ඔක්කොම බයිලා කතා. ඔය බදින්න එපා කිය කියා ඉන්න එවුන්ට එකක් සෙට් වුනු ගමන් කලින් කිව්ව කතා මුකුත් මතක නෑ. තමන්ට ගැලපෙන කෙනා හම්බුනොත් ලයිෆ් එක හොදයි නැත්තම් අපායක් තමා. බදින්න එපා කිය කිය ඉන්න බැදපු එවුන්ට එක්කො සල්ලි නෑ එක්කො ඉන්න තැනක් නෑ හෝ වයිෆ්ගෙ ගතිගුන හොද නෑ හෝ වෙන හේතු. මගේ එක්කෙන සෙට් වෙලා දැන් මාස 2කයි කිසිම ප්‍රශ්නයක් නෑ එයාටත් කලින් එකක් තිබ්බා මටත් තිබ්බා. එයා ඔක්කොම කිව්වා මට. කලින් ආතක් පාතක් නැති කාලකන්නියෙක් සෙට් වෙලා ඉදලා තියෙන්නෙ ගෙදරින් කැමති වෙලා නෑ අනික ඌ මහා පහත් ගතිගුන තියෙන මිනිහෙක්.එයාටම එපාවෙල නතරකරලා. මුලදි එයාගෙ හිත ගන්න මට ටිකක් අමාරුවුනා දැන් නම් දෙන්නට දෙන්නා නැතුව බෑ.
අපි දෙන්නගෙ අදහස් ගැලපෙනවා. එයාට දේපල නැතිවුනත් ප්‍රශ්නයක් නෑ මට තියෙනවා. මට ශොප් එකක් තියෙනවා එක කලානම් ඇති හොදටම.
පවුල් පසුබිමත් හොදයි. බොරු සොබන වියදම් නෑ. පෙනුමත් හොදයි පාටයි. මගෙ උසට ගැලෙපෙනවා මම එච්චර උස නැති නිසා. මගෙ වයස ගියාට මම දැනට සතුටු වෙනවා මාව තේරුම් ගන්න පුලුවන් වුනු කෙනෙක් ලැබීම ගැන. කෙල්ලගෙ තාත්තාත් බිස්නස් දැන් ඒක rent කරලා ඉන්නවා අම්මත් ගෙදර
එයාගෙ අක්ක බැදල ඉන්න කෙනත් බිස්නස් කෙනෙක් හොදට ඉන්නවා බබාලත් එක්ක. එයාගෙ අය්යා නම් ලගදි බැන්දේ එ කෙල්ල නම් සොබන කාරියෙක් වගෙ පේන්නෙ තාම එගැන හරියටම කියන්න බෑ.
එකම වැඩෙ මගේ එක්කෙනා බල්ලන්ට ආසයි ගෙදර ඇති කරන්න මම ආස නෑ එක මොනාහරි
සුබ පැතුම් කොල්ලෝ.ඔක්කොම බයිලා කතා. ඔය බදින්න එපා කිය කියා ඉන්න එවුන්ට එකක් සෙට් වුනු ගමන් කලින් කිව්ව කතා මුකුත් මතක නෑ. තමන්ට ගැලපෙන කෙනා හම්බුනොත් ලයිෆ් එක හොදයි නැත්තම් අපායක් තමා. බදින්න එපා කිය කිය ඉන්න බැදපු එවුන්ට එක්කො සල්ලි නෑ එක්කො ඉන්න තැනක් නෑ හෝ වයිෆ්ගෙ ගතිගුන හොද නෑ හෝ වෙන හේතු. මගේ එක්කෙන සෙට් වෙලා දැන් මාස 2කයි කිසිම ප්‍රශ්නයක් නෑ එයාටත් කලින් එකක් තිබ්බා මටත් තිබ්බා. එයා ඔක්කොම කිව්වා මට. කලින් ආතක් පාතක් නැති කාලකන්නියෙක් සෙට් වෙලා ඉදලා තියෙන්නෙ ගෙදරින් කැමති වෙලා නෑ අනික ඌ මහා පහත් ගතිගුන තියෙන මිනිහෙක්.එයාටම එපාවෙල නතරකරලා. මුලදි එයාගෙ හිත ගන්න මට ටිකක් අමාරුවුනා දැන් නම් දෙන්නට දෙන්නා නැතුව බෑ.
අපි දෙන්නගෙ අදහස් ගැලපෙනවා. එයාට දේපල නැතිවුනත් ප්‍රශ්නයක් නෑ මට තියෙනවා. මට ශොප් එකක් තියෙනවා එක කලානම් ඇති හොදටම.
පවුල් පසුබිමත් හොදයි. බොරු සොබන වියදම් නෑ. පෙනුමත් හොදයි පාටයි. මගෙ උසට ගැලෙපෙනවා මම එච්චර උස නැති නිසා. මගෙ වයස ගියාට මම දැනට සතුටු වෙනවා මාව තේරුම් ගන්න පුලුවන් වුනු කෙනෙක් ලැබීම ගැන. කෙල්ලගෙ තාත්තාත් බිස්නස් දැන් ඒක rent කරලා ඉන්නවා අම්මත් ගෙදර
එයාගෙ අක්ක බැදල ඉන්න කෙනත් බිස්නස් කෙනෙක් හොදට ඉන්නවා බබාලත් එක්ක. එයාගෙ අය්යා නම් ලගදි බැන්දේ එ කෙල්ල නම් සොබන කාරියෙක් වගෙ පේන්නෙ තාම එගැන හරියටම කියන්න බෑ.
එකම වැඩෙ මගේ එක්කෙනා බල්ලන්ට ආසයි ගෙදර ඇති කරන්න මම ආස නෑ එක මොනාහරි කරගන්න පුලුවන්![]()
බෑනෙබොඩිය කැඩ්ලොයි පුරවලද, දිරුම් තියෙනවද, ඔර්ජිනල් කලර් එකද,
හැපිල, තැලිල තියෙනවද,
ගියර් පනිනවද, පැත්තට අදිනවද,
ඔයිල් ලීක් තියෙනවද, ඕවර් හීට් වෙනවද, මිස් කරනවද,
සද්දෙ වැඩියිද, ළදරං සද්ද එනවද,
ඉන්ටීරියර් හොඳයිද,
සර්විස් රෙකෝඩ් තියෙනවද, මීටර් කරකවලද,
රෙජිස්ටර්ඩ් එකක්නං නීතිමය පැත්තෙන්,
පොත ඔර්ජිනල්ද,
ඕපන් පේපර්ස්ද,
කලින් ඕනර්ගෙ id කොපියක් එක්ක පවරා ගැනීමට විරුද්ධත්වයක් නැති බව කියන ලිපිය,
First affair එකද?ඔක්කොම බයිලා කතා. ඔය බදින්න එපා කිය කියා ඉන්න එවුන්ට එකක් සෙට් වුනු ගමන් කලින් කිව්ව කතා මුකුත් මතක නෑ. තමන්ට ගැලපෙන කෙනා හම්බුනොත් ලයිෆ් එක හොදයි නැත්තම් අපායක් තමා. බදින්න එපා කිය කිය ඉන්න බැදපු එවුන්ට එක්කො සල්ලි නෑ එක්කො ඉන්න තැනක් නෑ හෝ වයිෆ්ගෙ ගතිගුන හොද නෑ හෝ වෙන හේතු. මගේ එක්කෙන සෙට් වෙලා දැන් මාස 2කයි කිසිම ප්‍රශ්නයක් නෑ එයාටත් කලින් එකක් තිබ්බා මටත් තිබ්බා. එයා ඔක්කොම කිව්වා මට. කලින් ආතක් පාතක් නැති කාලකන්නියෙක් සෙට් වෙලා ඉදලා තියෙන්නෙ ගෙදරින් කැමති වෙලා නෑ අනික ඌ මහා පහත් ගතිගුන තියෙන මිනිහෙක්.එයාටම එපාවෙල නතරකරලා. මුලදි එයාගෙ හිත ගන්න මට ටිකක් අමාරුවුනා දැන් නම් දෙන්නට දෙන්නා නැතුව බෑ.
අපි දෙන්නගෙ අදහස් ගැලපෙනවා. එයාට දේපල නැතිවුනත් ප්‍රශ්නයක් නෑ මට තියෙනවා. මට ශොප් එකක් තියෙනවා එක කලානම් ඇති හොදටම.
