බදියුර්දීන් අල්ලගන්න එකම ක්‍රමේ..

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    බදියුර්දීන් අල්ලගන්න එකම ක්‍රමේ..

    මූලික අයිතිවාසිකම්

    සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම

    1978 Constitution 2nd chapter – 12 Article

    1. නීතිය පසිඳලීම සහ ක්රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.

    2. කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය.


    මේක මගේ ඔලුවට ආපු අදහසක් .පසුගිය කාලේ උන සිද්දි එක්ක ත්‍රස්තවාදයට සැකපිට සාක්ෂි තිබියදි බදියුර්දීන් හිස්බුල්ලා සාලි සහ අබ්දුල් රසාක් ඇතුලු නඩය පොලිස්සිය විසින් සැක පිට අල්ලන්නේ නැති නිසාත් (ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ) මේ හේතුවෙන් මේ අයිතිවාසිකම් යමෙකුගේ කැඩුනයි කියලා හොදට කරුණු එකතු කරලා supreme court එකේ මූලික අයිතිවාසිකම් නඩුවක් ෆයිල් කරන්න බැරි ඇයි? එතකොට තීන්දුව ඉක්මනට ඇවිත් වහාම මුන්ව අල්ලන්නයි කියලා පොලිසියට නියෝග දේවි.එතකොට අපේ රත්තරන් සත්ගුනවත් අපක්ෂපාති ජනාධිපතිතුමාගේ ඕඩර් නොසලකා පොලිසියට මේ සෙට් එක අත් අඩන්ගුවට ගන්න පුලුවන් වෙනවනේ ..:confused::confused::confused::confused::confused:

    එලකිරි නීති විශාරදයෝ කියන්න බලන්න අදහස්.............:P:P:P
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හැමොටම නඩු දාන නාගානන්ද කො දැන්. පොර මේ වගන්ති නොදැන් ඉන්නව වෙන්න බෑනෙ. :P
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    හැමොටම නඩු දාන නාගානන්ද කො දැන්. පොර මේ වගන්ති නොදැන් ඉන්නව වෙන්න බෑනෙ. :P

    :P:P:P:P උන්දැ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ට එරෙහිව නඩු දාලා පල්ලෙහා අධිකරනයක..ඒක ප්‍රතික්ශේපකරලා විභාගකරන්නවත් ගන්නේ නැතුව.නාගානන්ද හැසිරෙන්නේ වෙලාවකට පොඩි එකෙක්වගේනේ? :confused:
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    හැමොටම නඩු දාන නාගානන්ද කො දැන්. පොර මේ වගන්ති නොදැන් ඉන්නව වෙන්න බෑනෙ. :P

    මොක වුනත් පොර පුල්වන් දෙයක් හරි කරනවා. නඩුවක් දාලා හරි.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    There is no need for special case. He already had Contempt of Court action in Court of Appeal for threatening Mannar Magistrate , attacking the Magistrate's Court with a mob, damaging it through pelting stones, etc.. very serious type of action. This is more than contempt and he should have been charged with criminal action too. Incident was on 17th July 2012

    But what happened- a Sinhalese Court of Appeal judge discharged(2014) after he apologized . Strange but true. We all have very short memories.
    The champions who now shout were all in power including MR,Gota,MS, JO and RW and the lot were in opposition.



    He was minister then under MR-Gota govt and now under MS-RW govt.
    So what can we expect in future is clear.
    We know JVP national list had father of suicide bomber.
    So what alternative do we have

    If an innocent villager makes a sound or disturb the court harsher punishments are given . At least put on cell for the day or few hours. How could he escape in this manner.
    Strange but the truth is such.
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    පිළිතුර සරළයි...

    නීතිය < ඡන්ද

    හිස්බුල්ලායි හකීමුයි යු.එන්.පී එකටයි ,බදියුර්දීන් පොහොට්ටුවටයි හේත්තු උනොත් සිoහලු මොකැයි කරන්නේ?:D