Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදින් නෑ කියන අදහසේ ඉන්න උන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනම දෙයක් කරන්න හරි නොකරන්න හරි උත්තේජනයක් එන්නෙත් නොඑන්නෙත් ඒ ඒ මනුස්සයගෙ කරීමය අනුව වෙන්නත් පුලුවන්. දෙයක් හොදට හෝ නරකට මනුස්සයෙක්ට ලැබෙන්න තියේනම් ඒකට ඒ මනුස්සයට උත්තේජනයක් ලැබෙනව සිත් තුලින්ම මේක කරපන් කියල. ඒක හරියට සිගනල් එකක් වගේ. ඒකට අවශ්‍ය විදිහට කටයුතුත් පිලිවෙලට සැකසෙනව. දෙයක් කරන්න ඕනෙයි කියල අපිට හිතුනත් සමහර වෙලාවට ඒකට අවශ්‍ය උත්තේජනය නොලැබෙන්නත් පුලුවන්. කරත් හිතුව ප්‍රතිඵල නොලැබෙන්නත් පුලුවන්. දෙයක් ඉටු වුනහම අපි හිතනව මගෙ තියෙන ස්කිල් එක නිසයි මෙහෙම ඒක වුනේ කියල. ඉටු නොවුනම හිතනව ඒක මගෙ කරුමෙ වෙන්න ඇති කියල. ඇත්තටම බැලුවොත් ඔයා කිව්ව වගේ ඉතා සුලු කොටසක් ඇරෙන්න අනිත් සියල්ල අපි ඉපදෙනකොටම pre-determined වෙලා ඉවරයි කියලමයි මට හිතෙන්නෙ.

අදටත් සියවසේ හොදම විද්යාඟයා අයින්ස්ටයින්නෙ. අයින්ස්ටයින් කොච්චර සතුටින් ඉන්න ඇද්ද එයාට ලැබුන සුවිශේශී මොලය ගැන, එයා කල සොයගැනීම් ගැන. අයින්ස්ටයින් වගේ සුවිශේශීවු ස්කිල් එකක් නොතිබුන අය හිතන්න ඇති අනේ මටත් මෙහෙම මොලයක් තිබුන නම්, අයින්ස්ටයින් කොච්චර වාසනාවන්තයෙක්ද වගේ කියල හිතෙන්න ඇති.

නමුත් අවසානයේ අයින්ස්ටයින් මලේ බොහොම හිත් අමාරුවෙන්. එයා කල සොයාගැනීමෙන් ලෝකයට වුන මනුස්ස සන්හාරය දිහා දැකල. මහා පව් ගොන්නක් කරගහගෙන.

අදටත් අයින්ස්ටයින්ගේ සොයාගැනීම් වලින් ලෝකයට ලැබුන ප්‍රයෝජන ඉතා විශිෂ්ඨයි. අසමසමයි.

ඒත් පුද්ගලිකව අයින්ස්ටයින්ට ලැබුනෙ අවසානයෙ මොනවද? කලකදි මහා වාසනාවන්තයෙක් කියල තමන්ටත් අනුන්ටත් හිතුන මනුස්සයට අවසානයෙදි සමහරවිට මම මහ පවක් කරගත්තු අවාසනාවන්තෙය්ක් කියල හිතෙන්නත් ඇති.

එතකොට පුද්ගලිකව අයින්ස්ටයින්ගෙ පැත්තෙන් බැලුවොත් ඔහුට ඒ වගේ සුපිරි මොලයක් ලැබුනෙ අයින්ස්ටයින්ගෙ වාසනාවටද අවාසනාවටද ? එතකොට එහෙම මොලයක් ලැබුන කෙනාද වාසනාවන්තයා නොලැබුන කෙනාද අවාසනාවන්තය. මට හිතෙන්නෙම මේ ලෝකෙ කිසි දේක වාසියි අවාසියි කියල දෙයක් නෑ.

අනේ මන්ද බන් ඕව අපේ ආවරණ කලාපයෙන් බැහැරයි.

ඔයා කිව්ව දේවල් සහතික ඇත්ත. ඔය චක්‍රයේ අවසානයක් නෑ.

[QUOTE="Irugal_Bandara, post: 30464325, member: 583217"] ඕනම දෙයක් කරන්න හරි නොකරන්න හරි උත්තේජනයක් එන්නෙත් නොඑන්නෙත් ඒ ඒ මනුස්සයගෙ කරීමය අනුව වෙන්නත් පුලුවන්. දෙයක් හොදට හෝ නරකට මනුස්සයෙක්ට ලැබෙන්න තියේනම් ඒකට ඒ මනුස්සයට උත්තේජනයක් ලැබෙනව සිත් තුලින්ම මේක කරපන් කියල. ඒක හරියට සිගනල් එකක් වගේ. ඒකට අවශ්‍ය විදිහට කටයුතුත් පිලිවෙලට සැකසෙනව. දෙයක් කරන්න ඕනෙයි කියල අපිට හිතුනත් සමහර වෙලාවට ඒකට අවශ්‍ය උත්තේජනය නොලැබෙන්නත් පුලුවන්. කරත් හිතුව ප්‍රතිඵල නොලැබෙන්නත් පුලුවන්. දෙයක් ඉටු වුනහම අපි හිතනව මගෙ තියෙන ස්කිල් එක නිසයි මෙහෙම ඒක වුනේ කියල. ඉටු නොවුනම හිතනව ඒක මගෙ කරුමෙ වෙන්න ඇති කියල. ඇත්තටම බැලුවොත් ඔයා කිව්ව වගේ ඉතා සුලු කොටසක් ඇරෙන්න අනිත් සියල්ල අපි ඉපදෙනකොටම pre-determined වෙලා ඉවරයි කියලමයි මට හිතෙන්නෙ. අදටත් සියවසේ හොදම විද්යාඟයා අයින්ස්ටයින්නෙ. අයින්ස්ටයින් කොච්චර සතුටින් ඉන්න ඇද්ද එයාට ලැබුන සුවිශේශී මොලය ගැන, එයා කල සොයගැනීම් ගැන. අයින්ස්ටයින් වගේ සුවිශේශීවු ස්කිල් එකක් නොතිබුන අය හිතන්න ඇති අනේ මටත් මෙහෙම මොලයක් තිබුන නම්, අයින්ස්ටයින් කොච්චර වාසනාවන්තයෙක්ද වගේ කියල හිතෙන්න ඇති. නමුත් අවසානයේ අයින්ස්ටයින් මලේ බොහොම හිත් අමාරුවෙන්. එයා කල සොයාගැනීමෙන් ලෝකයට වුන මනුස්ස සන්හාරය දිහා දැකල. මහා පව් ගොන්නක් කරගහගෙන. අදටත් අයින්ස්ටයින්ගේ සොයාගැනීම් වලින් ලෝකයට ලැබුන ප්‍රයෝජන ඉතා විශිෂ්ඨයි. අසමසමයි. ඒත් පුද්ගලිකව අයින්ස්ටයින්ට ලැබුනෙ අවසානයෙ මොනවද? කලකදි මහා වාසනාවන්තයෙක් කියල තමන්ටත් අනුන්ටත් හිතුන මනුස්සයට අවසානයෙදි සමහරවිට මම මහ පවක් කරගත්තු අවාසනාවන්තෙය්ක් කියල හිතෙන්නත් ඇති. එතකොට පුද්ගලිකව අයින්ස්ටයින්ගෙ පැත්තෙන් බැලුවොත් ඔහුට ඒ වගේ සුපිරි මොලයක් ලැබුනෙ අයින්ස්ටයින්ගෙ වාසනාවටද අවාසනාවටද ? එතකොට එහෙම මොලයක් ලැබුන කෙනාද වාසනාවන්තයා නොලැබුන කෙනාද අවාසනාවන්තය. මට හිතෙන්නෙම මේ ලෝකෙ කිසි දේක වාසියි අවාසියි කියල දෙයක් නෑ. අනේ මන්ද බන් ඕව අපේ ආවරණ කලාපයෙන් බැහැරයි. ඔයා කිව්ව දේවල් සහතික ඇත්ත. ඔය චක්‍රයේ අවසානයක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom