බදුර්දීන්,සුජීව,චතුර මහින්ද ලඟට

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    බදුර්දීන්,සුජීව,චතුර මහින්ද ලඟට

    :rofl:

    පවතින යහපාලන ආණ්ඩුව අවසන් කර නව ආණ්ඩුවක් බිහිකිරීම සදහා වන සාකච්චා තීව‍්‍ර මට්ටමට පැමිණ තිබේ.
    මේ සම්බන්දයෙන් වන ගිවිසුමක් ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අත්සන් තැබෙනු ඇති බවටද මාධ්‍ය වාර්තා පලවෙයි.
    එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් මේ වන විටත් නව ආණ්ඩුවට එක්වීමට කැමැත්ත පල කර ඇති බවද සදහන්ය.
    හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ, ඇමති දයා ගමගේ, රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ, නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා, නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා, රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි, පාර්ලිමේන්තු මන්ත‍්‍රි චතුර සේනාරත්න ආදී පිරිසක් මෙසේ එක්සත් ජාතික පක්‍ෂයෙන් එක්වනු ඇති බවත් ඊට අමතරව රිෂාඞ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුතු මන්ත‍්‍රීන් හය දෙනෙකුද නව ආණ්ඩුව සදහා එක්වනු ඇති බවත් වාර්තා පල වෙයි.
    කෙසේ වෙතත් ශ‍්‍රීලනිපයේ ඇමතිවරැන් හය දෙනෙකු පමණ නව ආණ්ඩුවට එක්වීම දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටින බවද වාර්තා වෙයි.

    :eek::eek: පොල්ලෙලි චන්දදායකයො මොකද කියන්නෙ මේකට:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආහ් විදග්ධ පුක් ශෝදක,උදේම රස්සාව පටන් අරන් වගේ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ආහ් විදග්ධ පුක් ශෝදක,උදේම රස්සාව පටන් අරන් වගේ...

    කො උත්තර දීපන්. බදූදීන් දේශප්‍රේමිද
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අයියෝ චන්දේ පරාද උනා විතරයි ජෙප්පෝ අඬනවා හිටු කියලා..මිනිස්සු උබලට චන්දෙ දෙන්නේ නැහැ කියලා අපි පළිද බන්?:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    අයියෝ චන්දේ පරාද උනා විතරයි ජෙප්පෝ අඬනවා හිටු කියලා..මිනිස්සු උබලට චන්දෙ දෙන්නේ නැහැ කියලා අපි පළිද බන්?:rofl:
    ජවිපෙට හැමදාම චන්දෙ දෙන බ්ලොක් වෝට් එක මේපාරත් දීල තියෙනව.;)

    මහින්දගෙ චන්ද අඩුවෙල
    යූඇන්පි චන්ද අඩුවෙල
    මෛත්‍රී ගැන කතා නොකර ඉමු

    උඹ කියපු දේට උත්තර දුන්න. ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාලව කතකරන්න:cool:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අයියෝ චන්දේ පරාද උනා විතරයි ජෙප්පෝ අඬනවා හිටු කියලා..මිනිස්සු උබලට චන්දෙ දෙන්නේ නැහැ කියලා අපි පළිද බන්?:rofl:

    මේක ජෙප්ප නෙමේ බන් රනිලගෙ කුක්ක... කිරියේ අලුත්ම විදග්ධ පුක් ශෝදකය...:yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජවිපෙට හැමදාම චන්දෙ දෙන බ්ලොක් වෝට් එක මේපාරත් දීල තියෙනව.;)

    මහින්දගෙ චන්ද අඩුවෙල
    යූඇන්පි චන්ද අඩුවෙල
    මෛත්‍රී ගැන කතා නොකර ඉමු

    උඹ කියපු දේට උත්තර දුන්න. ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාලව කතකරන්න:cool:

    මාතෘකාවට අදාලව තමා කථා කරේ.උබ ජෙප්පෙක්නේ:P
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    මේක ජෙප්ප නෙමේ බන් රනිලගෙ කුක්ක... කිරියේ අලුත්ම විදග්ධ පුක් ශෝදකය...:yes:

    :shocked:මූ ජෙප්පොන්ට නේද කඩේ ගියේ?
     
    Similar threads