බද්දට-හෝ කුලියට

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොර වෙදාට සම්බාහන මධ්‍යස්තානයක් දැමීමට මිනුවන්ගොඩ නගරයේ කඩයක් උවමනාකර ඇත.

    :rolleyes: ජිනාගේ වැඩේ වෙද කොරොත් මල මගුලක් වෙන්නේ :eek::shocked:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    හොර වෙදාට සම්බාහන මධ්‍යස්තානයක් දැමීමට මිනුවන්ගොඩ නගරයේ කඩයක් උවමනාකර ඇත.



    ‍‍කැඩිච්ච 4N විකුනය හැමදාම සම්බාහනය ලැබෙනව ඇති
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :rolleyes: ජිනාගේ වැඩේ වෙද කොරොත් මල මගුලක් වෙන්නේ :eek::shocked:

    වෙදා අත්දැකීම් බහුල පොරක්නේ අනික නුපුරැදු රස්සාවක් යැ:rofl:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    උඹට නම් තල තෙල් කුප්පියකුත් ඕන වෙයි මයේ හිතේ :rolleyes:


    අත්දැකීම් බහුල පරිනත කිරිඩකයෙක් :rofl::rofl::rofl::P:P

    පොල්තෙල් නම් දැන් හරි ගනන්:P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    උබේ අවතාරෙ දකින දකින සැරේට මට ඇඩෙනවා බං :rofl:
    මොනා කරන්නද කරුමෙ තමයි :P
    අනේ පල හැලපයා යන්න...............


    හොර වෙදෝ මෙහෙ වරෝ
    බම්ප් 4:P:P:P:P

    අයි මොකද..............

    අවතාරේ දකිනකොටද ? වෙදාගෙ පෝර්න් ෂොප් එක දකිනකොටද ? :rofl::P
    බය හිතෙන කතා කියන්න එපා බං....


    ඇයි තෙල්ගාන්නද ????:P
    නෑ බෙහෙතක් වස්තියක් කරන්න
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඇයි වෙදෝ බලාගෙන ඉන්නේ රිප්ලයි නැද්ද???
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හොර වෙදාට සම්බාහන මධ්‍යස්තානයක් දැමීමට මිනුවන්ගොඩ නගරයේ කඩයක් උවමනාකර ඇත.

    පොර්න් :shocked::shocked::shocked::shocked::D

    අඩෝ තොට අද වැඩ නැද්ද ? අපේ වෙද උන්නාන්සේට කින්ඩිය දානවා ඇරෙන්න :rolleyes::frown:

    :rolleyes: ජිනාගේ වැඩේ වෙද කොරොත් මල මගුලක් වෙන්නේ :eek::shocked:

    උඹට පුරුදුයි වගේ ....:rofl:

    අත්දැකීම් බහුල පරිනත කිරිඩකයෙක් :rofl::rofl::rofl::P:P

    පොල්තෙල් නම් දැන් හරි ගනන්:P

    මෙතන උඩ පනින්නෙ නැතිව වෙන තැනකට පලයව්..........
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ගානක් තියාගෙන සෙට් කරමුද?:P:P



    වානේ කටු කම්බි මගේ ගානේ දෙකක්ම දෙන්නම් වෙදාටත් එක්කම වෙදාට නම් තෙල් ඕනවෙන එකක් නෑ:D