැන් අපි හාල් සෝදා වතුර තියමු..මේ වෙලාවේදී වෙනදට තියන ප්‍රමාණයට වඩා පොඩ්ඩක් අඩුවෙන් වතුර තියන්න ඕනේ, ඒ වගේම වෙනදට වගේ බත් එකට ඒ ප්රමනයේම ලුණු දාන්නත් එපා.. ~ වතුර මැද ඇගිල්ලේ පළමු පුරුකට පොඩ්ඩක් අඩුවෙන් තියන්න.. ~ සෝයා මිට් හදද්දී ලුණු එකතුකළ නිසා බතට ලුණු අඩුවෙන් තියන්න.. ~ දැන් සෝදා වතුර එකතු කරගත් හාල් එකට සාදාගත් සෝයා මිට් එකතුකර හොදින් කලවම් කරන්න. ~ දැන් බත තැම්බෙන්න හරින්න.. ~ බත තැම්බුණු පසු නිවෙන්න හරින්න.. ~ බත තැම්බෙන අතරේ ළුණු ගෙඩි 1 සිහින්ව කපා රන්වන් පාට වනතුරු බැද ගන්න..ඒ වගේම කජු, වියලි මිදිත් බැදගන්න ~ ටික වේලාවක් නිවුණු බත් එක පරිස්සමට කූරු ගාන්න.. ~ පිළිගන්වන විටදී බැදගත් කජු, වියලි මිදී, ළුණු එක් කර සරසා පිළිගන්වන්න.. තන්දූරි චිකන් බිරියානි [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29683956_2073256812955413_844647091670839926_n.jpg?_nc_cat=0&oh=b7665ff9e62516e457187c7038381e24&oe=5B713DDE[/IMG] හාල් කෝප්ප 5 , අවශ්‍ය පමණ වතුර රස අනුව ලුණු, එනසහල් 2, කරාබු නැටි 2, කුරුදු පොත්තක් එක් කර බත තැම්බෙන්න තියන්න .. බත තැම්බුණු පසු හැදී මිටෙන් කූරු ගාලා තියන්න.. කුකුල් මස් එක හදමු ------------------------- කුකුල් මස් කොටස් (ලෙග්ස්) 6 ප්ලේන් යෝගට් මේස හැදී 4 මිරිස් කුඩු තේ හැදී 1 කහ කුඩු තේ හැදී 1/4 තුනපහ තේ හැදී 1 ගරම් මසාලා තේ කුඩු හැදී 1/2 ගම්මිරිස් කුඩු තේ හැදී 1/2 තලාගත් ඉඟුරු සුදු ළුණු මේස හැදී 1 ප්‍රමාණයක්.. දෙහි ගෙඩි බාගයක යුෂ.. රස අනුව ලුණු ~ කුකුල් මස් කොටස් වල පිහියකින් කැපුම් පාරවල් දෙක තුනක් එක් කරන්න.. ~ ඉහත සදහන් සියල්ල හොදින් කලවම් කර කුකුල් මස් වල අතගාලා පැයක් විතර තියන්න.. ~ පෑන් එකට තෙල් මේස හැදී එකක් එක් කර මිශ්‍රණය අතගා තැබූ කුකුල් මස් කොටස් අතුරා මද ගින්දරේ හොදින් මස් තැම්බි බැදෙන්න හරින්න.. ~ එක පැත්තක් බැදුණු පසු අනිත් පැත්ත හරවා බැදගන්න.. තන්දූරි චිකන් හදද්දී රතු පාට ෆුඩ් කලරින් ටිකක් එකතු කරන නිසා කැමැත්ත අනුව එකතුකරන්න ස්වභාවික පාටත් ඇති බිරියානි එක ලස්සන රස වෙන්න දැන් අපි බිරියානි එක හදමු --------------------------------- ~ ලොකු බාජනයක් ලිප තබා එයට බටර් මේස හැදී 2 එක් කරන්න.. ~ රත්වීගෙන එද්දී තලාගත් සුදු ලුණු බික් දෙකක්, අමු ඉඟුරු කැබැල්ලක් එක් කරන්න.. ~ එයටම කුරුදු පොතු එකක්, කරාබු නැටි 3, එනසහල් 3 එක් කරන්න.. ~ පුංචියට කපාගත් ලොකු ළුණු ගෙඩි 1, අමුමිරිස් කරල් 2 එකතු කරන්න.. ~ මිරිස් කුඩු