බදින් නෑ කියන අදහසේ ඉන්න උන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    image.png

    බදින් නෑ කියන අදහසේ ඉන්න උන් පොඩ්ඩක් මේව ගැනත් සැලකිලිමත් වෙන්න..ප්ලෑන් එකක් තියගාන්න මේ මොන අවස්තාවක උනත්, ප්‍රශ්න අවත් ඒවට ෆේස් කරලා ගොඩදාගන්නේ කොහොමද කියලා..උබලගේ ගට් එක නැති කරන්න මේවා දානවා නෙමේ..වෙන්න පුලුවන් දේවල් මේවා..පෙරසුදානම වැදගත්🙂🙂
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඕක දැන් ලංකාවේ අයට බලපෑවට සමහර රට වලට විවාහ නොවී ඉන්න එක බලපෑවේ 1990 වගේ ඉදං. ඒ වගේ කාලේ ඉදන් ගොඩක් අය ජොබ් එක කරලා තනියෙම හිටියේ.

    ලංකාවේ නං මේ මෑත අවුරුදු කීපයක තුල තමයි ඕක ෆෙමස් උනේ.

    ඕක එක්කෙනෙක්ට විතරක් බලපාන දෙයක් නෙමෙයි. සැහෙන දෙනෙක්ට ආසන්න වසර වල බලපාන දෙයක්. සමහර විට වැඩිමහල් වයසේදී විවහා වීම, වැඩිහිටයන්ට නවාතැන්් ගන්න පුළුවන් ස්ථාන ගුණාත්මක ලෙස ඉහලා යාම, වැඩිහිටියන් බලාගන්නා අය වැඩිවීම වගේ දේවල් වෙයි.

    කොයි දේවත් ලොකුවට හිතන්න එපා.

    දැන් කරන්න තියෙන දේ උපරිමෙන් කරන්න. දැන් කෑම කනවා නං වෙන ඒවා හිතන්නේ නැතුව තමුන් කන අන්තිම කෑම වෙලා වගේ එකේ රස විඳමින් කන්න.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    නොබැද ඉන්ඩ පුලුවන් නම් හිත නිදහස්.

    හැබැයි ඕක වෙනස් වෙනව හොද අදහස් ගැලපෙන දෙන්නට දෙන්න reapect කරන කෙනෙක් බදින්ඩ ලැබුනොත්. එහෙම ලැබීමේ සම්බාවිතාවය ඉතාම අඩුයි.ඒ නිසා අන්වශය Risk නොගෙන නොබැද සිටීම කෝකටත් හොදයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    සිරාවට හැම මිනිහටම දෙවියෝ හුත්තයි පයියයි දෙකම දුන්න නම් මේ මොකුත් ප්‍රශ්න නෑ නේ. 🤷‍♂️
    කොච්චර වැඩ තනියම කරගත්තත් හුකාගන්න එක බැරි හැටි විතරක් ගෑනියෙක් නැතුව
    ✊💦
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,040
    4,587
    113
    family can be shit too...its almost a 2 way sword. all this will change if he wins a lottery worth billions. all the family member will come and become his best buddies.

    living alone is an issue for him because he is in sri lanka. if he was abroad there are enough of chances for meeting women. you dont need family to marry they only make things complicated

    ඕක දැන් ලංකාවේ අයට බලපෑවට සමහර රට වලට විවාහ නොවී ඉන්න එක බලපෑවේ 1990 වගේ ඉදං. ඒ වගේ කාලේ ඉදන් ගොඩක් අය ජොබ් එක කරලා තනියෙම හිටියේ.

    ලංකාවේ නං මේ මෑත අවුරුදු කීපයක තුල තමයි ඕක ෆෙමස් උනේ.

    ඕක එක්කෙනෙක්ට විතරක් බලපාන දෙයක් නෙමෙයි. සැහෙන දෙනෙක්ට ආසන්න වසර වල බලපාන දෙයක්. සමහර විට වැඩිමහල් වයසේදී විවහා වීම, වැඩිහිටයන්ට නවාතැන්් ගන්න පුළුවන් ස්ථාන ගුණාත්මක ලෙස ඉහලා යාම, වැඩිහිටියන් බලාගන්නා අය වැඩිවීම වගේ දේවල් වෙයි.

    කොයි දේවත් ලොකුවට හිතන්න එපා.

