බදු අඩු කරලා වහාම තෙල් මිල අඩු කරන්න කියල කියන්න බැරිද Jack_Sparrow ?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,963
    113
    අපිට වෙන වැඩ නෑනේ වෙන රටවල නිව්ස් බල බලා ඔව්ව හෝදන්න. උබල හොයලා කියපං එහෙම තියෙනවා නං.
    මෝඩ කතා කියන්න එපා බන්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,963
    113
    ඒ නිසා ආයේ ඒ වගේ පල් මෝඩ කමෙන්ට් මේකේ දාන්න එපා
    iP6Kkf0.jpeg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴








    හොර බොරු නොකරන දේශපාලන සංස්ක්ෘතියක් වෙනුවෙන් නේද ඔයාල චන්දෙ දුන්නේ? @Jack_Sparrow :rolleyes:


    නාඩගම් කරන්නෙ නැතුව තෙල් මිල අඩු කරන්න බැරිද? @topkollek @Voltage @Sandy_Fdo @Dr.Sheldon_Suprakata @Lovtus @Sathira529 @ttj @Bitter Truth :rolleyes:

    නෑමොලට, පුතානෝට, පචායුධ කුමාරයට, නයියට පඩයක් ගියත් ත්‍රෙඩ් දාන වටපඩ High IQ ජෙබයියා කෝ බං ? @Rick Sanchezz


    බදු අඩු කරලා තෙල් මිල අඩුකරන්නේ නෑ කියල ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගත්ත කියල මට කෝල් එකක් දීල කිව්ව
     
    • Haha
    Reactions: හෙනයා

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,681
    100,965
    113