බදු ගැන {$}

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා ලක්ස 50 ක් කරන්ට් එකොවුන්ට් එකෙ තියෙනකොට අපි බදු ගෙවන්න ඔනද? නැත්නම් බදු ගෙවන්න ඔන වැඩිවන ලක්ස කීයෙ ඉදන්ද? දන්න කෙනෙක් කියනවනම් පින් බොහොමයි!!!? මම කොමර්සල්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    බම්ප්
    බැංකුවෙන්ම තමයි හරි විස්තරයක් අහ ගන්ඩ වෙන්නෙ...:nerd:
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    WHT (Withholding Tax) deduct wene nam interest ekek enawanam. Eth current A/C interest na nea. Interest over 5,000 per month nam Personal 2.5% WHT (companies nam 8% )total annual interest eketa.

    Mokata da ban laksha 50k current account eke dannea. Business ekatanam uba bank ekath ekka katha karala wadi salli REPO wala dapan (weekly rollover wenna). REPO kiyanne short term high gain, lowest risk investment ekak ban. REPO walata interest 8-9% rate ekek enawa ban. Tika kalekin hoda ganak hoya ganna puluwa.
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Bank eke keeyak thibbath tax gahanne naha, eth salli godak thiyanakota tax walata umbe adayam gana hoyanna gannawa. Eeta passe oyage adayam pennanna kiyanawa.
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    My logic is this, if you are maintaining 5 Mil in a current account I would assume that you are doing some sort of a business. Which means you must me having quite a considerable amount as earnings, which means you need to pay your income tax.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    WHT (Withholding Tax) deduct wene nam interest ekek enawanam. Eth current A/C interest na nea. Interest over 5,000 per month nam Personal 2.5% WHT (companies nam 8% )total annual interest eketa.

    Mokata da ban laksha 50k current account eke dannea. Business ekatanam uba bank ekath ekka katha karala wadi salli REPO wala dapan (weekly rollover wenna). REPO kiyanne short term high gain, lowest risk investment ekak ban. REPO walata interest 8-9% rate ekek enawa ban. Tika kalekin hoda ganak hoya ganna puluwa.
    Machan poddak tawa pahadili karahan
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    My logic is this, if you are maintaining 5 Mil in a current account I would assume that you are doing some sort of a business. Which means you must me having quite a considerable amount as earnings, which means you need to pay your income tax.

    I haven't start anything till now, this my salary from working abroad this money for build my own shop, so till that I thinking it will be any problems in my account
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mama wada karanne rata a adyamatah mama tax gewanna onada, mama salli ratata ewana ekama madida?

    Ai ban foreign remittance current AC ekak danne. Foregin remittance totally tax free Bank ekek through euwoth. Salli NRFC AC ekakata dapanko.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Machan poddak tawa pahadili karahan

    උබ දැන් මචං රටනේ ඉන්නේ. උබ සල්ලි එවන්නේ ලංකාවේ බැංකුවක් හරහානේ . එහෙනම් අවුලක් නෑ. income tax වදින්නේ නෑ. ඇයි බන් උබ current account එකක සල්ලි දන්නේ? ඔය account වලට කිසිම interest එකෙක් එන්නේ නෑනේ. උබෙන් ගානක් කපාගනවා මිසක්. එවන සල්ලි ඔකොම ටික RFC, NRFC එකක සල්ලි දන්න. ඒවාට WHT tax (රදවාගනුම් බද්ද) වැටෙන්නේ නෑ (සාමානය LKR savings/FD account එකක මාසික interest එක Rs 5,000 නම් 2.5% WHT charge වෙනවා - account එක පුද්ගලික නමකට නම් නම්. (සමාගමක් නමක් නම් WHT නම් 8%).

    තව දෙයක්. උබ ට business කරන කතාවක් කිවනේ. උබ රට ඉදන් හොයපු සල්ලි, උබ ලංකාවට අවහම මෙහෙ business එකක් අලුතෙන්ම (පරණ එකක නෙවේ) invest කරාම එ business එකෙන් එන taxable income එක අවුරුදු 5ක් යනකම් income tax free. හැබැයි VAT, NTB, වගේ ඒවා නෙමේ මචන් හරිද, ආදායම් බද්ද විතරයි. (උබේ අලුත් business එක commercial operation පටන් ගත්ත දවසේ ඉදන්). හැබැයි උබ මෙහෙ ඇවිත් පටන්න ගන්න ඕනේ liquor, tobacco සම්බන්ද නොවන business පමණයි.

    උබට IRD එකට ඔප්පු කරන්න වෙනවා රට ඉදන් හොයපු සල්ලි වලින් අලුතෙන්ම business එක පටන් ගත්තේ කියල. business registration අලුතෙන්ම කරන්න වෙනවා එතකොට.
     
    Tnx machan
     
    • Like
    Reactions: U-tag