බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය යනු කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කරන මගී සහ තැපැල් ප්‍රවාහන දුම්රිය සේවාවකි. එය ප්‍රධාන දුම්රිය මාර්ගයේ සිට ශ්‍රී ලංකාවේ කඳුකරය හරහා ගමන් කරයි. රාත්‍රී තැපෑල සෑම දිනකම රාත්‍රී 08.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් සිය ගමන ආරම්භ කරයි. රඹුක්කනට පෙර රාගම, ගම්පහ, වේයන්ගොඩ සහ පොල්ගහවෙල යන දුම්රිය ස්ථානවල පමණක් දුම්රිය නතර වේ.
දුම්රිය, උඩරට කඳු තරණය කිරීම ආරම්භ කරන්නේ රඹුක්කන දුම්රිය ස්ථානයේ සිටයි. ඉතා ඉහල කඳු නැගීමක් ඇති නිසා රඹුක්කන දුම්රිය ස්ථානයේ දී දුම්රියේ පසුපස කෙළවරට වෙනත් එන්ජින් මැදිරියක් සම්බන්ධ කරයි. දුම්රිය, එන්ජින් දෙකක බලයෙන් ඊළඟ නැවතුම වන කඩුගන්නාව දක්වා ගමන් කරයි. කඩුගන්නාව දුම්රිය ස්ථානයේදී පසුපස එන්ජිම විසන්ධි කර දුම්රිය ඊළඟ නැවතුම වන පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයට ගමන් කරයි.
තව කියවන්න : මෙතැනින් පිවිසෙන්න : www.hikkasl.blogspot.com