බදින්නද යන්නේ?IMPORTANT

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    A වර්ගයට A,AB වර්ග වලින් blood ගන්න පුළුවන්

    meeka hari da ?
    A thiyena ekaata B mix wena eka awlak nadda ?
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    A වර්ගයට A,AB,O වර්ග වලින් blood ගන්න පුළුවන්
    B වර්ගයට B,AB,O වර්ග වලින් blood ගන්න පුළුවන්
    AB වර්ගයට A,B,AB,O වර්ග වලින් blood ගන්න පුළුවන්
    O වර්ගයට O වර්ග වලින් විතරක් blood ගන්න පුළුවන්