බදුල්ල, දියතලාව පැත්තේ නවතින්න තැනක්???

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    බදුල්ල, දියතලාව පැත්තේ නවතින්න තැනක්???

    බදුල්ල, දියතලාව පැත්තේ නවතින්න හොඳ තැනක් කොහෙද තියෙන්නේ ට්‍රිප් එකක් ගියාම? Army Bungalow එකක් එහෙම තියනවා කිව්වා දියතලාවෙ. ඒක සිවිල් අයට book කරන්න පුලුවන්ද?ගාන එහෙම දන්න අය ඉන්නවා නම් කියපන්කො.. තව මොනවද ටිකක් අඩුවට ගන්න පුළුවන් හොඳ තැන් ඒ පැත්තේ? රූම් දෙකක් තිබ්බා නම් ඇති, එක දවසකට ඉන්න.