පවුල් පසුබිමත් හොදයි. බොරු සොබන වියදම් නෑ. පෙනුමත් හොදයි පාටයි. මගෙ උසට ගැලෙපෙනවා මම එච්චර උස නැති නිසා. මගෙ වයස ගියාට මම දැනට සතුටු වෙනවා මාව තේරුම් ගන්න පුලුවන් වුනු කෙනෙක් ලැබීම ගැන. කෙල්ලගෙ තාත්තාත් බිස්නස් දැන් ඒක rent කරලා ඉන්නවා අම්මත් ගෙදර
එයාගෙ අක්ක බැදල ඉන්න කෙනත් බිස්නස් කෙනෙක් හොදට ඉන්නවා බබාලත් එක්ක. එයාගෙ අය්යා නම් ලගදි බැන්දේ එ කෙල්ල නම් සොබන කාරියෙක් වගෙ පේන්නෙ තාම එගැන හරියටම කියන්න බෑ.
එකම වැඩෙ මගේ එක්කෙනා බල්ලන්ට ආසයි ගෙදර ඇති කරන්න මම ආස නෑ එක මොනාහරි කරගන්න පුලුවන්
අම්මපා බං මම කියන්න හැදුවෙත් ඕකමයි. සේරම නූලට තිතට බලලා අන්තිම වටේටම අල්ලපු යටිපතුල් ක්ලීන් පට්ට මරාලෙකට කරගහන්න වෙන්නේ. ගොඩක් උන් පාරේ ගෙනියන්න පුළුවන් උන්ව බදිනවා හැබැයි උන්ව බය නැතුව ගෙවල්වල තියලා යන්න බැහැ කියලා හිතෙද්දි පරක්කු වැඩියි.මම නම් බදින උන්ට කියන්නේ කෙල්ලෙක්ව බදිද්දී හිතපන් මම මේ තෝරාගන්නේ මට ගෑණියෙක් විතරක් නෙවෙයි කවදා හරි මගේ දරුවන්ට අම්මාවෙන කෙනෙකුයි.බදින ඒකී හැම අතින්ම ඒකට සුදුසුද? එච්චරයි. මම බැන්දේ එහෙමයි මේ අවුරුද්දට බැදලා අවුරුදු විසී දෙකයි ලස්සන දරුවෝ තුන්දෙනෙකුත් හදාගෙන ලස්සනට ඉන්නවා.
මට කලින් තිබ්බ එක affair කියන්නත් බෑ. ඒක තනිකර විහිලුවක්. ඉස්සරහට ප්‍රශ්න එයිද දන් නෑ එත් එහෙම වෙන පාටක් නම් නෑ.First affair එකද?
පලවෙනි මාස 3, 4 කොයි කෙල්ලත් දෙයින්ට වගේ සලකනවා බං. Be careful. Sorry මෙහෙම කියනවට මට නම් ඔය කියපු ටිකෙන්ම Red flags පේනවා.
මටනම් හිතෙන්නේ අමාරුවෙන් බේකරියක් කඩත්තු කරනවට වඩා හොදයි බනිස් නොකා ඉන්න එකඕක මෙහෙමයි මචෝ බේකරිය තමන්ගේ නම් අපි දන්නවා අපේ බනිස් අපේ බේකරියෙන් පිට ගිහින් නෑ ඒවා තියෙන්නේ අපි වෙනුවෙන් විතරයි කියලා හැබැයි පිටින් බනිස් ගනිද්දී ඒක ඒක දවසට වෙනස් වෙනස් රසට සුවදට කන්න පුළුවන් උනාට. ඒවා අපි වෙනුවෙන්ම තියෙන ඒවා නෙවෙයි තව කවුරු හරි කාලා විසී කරලා මිරිකලා සුවද බලලා අල්ලලා පැත්තකට දාපුවා සමහර වෙලාවට මරණීය අතුරු අබාධ ඇති කරන බනිසුත් තියෙනවාඒ නිසා මම නම් කියන්නේ අමාරුවෙන් හරි බේකරියක් නඩත්තු කරන ඒක හැම අතින්ම හොදයි තැන් තැන් වලින් බනිස් කනවට වැඩිය
යකෝ මට තමා හතලිස් දෙකයි. උබලා හිතන තරම් වයස නෑ.බැන්දේ විසී එකෙන්
------ Post added on Mar 24, 2021 at 4:39 PM
සෙට් වෙලා දැන් මාස 2කයි කිසිම ප්‍රශ්නයක් නෑ

ඕපන් පේපර්ස් වාහන වල අවුල ඒකයි.බෑනෙ
කලින් අයිතිකාරයො කීයක් ඉදලද බලල නෑනෙ
එහෙම නොකා ඉන්නේ නෑනේ බං. ලෝකෙට නොකා ඉන්න බව අගවලා හොරෙන් අනුන්ගේ බේකරි වලට රිංගලා චාටර් වෙන නිවුස් දවස ගානේ දකිනවා.ඊයෙත් ඔය මන්ත්‍රී කෙනෙක් අහුවුනේ අනුන්ගේ බනිසක් එක්ක හෙළුවෙන්මටනම් හිතෙන්නේ අමාරුවෙන් බේකරියක් කඩත්තු කරනවට වඩා හොදයි බනිස් නොකා ඉන්න එක
Meditate karama eken pansal koteta thiyana effect eka mokadda1. පවුල ශේප්ද. කතා බහ කරන දේවල් + ඉගනගත්ත මෝඩ ලයින් නැති අයද කියන එක.
