බදු කුමාර ගෙන් Subscriptions වලට 18% ක් tax??

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ඒකනේ කිව්වේ යල් පැනපු මාක්ස් ලෙනින් වාදී කොමුයුනිස්ට් මෝඩ අනුර, බිමල් , ටිල්වින් වගේ පිස්සන්ව බලයට ගේන්න එපා කියල
    Kauda ban COPF ekedi meka implement karanna kiyala IRD ekata kiwwe? 🤭🤭


    harsha-18-vat.jpg


    ane hamuwo, uba danne nathi unata mona karannada,
    copf eke kochxhara oka kiwwada 'pick me' eka unge profit ekata gov ekata tax pay karaddi 'uber' eka unge profit ekata tax pay karanne na kiyala, me karanne eka. ekko okkotama same tax eka thiyenna one or okkogenma tax ain karanna one.

    Harsha mewa kadden daanne baiyyonta dirawa ganna beri wenna 😂😂

    harsha-vat-22.jpg
     
    Last edited:

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    Kauda ban COPF ekedi meka implement karanna kiyala IRD ekata kiwwe? 🤭🤭


    harsha-18-vat.jpg




    Harsha mewa kadden daanne baiyyonta dirawa ganna beri wenna 😂😂

    harsha-vat-22.jpg
    Badu kumarata kisima plan ekak ne..hebei kiwwe nam kohomada...npp eka genawe kalin anduwa karapu ewa karanna nemene..dan karanne ranil ge anduwen propose karapu weda tika hewillak belliak nethuwa implement karagena ynawa...harsha ge lanu tika moda badu kumara lesatama kala thiyenne...
     
    • Like
    Reactions: AKI-SL and ruka!

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Badu kumarata kisima plan ekak ne..hebei kiwwe nam kohomada...npp eka genawe kalin anduwa karapu ewa karanna nemene..dan karanne ranil ge anduwen propose karapu weda tika hewillak belliak nethuwa implement karagena ynawa...harsha ge lanu tika moda badu kumara lesatama kala thiyenne..

    Ranilge labbak newei, oka IMF eken enforce karapu ekak. Harshaya tamai loophole eka hoyala IRD ekata instruct kare.
    As stated in the 2025 Budget Speech, proposed tax measures include introducing an 18% VAT on foreign digital services providers. The decision to introduce the VAT on digital services was based on the International Monetary Fund (IMF) report from June 2024. Once the rules are in place, foreign digital services providers will have to register for VAT and report, collect, and remit VAT when providing services to consumers in Sri Lanka.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    niyamai. Tax nathuwa me rata hadanna baha. :love2: :yes: :yes:
    e unata mun okkomala karanne apita rewena tax ekak gahala e salli walin atha paya hathara hodata Thiyana kalakanninta nikan kanna bonna dena ekane. ara aswasumak kiyala wihiluwak karanne.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,664
    5,787
    113
    KALUTHARA
    Subscription කියන්නෙ අත්‍යවශය නෙම් 🙂 සල්ලි නැත්තම් යාළුවෙක් ගෙන් ඉල්ලගන්න පුළුවන්
     
    • Haha
    Reactions: Asmodeus and aroshj

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    මේක නිසා ආන්ඩුව පෙරලෙන්න උනත් බැරි නෑ.ෆේස්බුක් එකේ එලකිරියේ හරියට භීශනේ අලි එකට ටැක්ස් ගහපු නිසා සිංහලු කුපිත වෙලා ඉන්නේ.ජෙප්පෝ හොම්බෙන් යන්නේ මෙදා පාර තමා
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    මේ වගේ පිනට කාලා පුරුදු හිඟන හැත්තක් ගෙනල්ල වෙන මොනව බලාපොරොත්තු වෙන්නද ඉතින්? නොදෝමකින් අපි හැමදාම රිවස් තමයි යන්නෙ රටක් විදියට.

    ලන්කාවෙ උන් පයිරේට් කරන එක නවත්තලා යන්තම් අනිත් උන් වගේ හරිහමන් විදියට ඩිජිටල් ප්‍රොඩක්ට්ස්, සර්විසස් ගන්න පුරුදු වීගෙන එනකොටම සහ අපේ රටවල් වලට ඒ සර්විසස් හරි විදියට සපෝර්ට් කරන්න පටන් ගන්නකොටම මේ ගොන් හරකා වලන් කඩේට පැනපු ගොනා වගේ ඔක්කොම කෙලවන්න යන්නෙ. නොදකින් නූගත් හුත්*ගෙ පුතාල ටික.

    ටැක්ස් ගහන එක හරි උනත් කිසිම සැලසුමක් නැතුව ගාන කඩාගන්න එක තමන්ගෙ එකම අරමුණ කරගෙන කරන වැඩවලින් ලොන්ග්ටර්ම් කෙලවෙනව කියල හිතාගන්න බෑනෙ මුන්ට.

    කොහෙද ඉතින් මොන පුකක්වත් දන්නෙ නැතිඋනත් තමන් සියල්ලදත් කියල හිතාගෙන ඉන්න උද්දඡ්ච බූරුවොනෙ ඉන්නෙ ආන්ඩුවෙ හමෑකාම

    Subscription කියන්නෙ අත්‍යවශය නෙම් 🙂 සල්ලි නැත්තම් යාළුවෙක් ගෙන් ඉල්ලගන්න පුළුවන්
    මුන් ශුවර් එකට නෙට්ෆ්ලික්ස් විතරයි දන්නව ඇත්තෙ, ඒකත් සීයා නෙට්ෆ්ලික්ස් බලනව කිව්ව නිසා වෙන්න ඇති. 🤭
    ------ Post added on Jul 5, 2025 at 9:34 AM
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,664
    5,787
    113
    KALUTHARA
    මොනාද බන් ඕවගෙන් වෙන්නෙ දැන්. මුකුත් අඩු වෙලත් නෑ. සතියට එකපාරක් එන එක කුනු ගෙනියන්න, සති දෙකකට පාරක් කරලා අපේ පැත්තෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    රීරීමාන්සෙත් එක්ක ඌරලා බොන ගානට සිංහලුට බදු ගහන්න ඕනේ මේවා සිංහලුගෙම වරදි , කාලම තමා සිංහලු හැදෙන්න ඕනේ