Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බදින්නද..???? එපාද..????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදින්නද..???? එපාද..????

මචන්ලා ඔන්න ඔයාලගෙන් පොඩි උපදෙසක් ඕනවෙන වෙලාවක් ඇවිල්ලා...

මට තාම අවුරුදු 25යි. මේ ජුනි වලට තමා 26 සම්පූර්ණ වෙන්නේ.

මගේ GIRL FRIENDට තාම 23යි. එයාට නොවැම්බර් වලට තමා 24 සම්පූර්ණ වෙන්නේ.

අපි දෙන්නම මූල්‍ය ආයතන දෙකක තමා වැඩ කරන්නේ.

ඉතින් මචන්ලා දැන් මට තියන ප්‍රස්නේ මේකයි.

මගේ GIRL FRIENDගේ ගෙදර අය කියනවා අපිට මේ අවුරුද්දේ එකලාසයක් වෙන්න කියල (විවාහ වෙන්න කියලා)

අපේ ගෙදර අයගෙන් නම් ඒකට ලොකු බලපෑමක් නෑ. මගේ කැමැත්තට ඉඩ දීලා තියන්නේ.

වෙඩින් එකක් ගැනීමේ ලොකු අපහසුවකුත් මට නෑ..

ඒත් මචන්ලා මට තාම බදින්න හිතක් නෑ. මට හිතෙනවා තව අවුරුදු 2ක් විතරම තනිකඩව ඉන්න.

ඒත් මන් අහල තියනවා කලින්ම කසාද බදිනවා කියන්නේ හරියට කලින්ම වපුරගත්තා වගේ දෙයක්ලු. ඒ කීවේ අස්වැන්න ඉක්මනටම ලැබෙනවලු.

මන් තාම මගේ තීරණය මගේ GIRL FRIENDගේ ගෙදර අයට කීවේ නෑ. කියන්න තාම තීරණයක් අරගෙනත් නෑ..

වෙලාවකට මට බදින්නත් හිතෙනවා, ටික වෙලාවකින් ආයේ බෑ කියලත් හිතෙනවා.

ඉතිං ගොඩක් වෙලාවට ගොඩක් දේවල් වලට උදව්කරන එළකිරි යාළුවන්ගෙන් මේ සදහා උපදෙසක් පතමි.

[QUOTE="Ashman, post: 19529791, member: 511897"] [b]බදින්නද..???? එපාද..????[/b] [CENTER][SIZE=4]මචන්ලා ඔන්න ඔයාලගෙන් පොඩි උපදෙසක් ඕනවෙන වෙලාවක් ඇවිල්ලා...:yes::yes: මට තාම අවුරුදු 25යි. මේ ජුනි වලට තමා 26 සම්පූර්ණ වෙන්නේ. මගේ GIRL FRIENDට තාම 23යි. එයාට නොවැම්බර් වලට තමා 24 සම්පූර්ණ වෙන්නේ. අපි දෙන්නම මූල්‍ය ආයතන දෙකක තමා වැඩ කරන්නේ. ඉතින් මචන්ලා දැන් මට තියන ප්‍රස්නේ මේකයි. [COLOR=Blue]මගේ GIRL FRIENDගේ ගෙදර අය කියනවා අපිට මේ අවුරුද්දේ එකලාසයක් වෙන්න කියල [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue](විවාහ වෙන්න කියලා) :):)[/COLOR][/SIZE][/COLOR] අපේ ගෙදර අයගෙන් නම් ඒකට ලොකු බලපෑමක් නෑ. මගේ කැමැත්තට ඉඩ දීලා තියන්නේ. වෙඩින් එකක් ගැනීමේ ලොකු අපහසුවකුත් මට නෑ.. ඒත් මචන්ලා මට තාම බදින්න හිතක් නෑ. මට හිතෙනවා තව අවුරුදු 2ක් විතරම තනිකඩව ඉන්න. :yes::yes: ඒත් මන් අහල තියනවා කලින්ම කසාද බදිනවා කියන්නේ හරියට කලින්ම වපුරගත්තා වගේ දෙයක්ලු. ඒ කීවේ අස්වැන්න ඉක්මනටම ලැබෙනවලු. . . . . මන් තාම මගේ තීරණය මගේ GIRL FRIENDගේ ගෙදර අයට කීවේ නෑ. කියන්න තාම තීරණයක් අරගෙනත් නෑ.. :no::no: [COLOR=Blue]වෙලාවකට මට බදින්නත් හිතෙනවා, ටික වෙලාවකින් ආයේ බෑ කියලත් හිතෙනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]ඉතිං ගොඩක් වෙලාවට [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue][SIZE=5][COLOR=Blue]ගොඩක් [/COLOR][/SIZE]දේවල් වලට උදව්කරන එළකිරි යාළුවන්ගෙන් මේ සදහා උපදෙසක් පතමි. :):)[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom