බද්දකින් ලංකාවේ කාර් බිස්‌නස්‌ දඬු කඳේ ග&#3524

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මොන ගොබ්බ කතාවක්ද යකෝ මේක

    එකම එක ලැම්බොගිනියයි ආවෙ ඒකෙන් මිලියන 30ක් රජයට පාඩු උනාලු

    ගේන ගේන ලෑන්ඩ් කෘසරි එකක් ගානෙ මිලියන 22.5ක් ලාබයිනෙ

    ලැම්බොගිනි තියෙන්වෙනත් දෙකයි නේද මෙහෙ? ලෑන්ඩ්කෘසර් අම්බානකට පාරෙ

    දැන් මේ කියන්නේ මිලියන 30 බදු වාසිය නිසා මෙහෙ ලැම්බොගිනි වැඩි වෙයි කියලද?

    ජපන් රීකන්ඩිෂන් සේල් කාරයෙක්ට රිදිල සැරටම

    නරකද යුරොප් ගෙන්නන්ඩ ගත්ත නම්?

    මිනිස්සු යුරෝප් ගන්න සල්ලි මදි නිසා ජපන් ගත්ත මිසක් යුරෝප් ජරාව කියල නම් ජපන් ගන්නෙ නෑ

    ටොයොටා ඇරපු නාකි පප්පෙක් මිසක්
     
    • Like
    Reactions: SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මොන ගොබ්බ කතාවක්ද යකෝ මේක

    එකම එක ලැම්බොගිනියයි ආවෙ ඒකෙන් මිලියන 30ක් රජයට පාඩු උනාලු

    ගේන ගේන ලෑන්ඩ් කෘසරි එකක් ගානෙ මිලියන 22.5ක් ලාබයිනෙ

    ලැම්බොගිනි තියෙන්වෙනත් දෙකයි නේද මෙහෙ? ලෑන්ඩ්කෘසර් අම්බානකට පාරෙ

    දැන් මේ කියන්නේ මිලියන 30 බදු වාසිය නිසා මෙහෙ ලැම්බොගිනි වැඩි වෙයි කියලද?

    ජපන් රීකන්ඩිෂන් සේල් කාරයෙක්ට රිදිල සැරටම

    නරකද යුරොප් ගෙන්නන්ඩ ගත්ත නම්?

    මිනිස්සු යුරෝප් ගන්න සල්ලි මදි නිසා ජපන් ගත්ත මිසක් යුරෝප් ජරාව කියල නම් ජපන් ගන්නෙ නෑ

    ටොයොටා ඇරපු නාකි පප්පෙක් මිසක්

    true!
     
    • Like
    Reactions: HypermaD2

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113

    ජපන් රීකන්ඩිෂන් සේල් කාරයෙක්ට රිදිල සැරටම
    :oo::lol:
    නරකද යුරොප් ගෙන්නන්ඩ ගත්ත නම්?

    මිනිස්සු යුරෝප් ගන්න සල්ලි මදි නිසා ජපන් ගත්ත මිසක් යුරෝප් ජරාව කියල නම් ජපන් ගන්නෙ නෑ

    ටොයොටා ඇරපු නාකි පප්පෙක් මිසක්
    :eek::eek: oooh :(