2. කෙල්ලගෙ අම්ම තාත්ත මොන වගේද. ඇඟවල් වල ශේප් එක, පිරිසිදුකම වගේ ඒව.
3. සහෝදර සහෝදරියො ගාන සහ ඒ අය ඉගෙනගෙන හෝ නැතුව හොඳට ඉන්නවද? මේක කෙල්ලගෙ කටින් අල්ලගන්න ඕන.
4. පාරම්පරික ලෙඩ රෝග ඉතිහාසය. මේක ටිකක් අමාරුයි හොයන්න. හැබැයි බැරි නැහැ. හොඳම විදිහ ඉස්කෝලේ යාලුවෙක් මාර්ගයෙන් හෝ කෙල්ලගෙ ගෙවල් ගාව කෙනෙක්ගෙන්. පට්ට පරිස්සමෙන් කරන්න ඕන. මොකද ඔත්තුකාරය කෙල්ලගෙ පව්ලට වැඩිය කිට්ටුනම් සොරි තමයි. හැමෝටම ලෙඩ තියෙනව. හැබැයි සාටර් ලෙඩ රෝගත් තියෙනවනෙ.
5. කෙල්ලගෙ මේන්ටනන්ස් වියදම. මේක වැඩිනම් උඹට හොඳ ඉන්කම් එකක් තියෙන්න ඕන.
6. ජිගිස් සම්බන්ද ගැලපීම. උඹ කැමතිම ඒව ඔක්කොටම ඒකි අකමැතිනම් හරියන්නෙ නැහැ.
ඒව ඔක්කොම ගැලපුනත් උඹට තියෙන්නෙ කාවකට්ටෙ ගහපු පැන්සල් කොටේ වගේ එකක්නම් මං උඩ කියපුව අමතක කරල පල්ලෙහා ලින්ක් එක බලන්න.
https://www.mindful.org/how-to-meditate-3/

එහෙම අයට දුක අඩු කරගන්න තමා. සියලු පටකොයියෝ නිදුක් වෙත්වා දික් වෙත්වා කියල ප්‍රර්ථනා කරහන්Meditate karama eken pansal koteta thiyana effect eka mokadda![]()
![]()
![]()
![]()
![]()
![]()
Don't be too quick to judgeඔක්කොම බයිලා කතා. ඔය බදින්න එපා කිය කියා ඉන්න එවුන්ට එකක් සෙට් වුනු ගමන් කලින් කිව්ව කතා මුකුත් මතක නෑ. තමන්ට ගැලපෙන කෙනා හම්බුනොත් ලයිෆ් එක හොදයි නැත්තම් අපායක් තමා. බදින්න එපා කිය කිය ඉන්න බැදපු එවුන්ට එක්කො සල්ලි නෑ එක්කො ඉන්න තැනක් නෑ හෝ වයිෆ්ගෙ ගතිගුන හොද නෑ හෝ වෙන හේතු. මගේ එක්කෙන සෙට් වෙලා දැන් මාස 2කයි කිසිම ප්‍රශ්නයක් නෑ එයාටත් කලින් එකක් තිබ්බා මටත් තිබ්බා. එයා ඔක්කොම කිව්වා මට. කලින් ආතක් පාතක් නැති කාලකන්නියෙක් සෙට් වෙලා ඉදලා තියෙන්නෙ ගෙදරින් කැමති වෙලා නෑ අනික ඌ මහා පහත් ගතිගුන තියෙන මිනිහෙක්.එයාටම එපාවෙල නතරකරලා. මුලදි එයාගෙ හිත ගන්න මට ටිකක් අමාරුවුනා දැන් නම් දෙන්නට දෙන්නා නැතුව බෑ.