බදු ගෙවන්නේ නැතුව වාහන ගේන්න පුලුවන්ද???
මචන්ලා.මම tv එකේ දැක්කා පොරක් කියනවා අපි වාහන බිස්නස් කරනවනම්.අපිට පුලුවන්ලු showroom එකේ තියන්ඩ බදු ගෙවන්නේ නැතුව වාහන වරායෙන් නිදහස් කරගන්ඩ.නමුත් ලන්කාවේ දුවන්ඩ වාහනේ රෙජිස්ටර් කරන වෙලාවට.ඒ වාහනේ ගත්ත කෙනා බදු මුදල ගෙවන්ඩ ඕනිලු.මේක නිකම් වාහන දෙක තුනක් විකුණන මිනිහෙකුට කරන්න දෙන්නේ නැද්ද.ලොකු සේල් කාරයොන්ට විතරද කරන්ඩ දෙන්නේ.මේ සම්බන්ධව දන්න කෙනෙක් විස්තර ටිකක් කියපල්ලකෝ.