බදින්නද යන්නේ?IMPORTANT

udaragun

Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    Thanks machan. rep+

    Machan me tika neda summary eka (marry karanakota balanna ona) :-


    A වර්ගයට A,AB වර්ග වලින් blood ගන්න පුළුවන්
    B වර්ගයට B,AB වර්ග වලින් blood ගන්න පුළුවන්
    AB වර්ගයට A,B,AB,O වර්ග වලින් blood ගන්න පුළුවන්
    O වර්ගයට O වර්ග වලින් blood ගන්න පුළුවන්

    AB ewunta ona ekek sett ,,,,, +/- seen eka kohomada
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Meka hariyata therenne na machan ?

    RBC,
    Antigen D,antibody placenta me monawada? :confused::confused::confused:


    තව දෙයක් තියනවා blood වල ඒ තමා රීසස් සාදකය
    ඒක එන්නේ RBC එකේ D කියලා ප්‍රතිදේහ ජනකයක් තිබීම හෝ නොතිබීම මත
    තිබ්බොත් positive
    නැත්තම් negative blood

    තමන්ගේ ඇගේ cell වලට තමන්ගේ ඇගේම ප්‍රතිදේහ හදන නැනේ
    ඒත් තාත්තා positive blood group එකක් නම්
    අම්මා negative නම්
    ළමයා positive වෙන්න පුළුවන්
    එතකොට ඒ ළමයාගේ ලේ අම්මට split වෙන්න පුළුවන් delivery එකේ
    අම්මගේ ඇග Antigen D ඒක detect කර ගන්නවා forign body එකක් කියලා
    onna හැදෙනවා antibody
    destroy කරනවා antigen D
    අම්මගේ antigen D නැනේ
    ප්‍රශ්නයක් නැ
    ඊලග ළමයත් positive උනොත් ඔන්න antibody placenta ඒක cross
    කරලා ළමයාගේ blood cell distroy කරනවා
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Thanks machan. rep+

    Machan me tika neda summary eka (marry karanakota balanna ona) :-


    A වර්ගයට A,AB වර්ග වලින් blood ගන්න පුළුවන්
    B වර්ගයට B,AB වර්ග වලින් blood ගන්න පුළුවන්
    AB වර්ගයට A,B,AB,O වර්ග වලින් blood ගන්න පුළුවන්
    O වර්ගයට O වර්ග වලින් blood ගන්න පුළුවන්

    okath balanna ona bn
    but godakma Rh seen eka.eken lamaya ipadenna kalinma marenawa
    dan nam drugs thiyanawa bn owata
     

    kingdewi

    Well-known member
  • මේක දැන් ලොකු කේස් එකක් නෙවෙයි නේ . රෝගම් දෙනවනේ අම්මට . අනික ANTIBODY SCREENING
    හැම නෙගටිවූ අම්මෙකුගේම කරනවා ANTI D හැදෙනවද බලන්න POA එක 20 ඉඳලම !
    මීට ත් වඩා වටිනවා දෙන්නම "තැලසීමියා පොරොන්දම" බැලුවනම් !

    හොඳ පැහැදිලිකිරීමක් මචන් !!
     

    kingdewi

    Well-known member
  • okath balanna ona bn
    but godakma Rh seen eka.eken lamaya ipadenna kalinma marenawa
    dan nam drugs thiyanawa bn owata

    blood group එක නම් බලන්න(සසඳන්න ) ඕනෙම නැහැ
    රීසස් ෆැක්ටර් එක බලන්න පුලුවන්නම් හොඳයි . ඒත් ඉතින් දැන් ඕව ලොකු අවුල් නෙවේ !!
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Meka hariyata therenne na machan ?

    RBC,
    Antigen D,antibody placenta me monawada? :confused::confused::confused:


    RBC kiyanne rudhira saila
    antigen kiyanne prathideha janakaya ewa agata awama aga prathideha hadla winasa karanawa.virus ehema antigen thama bn
    antibody kiyanne prathideha ewa body eka hadanawa bn oya virus ehema agata awaama
    placenta kiyanne nam wadamaha kiyanne bn.oya lamaya hambunata passe eliyata enne.eken thama bn ammai lamayai athara barrieer ekaa
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    AB ewunta ona ekek sett ,,,,, +/- seen eka kohomada

    + thiyana unge RBC wala antigen D eka thiyanawane unta no problem machan
    eth - thiyana unta ehema ekak nane unta + awoth body eka hithanne virus ekak agata awa kiyala body eka hadanne eka distroy karannane
    lamaya + unoth aga athule hadapu ammage immune system eketh lamayage Rbc virus kiyala hithala winasa karanawa
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේක දැන් ලොකු කේස් එකක් නෙවෙයි නේ . රෝගම් දෙනවනේ අම්මට . අනික ANTIBODY SCREENING
    හැම නෙගටිවූ අම්මෙකුගේම කරනවා ANTI D හැදෙනවද බලන්න POA එක 20 ඉඳලම !
    මීට ත් වඩා වටිනවා දෙන්නම "තැලසීමියා පොරොන්දම" බැලුවනම් !

    හොඳ පැහැදිලිකිරීමක් මචන් !!

    yep machan appreciate ur comment