තේ හැදී 1, ගරම් මසාලා තේ හැදී 1/2, කහ කුඩු තේ හැදී 1/4, ලුණු තේ හැදී 1/2 එක් කරන්න.. ~ මේ සියල්ල බැදුණු පසු බ්ලෙන්ඩ් කරගත් තක්කාලි ගෙඩි 2 එකතුකරන්න (තක්කාලි ගෙඩි 2+ වතුර කෝප්ප 1 එකට එකතු කර බ්ලෙන්ඩ් කරගන්න) ~ කොත්තමල්ලි කොළ හෝ පාස්ලි කෝල ටිකක් කපා එකතු කරන්න.. ~ මේ සියල්ල හොදින් උතුරන විට සාදාගත් චිකන් එකතු කරන්න... ~ එයට උඩින් සාදා ගත් බත් සහ බැදගත් ළුණු, කොත්තමල්ලි කොල එකතු කරන්න.. ~ කිරි කෝප්ප 1/4 කට කහ කුඩු ස්වල්පයක් එක් කර බත් එක උඩින් අතරින් පතර වක් කරන්න... ~ ටික වෙලාවක් පියනින් වසා තියන්න.. ~ දැන් බත පහල ටික උඩට පෙරලා වගේ කලවම් කරගන්න.. බිරියානි වලට ගැලපෙන්න ග්‍රේවි එකක්හදාගමු ----------------------------------------------------- කජු අහුරක් තල ඇට මේස හැදී 2 පොල් මේස හැදී 2 සිහින්ව කපාගත්ලො කු ළුණු ගෙඩි 1 තක්කාලි ගෙඩි 2 ගරම් මසාලා පව්ඩර් තේ හැදී 1/2 තුනපහ තේ හැදී 1 මිරිස් කුඩු තේ හැදී 1 අබ ඇට තේ හැදී 1/4 ඉඟුරු කැබැල්ලක් සුදු ළුණු බික් 2 රස අනුව ලුණු, තෙල් මේස හැදී 2 කරපිංචා හෝ කොත්තමල්ලි කොල ~ කජු, තල, පොල් පෑන් එකක බැදගන්න.. ~ වතුර කෝප්ප 1/2 එකතුකර හොදින් අම්බරගන්න.. (බ්ලෙන්ඩ් කරගන්න) ~ බාජනයක් ලිප තබා එයට තෙල් එකතු කර අබ සහ කපාගත් ළුණු, තක්කාලි, සිහින්ව කපාගත් කොත්තමල්ලි කොල ටිකක් එකතු කරන්න.. ~ එයටම රස අනුව ලුණු, කහ, මිරිස්, තුනපහ, ගරම් මසාලා, තලාගත් සුදු ළුණු, අමු ඉඟුරු එක් කරන්න.. ~ දැන් අර බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය එකතු කර..තව වතුර කෝප්ප එකක්ද එකතු කර මද ගින්දරේ පියනෙන් වහලා උයාගන්න... ~ හොදින් උකුවීගෙන එද්දී ලිපෙන් ගන්න.. යෝගට් සැලඩ් ------------------ යෝගට් මේස හැදී 6 කොල පාට බෙල් පෙපර් බාගයක් පිපිඤ්ඤා ගෙඩි 1 ලොකු ළුණු ගෙඩි 1/2 රතු බෙල් පෙපර් බාගයක් රස අනුව ලුණු ගම්මිරිස් තේ හැදී 1/2 ~ ළුණු, බෙල් පෙපර්, පිපිඤ්ඤා මේ සියල්ල පොඩි කොටු විදියට කපාගන්න.. ~ යෝගට් සමග එකතු කර ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න.. පොංගල් බත් [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/30124591_2073256839622077_8915584457893409090_n.jpg?