බදියුදීන් නැවතත් ඇමති....Breaking news

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බදියුදීන් නැවතත් ඇමති....Breaking news

    සිරිලන්කන්ස්ථානයේ කැලෑ කැපූ බදියුදීන් පුනරාගමනය 2019 ජූලි.................

    අවසානයේ උසාවියක් නොවන පොලීසියෙන් බදියුදින් නිදොස් කොට නිදහස් කල වගයි............පොලිසිය කාගේද ? වරද කාගේද?..............:cool::cool::cool:;)

    66430405_2836580203023194_1416959936297959424_n.jpg

    b55e02258ca14c16ae8868bac54fb395_18.jpg

    74b88a21798c05f68f23f938be27b244bbf02becddb9f09a8a85c5c8d88501b8_4648457.jpg

    sri-lanka-blasts.jpg

    47.jpg

    News_SriLanka_addmedia.jpg

    gettyimages-1138905488.jpg

    190423103933-02-sri-lanka-0423-large-169.jpg

    ඔබ ජීවත් වන්නේ සිරිලන්කන්ස්ථාන් රාජ්ය මුස්ලිම් අන්තවාදී ජනරජයේය..............මෙදා පොටේ ජන්දෙදී පක්ෂ පාට වලට බෙදුනොත් මෝඩ සිoහලු කපෝතියි......
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    පොහොට්ටු යුඑන්පි ජේවීපී වහල්ලු සේරගේම සපෝට් එක ගන්න පුළුවන් සිංහල එකෙක් ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනේ..

    පාවෙන චන්ද කොහොමත් දැන්නම් පොහොට්ටු යුඑන්පි ජේවීපී ඒකකටවත් වැටෙන්නේ නෑ.. අවලංගු කරන එකයි කරන්නේ..

    හරි මිනිහෙක් අවොත් සිංහලුන්ට එකතු වෙන්න පුළුවන්.. 2015 වගේ කැදහැලියක් ආවොත් රටේ අවාසනාව තමයි..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    පොහොට්ටු යුඑන්පි ජේවීපී වහල්ලු සේරගේම සපෝට් එක ගන්න පුළුවන් සිංහල එකෙක් ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනේ..

    පාවෙන චන්ද කොහොමත් දැන්නම් පොහොට්ටු යුඑන්පි ජේවීපී ඒකකටවත් වැටෙන්නේ නෑ.. අවලංගු කරන එකයි කරන්නේ..

    හරි මිනිහෙක් අවොත් සිංහලුන්ට එකතු වෙන්න පුළුවන්.. 2015 වගේ කැදහැලියක් ආවොත් රටේ අවාසනාව තමයි..

    ගෝටා එනවලු මචන් :lol:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    සිරිසේන, රනිල්, මහින්ද, අනුර කියන පක්ෂ නායකයෝ 4 දෙනා බදියුදීන්ට විරුද්ධව වචනයක් කිව්වද? නෑ නේද? ඔන්න ඕක තමයි යතාර්ථය. මිනිස්සු සිය ගානක් මරන්න වගකිව යුතු බව දැන දැනත් මුස්ලිම් ඡන්දවලට පෙරේතකමේ ඌට විරුද්ධව වචනයක් කියන්නවත් කොන්ද පන නෑ. මුන් එකෙක්වත් තමන්ගේ බලය රැක ගැනීම ගැන මිසක් ජනතාවගේ යහපත ගැන හිතන උන් නෙමෙයි. මුන් ඇතුලු 225 ම දේශපාලන කුණුකූඩයට දැමිය යුත්තේ ඒ නිසයි.
     
    • Like
    Reactions: lk-maare

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිරිසේන, රනිල්, මහින්ද, අනුර කියන පක්ෂ නායකයෝ 4 දෙනා බදියුදීන්ට විරුද්ධව වචනයක් කිව්වද? නෑ නේද? ඔන්න ඕක තමයි යතාර්ථය. මිනිස්සු සිය ගානක් මරන්න වගකිව යුතු බව දැන දැනත් මුස්ලිම් ඡන්දවලට පෙරේතකමේ ඌට විරුද්ධව වචනයක් කියන්නවත් කොන්ද පන නෑ. මුන් එකෙක්වත් තමන්ගේ බලය රැක ගැනීම ගැන මිසක් ජනතාවගේ යහපත ගැන හිතන උන් නෙමෙයි. මුන් ඇතුලු 225 ම දේශපාලන කුණුකූඩයට දැමිය යුත්තේ ඒ නිසයි.

    :yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    සිරිසේන, රනිල්, මහින්ද, අනුර කියන පක්ෂ නායකයෝ 4 දෙනා බදියුදීන්ට විරුද්ධව වචනයක් කිව්වද? නෑ නේද? ඔන්න ඕක තමයි යතාර්ථය. මිනිස්සු සිය ගානක් මරන්න වගකිව යුතු බව දැන දැනත් මුස්ලිම් ඡන්දවලට පෙරේතකමේ ඌට විරුද්ධව වචනයක් කියන්නවත් කොන්ද පන නෑ. මුන් එකෙක්වත් තමන්ගේ බලය රැක ගැනීම ගැන මිසක් ජනතාවගේ යහපත ගැන හිතන උන් නෙමෙයි. මුන් ඇතුලු 225 ම දේශපාලන කුණුකූඩයට දැමිය යුත්තේ ඒ නිසයි.

    ohoma kiuwama samaharak wahallu hithanne api gota ta yana sinhala chanda tika kadanawa kiyala :lol:
     
    • Like
    Reactions: Jakxpert

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    Ow Sir ehemanam nirdoshi ethuma paw. Api ethumawa Janadipathi karamu apen Rishad thumage hitha ridduwata boru chodana karala. Api heenen dekka April attach eka mayawak witarai. Ehema ekak wela na. E marunu minissu anna gewal wala innawa
     
    Last edited: