Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු ගැන {$}
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ දැන් මචං රටනේ ඉන්නේ. උබ සල්ලි එවන්නේ ලංකාවේ බැංකුවක් හරහානේ . එහෙනම් අවුලක් නෑ. income tax වදින්නේ නෑ. ඇයි බන් උබ current account එකක සල්ලි දන්නේ? ඔය account වලට කිසිම interest එකෙක් එන්නේ නෑනේ. උබෙන් ගානක් කපාගනවා මිසක්. එවන සල්ලි ඔකොම ටික RFC, NRFC එකක සල්ලි දන්න. ඒවාට WHT tax (රදවාගනුම් බද්ද) වැටෙන්නේ නෑ (සාමානය LKR savings/FD account එකක මාසික interest එක Rs 5,000 නම් 2.5% WHT charge වෙනවා - account එක පුද්ගලික නමකට නම් නම්. (සමාගමක් නමක් නම් WHT නම් 8%).

තව දෙයක්. උබ ට business කරන කතාවක් කිවනේ. උබ රට ඉදන් හොයපු සල්ලි, උබ ලංකාවට අවහම මෙහෙ business එකක් අලුතෙන්ම (පරණ එකක නෙවේ) invest කරාම එ business එකෙන් එන taxable income එක අවුරුදු 5ක් යනකම් income tax free. හැබැයි VAT, NTB, වගේ ඒවා නෙමේ මචන් හරිද, ආදායම් බද්ද විතරයි. (උබේ අලුත් business එක commercial operation පටන් ගත්ත දවසේ ඉදන්). හැබැයි උබ මෙහෙ ඇවිත් පටන්න ගන්න ඕනේ liquor, tobacco සම්බන්ද නොවන business පමණයි.

උබට IRD එකට ඔප්පු කරන්න වෙනවා රට ඉදන් හොයපු සල්ලි වලින් අලුතෙන්ම business එක පටන් ගත්තේ කියල. business registration අලුතෙන්ම කරන්න වෙනවා එතකොට.

[QUOTE="U-tag, post: 20289777, member: 381169"] [SIZE="3"]උබ දැන් මචං රටනේ ඉන්නේ. උබ සල්ලි එවන්නේ ලංකාවේ බැංකුවක් හරහානේ . එහෙනම් අවුලක් නෑ. income tax වදින්නේ නෑ. ඇයි බන් උබ current account එකක සල්ලි දන්නේ? ඔය account වලට කිසිම interest එකෙක් එන්නේ නෑනේ. උබෙන් ගානක් කපාගනවා මිසක්. එවන සල්ලි ඔකොම ටික RFC, NRFC එකක සල්ලි දන්න. ඒවාට WHT tax (රදවාගනුම් බද්ද) වැටෙන්නේ නෑ (සාමානය LKR savings/FD account එකක මාසික interest එක Rs 5,000 නම් 2.5% WHT charge වෙනවා - account එක පුද්ගලික නමකට නම් නම්. (සමාගමක් නමක් නම් WHT නම් 8%). තව දෙයක්. උබ ට business කරන කතාවක් කිවනේ. උබ රට ඉදන් හොයපු සල්ලි, උබ ලංකාවට අවහම මෙහෙ business එකක් අලුතෙන්ම (පරණ එකක නෙවේ) invest කරාම එ business එකෙන් එන [B]taxable income[/B] [B]එක අවුරුදු 5ක් යනකම් income tax free.[/B] හැබැයි VAT, NTB, වගේ ඒවා නෙමේ මචන් හරිද, ආදායම් බද්ද විතරයි. (උබේ අලුත් business එක commercial operation පටන් ගත්ත දවසේ ඉදන්). හැබැයි උබ මෙහෙ ඇවිත් පටන්න ගන්න ඕනේ liquor, tobacco සම්බන්ද නොවන business පමණයි. උබට IRD එකට ඔප්පු කරන්න වෙනවා රට ඉදන් හොයපු සල්ලි වලින් අලුතෙන්ම business එක පටන් ගත්තේ කියල. business registration අලුතෙන්ම කරන්න වෙනවා එතකොට. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom