බදුල්ලට භුමිකම්පාවක්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    බදුල්ලට භුමිකම්පාවක්



    බදුල්ලේ පොලොව හෙල්ලුම් කෑවාලු
    (ප්‍රසන්න පද්මසිරි / එෆ් අස්ලම්)

    අද (16) පෙරවරු 8.20ට පමණ බදුල්ල, පස්සර, හාලිඇල ප්‍රදේශවලට විශාල ශබ්දයක් සහිත භූ චලනයක් ඇතිවූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ උදය කුමාර මහතා පැවසීය.

    ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ අධික ශබ්දයක් සහිතව තත්පර 03ක පමණ කාලයක් පැවැති බවයි.
     

    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    ඩෝං ගාලා සද්දයක් ආවා, ලොකු ගලක් වැටුනා වගේ. ඊට පස්සේ තප්පර 10ක් වගේ වයබ්‍රෙට් වුනා. බදුල්ල, තල්දෙන, බණ්ඩාරවෙල, කන්දෙගෙදර, හාලි ඇලට දැනුනා
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඩෝං ගාලා සද්දයක් ආවා, ලොකු ගලක් වැටුනා වගේ. ඊට පස්සේ තප්පර 10ක් වගේ වයබ්‍රෙට් වුනා. බදුල්ල, තල්දෙන, බණ්ඩාරවෙල, කන්දෙගෙදර, හාලි ඇලට දැනුනා

    pre quake.big one is on the way
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    ආයෙත් පොළොවෙන් මොකෙක් හරි මතු වෙන්නද දන් නෑ. බයයි බන් ඕවා අහද්දි.