"බතික් ඵයාර්" ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අරඹයි🛫

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    batik-air-crew.jpg

    ඉන්දුනීසියාවේ Lion Air Group එි පූර්ණ අනුබද්ධිත ගුවන් සේවයක් වන Batik Air, ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ගුවන් ගමන් ආරම්භ කරනු ලබන බව නිවේදනය කර සිටී.

    2023 මැයි 12 වන දින සිට මෙලෙස සිය නවතම ගමනාන්තය වන ශ්‍රී ලංකාව වෙත මැලේසියාව හරහා Batik Air ක්‍රියාත්මක වනු ඇත.Kompas.com පවසන පරිදි Batik Air විසින් සතියකට ගුවන් වාර 7ක් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    බතික් එයාර් විසින් ශ්‍රී ලංකාව වෙත සිය නව සම්බන්ධක මාර්ග ඔස්සේ
    සිය නවතම ගමනාන්තය වන ශ්‍රී ලංකාව වෙත බෝයිං 737 ගුවන් යානා ක්‍රියාත්මක කරනු බව Batik Air වැඩිදුරටත් සඳහන් කරයි.

    එහිදී ශ්‍රී ලංකාවේ සිට ඉන්දුනීසියාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපල 6 ක් වෙත සම්බන්ධ වීමේ අවස්ථාව Batik Air හරහා ලැබෙන බව වැඩිදුරටත් වාර්තා වේ. එම ජාත්‍යන්තර ගුවන් තොටුපල පහත පරිදි වේ.
    • Medan – Kualanamu International Airport
    • Jakarta – Soekarno-Hatta International Airport
    • Yogyakarta – Kulon Progo International Airport
    • Surabaya – Juanda International Airport
    • Denpasar – I Gusti Ngurah Rai International Airport
    • Makassar – Sultan Hasanuddin International Airport
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,455
    32,183

    ko papuwa nahne :(
     
    • Wow
    Reactions: Stimulus mind

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    Aeroflot airlines එකේ යන්න හිතුණා. 😌

    87dea1e5845c7a91fd843efc444c92b8--stewardess-uniform.jpg
    fed34ee11718a55d1d9a8eb98fc4d4c9--stewardess-flight-attendant.jpg
    557cd824274230fd49d2ad6dd1d29e20--stewardess-commercial-aircraft.jpg
    ලංකාවට එන ඒවගෙ නම් සුපිරි කෑලි නෑ රෂියා ඉදඳලා යුරෝපෙට යන ඒවා නම් සුපිරි.