බදු ගෙවලා ඉවර නොමැත දෙවියනේ...
බදු ගෙවලා ඉවර නොමැත දෙවියනේ...
කුමට ද මේ අඹ ඇටයේ ඉපදුනේ...
ඉතුරු කරපු රුපියලටත් කෙළිනවා...
පොඩි මිනිහට බඩේ පාර වදිනවා...
මන්දිරවල මහ ඈයෝ ලගිනවා...
සැප ගන්නට උන් පර්මිට් ගන්නවා...
හැමදාමත් මුන් හොරකං කරනවා...
ප්රජාචාරෙ පල්කරගෙන රකිනවා...
මෙහෙව් රටක් ඉතිරිවේද අන්තිමේ...
සංවර්ධනෙ බල්ලට යන රට අපේ...
පොඩිමිනිහට කෙළවන්නේ අන්තිමේ...
නොදකින් මේ දේශපාලු හැති කරේ...
කතෘ: බදු ගෙවන පොඩි මිනිහෙක්
බදු ගෙවලා ඉවර නොමැත දෙවියනේ...
කුමට ද මේ අඹ ඇටයේ ඉපදුනේ...
ඉතුරු කරපු රුපියලටත් කෙළිනවා...
පොඩි මිනිහට බඩේ පාර වදිනවා...
මන්දිරවල මහ ඈයෝ ලගිනවා...
සැප ගන්නට උන් පර්මිට් ගන්නවා...
හැමදාමත් මුන් හොරකං කරනවා...
ප්රජාචාරෙ පල්කරගෙන රකිනවා...
මෙහෙව් රටක් ඉතිරිවේද අන්තිමේ...
සංවර්ධනෙ බල්ලට යන රට අපේ...
පොඩිමිනිහට කෙළවන්නේ අන්තිමේ...
නොදකින් මේ දේශපාලු හැති කරේ...
කතෘ: බදු ගෙවන පොඩි මිනිහෙක්


