බදියුදීන් ආණ්ඩුවට..? හකීම්ද SJB සමග ගැටුමක..

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    පාර්ලිමේන්තුවේදී පැවති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව පැවති ඡන්දය අවස්ථාවේදී, ඊට පක්‍ෂව රිෂාඞ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ හා රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් මන්තී‍්‍රවරුන් වන නෂීර් අහමඞ්, අලි සබ්රි රශිම්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම් හාරිස්, එම්.එස් තවුෆික් යන මහත්වරු ඡන්දය ප‍්‍රකාශ කලහ.

    මේ ගැන පැවැති සාකච්චාවකදී සමගි ජන බලවේගයේ මන්තී‍්‍රවරුන් අතර සාකච්චා වී ඇත්තේ එම මන්තී‍්‍රවරුන් සංශෝධනයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කර ඇත්තේ රිෂාඞ් බදුර්දීන් හා රවුෆ් හකීම් යන පක්‍ෂ නායකයන්ගේ උපදෙස් අනුව බවයි,

    නුදුරේදීම රිෂාඞ් බදුර්දීන් හා රවුෆ් හකිම් ආණ්ඩුවට සහයෝගය ලබාදීමට නියමිත බවද ඔවුන් සාකච්චා වී තිබේ.

    මේ අතර 20 ව්‍යවස්ථා සංශෝධනයට පෙර සමගි ජන බලවේගය කණ්ඩායම් හමුවෙදීද උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

    රවුෆ් හකීම් මහතා පවසා ඇත්තේ තමනට වෙන් කර ඇති විනාඩි 15 ක කාලය ප‍්‍රමාණවත් නොවන බවත්, අමතර කාලයක් ලබාදෙන ලෙසත්ය.

    එහිදී විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසා ඇත්තේ සෑම පක්‍ෂ නායකයෙකුටම වෙන් කල කාලය ඔහුටත් වෙන් කර ඇති බවය.

    මෙහිදී දෙදෙනා අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවකින් පසු අවසානයේ කිරිඇල්ල මහතා පවසා ඇත්තේ වසර ගණනාවක් එජාප නායකයා සමග කල සෙල්ලම් නැවත සමගි ජන බලවේගය තුල සිදු නොකරන ලෙසයි.

    මේ අතර ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ සියළු මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට සහාය දීමත් සමග පක්‍ෂයේ බලය පවත්වාගෙන යාම සදහා රවුෆ් හකීම් මහතා දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයිද වාර්තා වෙයි.

    – repoter lankacnews

    නිමල් ලන්සාට කතිරේ ගහපු තැරිදාර වහුකුණු කල්ලතෝනි බයියන්ට දැන් සැපද ?:P
     
    Last edited:
    • Like
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඈ බන් සජියගෙ පක්ශෙ නායකය නිමල් ලoසද ලොල්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    ගිහින් ඉවරනෙ බන්...,
    බොරුවට ලොක්කො දෙන්නා 20ට අකමෑතිවෙලා පොඩි උන් දුන්නා :lol::lol::lol::lol:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    හකීම් බදුර්දීන් ආවත් සර් එක්ක නම් ලේසි වෙන එකක් නෑ.. :yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සර්ගේ සරම ලෙහිලා අන්තිම පොඩ්ඩ එල්ලි එල්ලි තියෙන්නේ... බදුර්දීන් හකීම් ආන්ඩුවට අරන් සුදු පුතාත් එලියට දෑම්මොත් සර් ටත් දෙයියනේ කියලා මයිත්‍රීපාල වගේම හෙලුවෙන් උනත් රටේ වටේ යන්න පුලුවන්..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    යෙපිලාගෙ හෙකිම් ,බෙදියුර්දීන් නෙනලා ශෙරම එදා ඉඳන් ගොඨා ෂැර් එක්ක තමා හිටියා.
    යෙපිලා බිරියානි යෙවුවා හෙමදාම.
    යෙපිලාගෙ මුනියාලට විපක්ෂෙ ඉඳලා පුරුද්දක් නෙනෙ මාතියා .
    හෙමදාම ආණ්ඩු තමා.
    යෙතකොටනෙ යෙපිලාට ගොඩ යන්න පුළුවන් .
    ෂිංහල මුනියාට හෙමදාම ගොනාට එඳගෙන තමා ඉන්නවා .
    ශිංහල මුනියාට මෙතක තියෙන්නෙ ශති දෙකයි කියලා ප්‍රභාකරන් මුනියත් කිව්වානෙ යේ කාලෙ ?
    ඉතිං යෙපිලා යේක දන්නවා .
    යිතිං යෙපිලා පොහොට්ටුවෙන් ඉල්ලුවත් ගොඩ ,ටෙලිපෝන් එකෙන් ඉල්ලුවත් ගොඩ.

    යෙපිලාගෙ ශබ්‍රි ශැර් නීතිය නවයි යෙපිලාගෙ විදියටම .
    බෙදියුර්දීන් නානා කෙලෙ කපාවි යෙපිලාට ගෙවල් හෙදන්න
    හෙකීම් නානා මෙ ශැරි පුරාවශ්තු එමතිකම ඉල්ලුවනම් හෙරි.
    යෙතකොට යෙපිලාට පුළුවන් මෙ රටෙ යෙපිලාගෙ මුනියලාට අයිති කියලා ඔප්පු වෙන්නෙ ශෙල්ලිපියක් කොටන්න .
    ශිංහල මුනියලා හෙමදාම වගෙ එඳගනිවි .