_nc_cat=0&oh=f52d1efe98b0ca00f52e24599e19695c&oe=5B64355F[/IMG] හාල් කෝප්ප 1 මුන් ඇට කෝප්ප 1/4 හකුරු ග්‍රෑම් 200 කජු හෝ ආමන්ඩ් අහුරක් වියලි මිදී අහුරක් ගිතෙල් හෝ බටර් තේ හැදී 3 එනසහල් කුඩු තේ හැදී 1/4 රස අනුව ලුණු පොල්කිරි කෝප්ප 2 වතුර කෝප්ප 2 හකුරු දියකරගන්න වෙනම වතුර කෝප්ප 1/2 ~ හාල් සහ මුන් ඇට සෝදා වතුර කෝප්ප 3 එකතු කර හොදින් පෙගෙන්න තියන්න.. ~ පැය 3 වගේ පෙගෙන්න තියන්න.. (මුන් ඇට සෝදා ගරා ගන්න, බොල් ඇට හයිය ඇට අයින් කරන්න, මුන් ඇට කලින් පෙගෙන්න තියලා ගන්න තැම්බෙනවා හොරයි වගේ හැගෙනවානම්) ~ පැය තුනකට විතර පසු ඒ වතුර බේරා නැවත වතුර කෝප්ප 2 සහ කිරි කෝප්ප 2 රස අනුව ලුණු එකතුකර රයිස් කුකර් එකේ තැම්බෙන්න තියන්න.. ඔයාලට ප්‍රෙෂර් කුකර් එකක් තියෙනවනම් ඒකෙ තම්බගන්න..හරි ඉක්මන්.. ~ හකුරු වතුර කෝප්ප 1/2 එකතු කර හොදින් දිය කරගන්න.. ~ එයටම එනසහල් කුඩු එකතු කරන්න.. ~ තම්බාගත් හාල් සහ මුන් ඇට වලට දියකරගත් හකුරු එක් කරන්න.. ~ එයට බටර් තේ හැදී 1 එකතුකර නැවත පොඩි වෙලාවක් උයාගන්න.. ~ වෙනත් පුංචි භාජනයක් ලිප තබා බටර් තේ හැදී 2 එකතුකර රත්වීගෙන එද්දී කජු, වියලි මිදී එකතු කර බැදගන්න.. ~බැදගත් කජු වියලි මිදී වලින් සරසා ගැනීමට ටිකක් වෙන්කර ඉතුරු ටික බටර් සමගින්ම බතට එකතු කරන්න.. ~ දැන් ලස්සන සුදුසු භාජනයකට බෙදා වෙන් කරගත් කජු වියලි මිදී උඩින් එක් කර පිලිගන්වන්න.. බත් සලාදයක් හදමු [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/29598213_2073256859622075_6268514463385834779_n.jpg?_nc_cat=0&oh=1f597178bf99891e988a0c9f11da1fe9&oe=5B6F33B8[/IMG] හාල් 500g බේකන් 200g (කැමති මස් වර්ගයක් ගන්න) චීස් 50g තම්බාගත් කැරට් අල 2 ඔලිව් ගෙඩි 10 බෙල් පෙපර් 1/2 ස්වීට් කෝන් ටින් 1 ග්‍රීන් පීස් ටින් 1 පොඩි ටුනා ටින් 2 ඔලිව් තෙල් මේස හැදී 4 ලෙමන් ගෙඩියක යුෂ රස අනුව ලුණු රස අනුව ගම්මිරිස් කුඩු ~ මුලින්ම බත උයාගන්න. (කැමති හාල් වර්ගයක් භාවිතා කල හැක) ~ මස් පුංචි කොටස් වලට කපා තෙල් පොඩ්ඩක් එකතුකර බැදගන්න. ~ චීස්, තම්බාගත් කැරට් , බෙල් පෙපර්, ඔලිව් පොඩි කොටස් වලට කපාගන්න. ~ ලොකු බාජනයක් ගෙන එයට ඔලිව් තෙල් එකතු කර ලෙමන් යුෂ කෝප්ප 3/4 විතර එකතු කරන්න. ~ එයට රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කරන්න.. ~ දැන් තම්බාගත් බත් එකතු කර කලවම් කරන්න.. එයට කපාගත් සියල්ල එකතු කරන්න, කෝන්, ග්‍රීන් පීස්, ටුනා ඇතුළුව.. ~ සියල්ල එකතු කර රස බලන්න, ඔලිව් තෙල් මදි වගේනම් තව එකතු කරන්න පුළුවන්.. ~ තම්බපු බිත්තර වලින් බත සරසා ගන්න. ඔයාලට පුළුවන්, මස් වර්ග, බ්රෝකොලි, ගෝවා වර්ග, කළු ඔලිව් ගෙඩි, මොසරල්ලා චීස් මේ වගේ තියෙන දේවල් හා විවිධ දේවල් උපයෝගී කරගෙන හදන්න.රස වගේම හරිම ගුණයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom