බදින්නද..???? එපාද..????
මචන්ලා ඔන්න ඔයාලගෙන් පොඩි උපදෙසක් ඕනවෙන වෙලාවක් ඇවිල්ලා...

මට තාම අවුරුදු 25යි. මේ ජුනි වලට තමා 26 සම්පූර්ණ වෙන්නේ.
මගේ GIRL FRIENDට තාම 23යි. එයාට නොවැම්බර් වලට තමා 24 සම්පූර්ණ වෙන්නේ.
අපි දෙන්නම මූල්‍ය ආයතන දෙකක තමා වැඩ කරන්නේ.
ඉතින් මචන්ලා දැන් මට තියන ප්‍රස්නේ මේකයි.
මගේ GIRL FRIENDගේ ගෙදර අය කියනවා අපිට මේ අවුරුද්දේ එකලාසයක් වෙන්න කියල (විවාහ වෙන්න කියලා)

අපේ ගෙදර අයගෙන් නම් ඒකට ලොකු බලපෑමක් නෑ. මගේ කැමැත්තට ඉඩ දීලා තියන්නේ.
වෙඩින් එකක් ගැනීමේ ලොකු අපහසුවකුත් මට නෑ..
ඒත් මචන්ලා මට තාම බදින්න හිතක් නෑ. මට හිතෙනවා තව අවුරුදු 2ක් විතරම තනිකඩව ඉන්න.

ඒත් මන් අහල තියනවා කලින්ම කසාද බදිනවා කියන්නේ හරියට කලින්ම වපුරගත්තා වගේ දෙයක්ලු. ඒ කීවේ අස්වැන්න ඉක්මනටම ලැබෙනවලු.
.
.
.
.
මන් තාම මගේ තීරණය මගේ GIRL FRIENDගේ ගෙදර අයට කීවේ නෑ. කියන්න තාම තීරණයක් අරගෙනත් නෑ..

වෙලාවකට මට බදින්නත් හිතෙනවා, ටික වෙලාවකින් ආයේ බෑ කියලත් හිතෙනවා.
ඉතිං ගොඩක් වෙලාවට ගොඩක් දේවල් වලට උදව්කරන එළකිරි යාළුවන්ගෙන් මේ සදහා උපදෙසක් පතමි.

Last edited: