බදු ගෙවලා ඉවර නොමැත දෙවියනේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,285
    32,012
    113
    බදු ගෙවලා ඉවර නොමැත දෙවියනේ...

    begger_by_praveenchettri.jpg


    බදු ගෙවලා ඉවර නොමැත දෙවියනේ...
    කුමට ද මේ අඹ ඇටයේ ඉපදුනේ...
    ඉතුරු කරපු රුපියලටත් කෙළිනවා...
    පොඩි මිනිහට බඩේ පාර වදිනවා...

    මන්දිරවල මහ ඈයෝ ලගිනවා...
    සැප ගන්නට උන් පර්මිට් ගන්නවා...
    හැමදාමත් මුන් හොරකං කරනවා...
    ප්‍රජාචාරෙ පල්කරගෙන රකිනවා...

    මෙහෙව් රටක් ඉතිරිවේද අන්තිමේ...
    සංවර්ධනෙ බල්ලට යන රට අපේ...
    පොඩිමිනිහට කෙළවන්නේ අන්තිමේ...
    නොදකින් මේ දේශපාලු හැති කරේ...

    කතෘ: බදු ගෙවන පොඩි මිනිහෙක් :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට ගිහින් වලo හෝදල ජිවත් වෙන උන්ටත් බදු ගැහුවනෙ වද රනිල...ආයෙ මොනාද කතාකරන්නෙ අමුම තිරිසනෙක් ඌ..
     
    • Like
    Reactions: Rummy678