    දැන් කරන්න තියෙන දේ උපරිමෙන් කරන්න. දැන් කෑම කනවා නං වෙන ඒවා හිතන්නේ නැතුව තමුන් කන අන්තිම කෑම වෙලා වගේ එකේ රස විඳමින් කන්න.
    correct...read the book from Rasika Jayakody on this topic. very interesting
    ------ Post added on Jan 9, 2025 at 5:25 PM
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    හුකන්න කෙල්ලෙක් නැති කමට බඳින්න හදනවා කියන්නේ ඌ ෆේල් එකෙන් ම. ඌ ඔෆිස් එකක් වැඩ කරන රස්සාවක් කරන එකෙක් නම්, පොඩ්ඩක් ජිම් එහෙම ගිහින් පිළිවෙලට හිටියොත් කෑලි සෙට් කරන් ගැහුවහැකි මාසෙට එක ගානේ උනත්.
    මේ ඔක්කොම තිබිලත් කෑල්ලක් සෙට් වෙලාවත් නෑ කියන්නෙ මූ කැත anti-social බුවෙන් වෙන්න ඇති.
    මූ කසාද බැන්දත් මූව ගෑනිට පේන්නේ සල්ලි ගන්න පුලුවන් ATM එකක් විදිහට විතරයි. කොහොමත් මූ හිතන ලස්සන ලවු ලයිෆ් සෙට් වෙන්නෙ නෑ.

    පව් ඉතින් ලංකාවේ සමාජ ක්‍රමයෙන් ම රවට්ටපු කොල්ලො තමයි බං
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,781
    1
    15,522
    113
    image.png

    බදින් නෑ කියන අදහසේ ඉන්න උන් පොඩ්ඩක් මේව ගැනත් සැලකිලිමත් වෙන්න..ප්ලෑන් එකක් තියගාන්න මේ මොන අවස්තාවක උනත්, ප්‍රශ්න අවත් ඒවට ෆේස් කරලා ගොඩදාගන්නේ කොහොමද කියලා..උබලගේ ගට් එක නැති කරන්න මේවා දානවා නෙමේ..වෙන්න පුලුවන් දේවල් මේවා..පෙරසුදානම වැදගත්🙂🙂

    කසාද බඳින එක අද කාලෙ හැටියට විහිළුවක් කියලයි මම නම් දකින්නෙ. විශේෂයෙන්ම ලොකු ගැළපීමක් නැත්තම්, සෙක්ස්වලට අහේමක් නැත්තම් බඳින එක අ‍ැත්තටම බොරු වැඩක්. තමන්ට තියෙන නිදහස නිකන් නැති කරගන්නවා විතරයි. වෙන වෙන වාසි බලාගෙන දෑවැද්දට අරකට මේකට නම් අවුලක්මත් නැහැ, හැබැයි එ‍්වත් ගොඩක් වෙලාවට වෙන ප්‍රශ්න අ‍‍ෑඳිලා එන දේවල් වෙන්න පුළුවන්.

    මට අනුව නම් කෙනෙක්ව බඳින්න ඕනෙ සිරාවටම එයා නැතිව බැහැ වගේ දැනෙනවා නම්, අරක මේක හංගන් නැතිව ඕන දෙයක් කියන්න පුළුවන් තරමට විශ්වාසවන්ත නම්, බොරු ego ගේම් ගහන්න වෙන් නැත්තම්, කොටින්ම වෙන මොන ප්‍රශ්නෙ අ‍ාවත් එයා මට ඉන්නවනෙ කියල අවංකවම හිත හදාගන්න පුළුවන් නම්, සහ වැදගත්ම දේ එ‍්ක එහෙම හැමදාම පවතිනවා නම් විතරයි.

    එහෙම කෙනෙක් නැත්නම් බොරු වැඩ කරලා නිකන් විනාස වෙනවාට වඩා තමන්ගෙ වැඩක් බලාගෙන තනියම ඉන්න එක, හුකන්න ඕන නම් කාව හරි එ‍් වැඩේට විතරක් set කරගන්න එක වඩාත් ලේසියි. හැබැයි එ‍් වැඩේදි එක්කෙනෙක්ට සීමා වෙන්නත් හොඳ නෑ, එතකොට attach වෙනවා. අඩුම දෙන්නෙක් තුන් දෙනෙක්වත් ඉද්දි කාත් එක්කවත් අනවශ්‍ය බැඳීම් අ‍ැති කරගන්න හිතෙන් නෑ.

    තනියම සතුටු වෙන්න සමහර අයගෙ මොළේ හැදිලා නැහැ වෙන්න පුළුවන්. එ‍්ක සාමාන්‍යයි. එහෙම නම් යාලුවො අ‍ාශ්‍රය කරන එකයි, තනිම නම් පූසෙක් හරි බල්ලෙක් හරි අ‍ැති කරන එකයි තමයි වැඩිය හොඳ. සාමාන්‍යයෙන් ඉහළ IQ එකක් තියෙන ගොඩක් අය ස්වාභාවිකවම Introvert වෙන්න ඉඩක් තියෙනවා. එ‍් අයට මේ ප්‍රශ්නෙ අඩුයි. තමන් තනියම හිටියත් තමන්ගෙ ජීවිතේ තමන්ට interesting.

