බත්_කඩේක හට්ටියේ කබරයෙක්

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    බත්_කඩේක හට්ටියේ කබරයෙක්

    කතරගම පැත්තේ බත් කඩේක හට්ටියේ කබරයෙක්


    කතරගම නුදුරු හෝටලයක බත් උයා තිබූ සාස්පානක කබරයකු බැස සිටි බව දුටු පිරිසක් බත් නොකා කඩයෙන් එළියට දිවූහ.
    හෝටලයේ සිටි කිහිපදෙනෙකු කබරයා එළියට ගැනීමට කබරයාට ලීකෝටු වලින් පහර දෙමින් එළවා දැමීමට උත්සාහ ගත් බව ඔවුහු දුටහ.


    :baffled::baffled::baffled::baffled::baffled:

    Code:
    Lankadeepa
     
    • Like
    Reactions: Bravo-02

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    kabaragoya.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    මිනිස්සු පෝලිම් ගැහිල ඇති බත් කන්න දැන්