බදියුර්දීන් මුලතිව් වනයේ තවත් අක්කර 10438කට ව&

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    අපරාදෙ කියන්න බෑ යහපාලනේට පැනල කතිරගහපු ගොන් හරක්ට රවීල,හර්ශල,රාජිතල,මෛත්‍රීල එක දිගට තියල අරිනව,,,අනේ මෙහෙම ගොන් බුද්ධිමත් ජනතාවක්,,අඩුගානෙ මේ පො...ජනතාවට කොන්දක් නෑනෙ මේ පාදඩ දේශපාලුවන්ට විරුද්දව කතාකරන්න වත්

    බදුර්දීන්කාරය එන ආන්ඩුවලට මුක්කු ගහල උගේ අධිරාජ්ජෙ හදාගන්න වැඩේ කරගෙන යනව....

    යකෝ මේ රටේ මේවට විරුද්ධ වෙන්න එකෙක් නැද්ද,,ඔක්කොම පො,,,ද ඉන්නෙ
     

    Similar threads