    වැදගත්ම දේ තමන් අ‍ැත්තටම independent වෙන්න ඕන. තමන් වටේ ඉන්න අය තමන්ට ගැළපෙන විදිහට හදාගන්න හරි, හලන්න හරි ඕන. විශේෂයෙන්ම එයාලගෙ විදිහ අපේ අ‍ැඟේ ගහන්න හදන උදවිය. අනික පොඩ්ඩක් ඉතින් එක එකා කියන දේවල් ගණන් නොගෙන ඉන්නත් ඉගෙන ගන්න ඕන. ගොඩක් අයට බැරිම අන්න එ‍්කයි. (independent වෙන්න පුළුවන් කමත් මේකෙදි සාධකයක්. කවුරු හරි කෙනෙක් තමන්ගෙ Private life එකට උවමනාවට වඩා අ‍ැඟිලි ගහනවා නම් එයාලව ලඟ තියාගෙන මේක කරන්න බෑ)

    අපි තේරුම් ගන්න ඕන යථාර්ථය තමයි බඳින එක වගේම නොබඳින එකත් දෙකම හොඳ සහ නරක ගොන්නක එකතුවක් කියලා. බඳින එක හොඳයි කියල හිතන අය බැඳලා ඉද්දි ලැබෙන වාසි ගැන හිතලා අවාසි අමතක කරනවා. නොබැඳ ඉන්න අය තනියම නිදහසේ ඉන්න එකේ වාසි ගැන හිතලා අවාසි ටික අමතක කරනවා. ගොඩක් අය බඳින්නෙ එ‍්කෙ වාසි ටික විතරක් ගන්න හිතාගෙන වුණත් එ‍්ක තමන් ගාවට එන්නෙ අනිවාර්යයෙන්ම එ‍්කෙ තියෙන ප්‍රශ්න, අවාසි සේරමත් එක්ක. තනියෙන් ඉන්න එක වුණත් එහෙමයි. ඔය දෙකේම වාසි අවාසි එකිනෙකින් සම්පූර්ණයෙන්ම වියුක්ත කරලා විඳින්න බෑ කියල අපි තේරුම් ගන්න ඕන.

    ඉතින් තමන් කරන ‍තෝරා ගැනීම හොඳට හිතලා තමන්ට අවශ්‍ය දේ සහ එ‍් එක්කම එන අනික් ගැටලු දරාගන්න පුළුවන් තරම තේරුම් අරන් කරන එකයි වැදගත්.

    අවසාන වශයෙන් වටිනාම උපදෙස තමයි කවමදාවත් කිසිම දෙයක් ගැන දිගටම හිත හිත විතරක් නම් ඉන්න එපා. තමන්ට වෙනසක් අවශ්‍ය නම් හිත හිත ඉන් නැතිව එ‍්ක වෙනුවෙන් වැඩ කරන්න, උත්සාහ කරන්න. එහෙම කරන්න බැරි කමක් තියෙනවා නම් එ‍්ක ඔලුවට අරගෙන එ‍් ගැන හිතෙන් අයින් කරලා දාන්න. හිත හිත මොනවත් නොකර ඉන්න එකෙන් කාටවත් පලක් නෑ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මට අනුව නම් කෙනෙක්ව බඳින්න ඕනෙ සිරාවටම එයා නැතිව බැහැ වගේ දැනෙනවා නම්, අරක මේක හංගන් නැතිව ඕන දෙයක් කියන්න පුළුවන් තරමට විශ්වාසවන්ත නම්, බොරු ego ගේම් ගහන්න වෙන් නැත්තම්, කොටින්ම වෙන මොන ප්‍රශ්නෙ අ‍ාවත් එයා මට ඉන්නවනෙ කියල අවංකවම හිත හදාගන්න පුළුවන් නම්, සහ වැදගත්ම දේ එ‍්ක එහෙම හැමදාම පවතිනවා නම් විතරයි.
    මේක නම් ඇත්ත.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    මගේ අවවාදේ නාකි වෙලා බැඳලා, ළමයි හදන්න එපා.

    මිනී පෙට්ටිය යට ජිල් ගහන එවුන් දැකලා තියෙනවා.

    මළ ගෙවල් වල යන්නේ නෑ, එහෙම දන්න අයගේ. 😢🥲