බදුල්ලේ නවතින්න හොද තැනක්

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
බදුල්ලේ නවතින්න හොද තැනක්

මචන්ලා බදුල්ලේ නවතින්න හොද තැනක් දන්නවද? දන්නවනම් ගණන් කොහොමද ?TP no දන්නවද ?
 
Last edited:

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
අරලිය (මහියංගන පාර )
ඊගල් (පහල විදිය )
සල්ගාදු (බසාර් විදිය )
දුන්හිඳ ෆෝල්ස් (බණ්ඩාරනායක මාවත )......
ගාන, T.P නොම්බර දන්නේ නැත
 
Last edited: