Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු නිසා එරිලා ඉන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් අනිවාර්ය කලා නේද Personal TAX වලට TIN එක ගන්න එක

TIN එකට ලියාපදිංචි වෙන එක විතරයි කිව්වා නේද තියෙන්නේ

මේක නිසා මම TIN එක ගත්තා.

දැන් මට E-mail එකක් ඇවිත් තියෙනවා අදායම් වාර්තා දෙන්න කියලා 2023/2024

මම මේ ගැන chartered accountant කෙනක් එක්ක කතා කළා එයා කියනවා 2023-03-31 ඉදලා 2024-03-31 වෙනකම් අදායම් වාර්තා මම පෙන්වන්න ඕනේ කියලා , ඕක දෙන්න තිබුනේ නොවැම්බර් කියලා ගිය අවුරුදේ මේ මාසේ 26 පැන්නොත් දඩ ගහයි කිව්වා.

මම දැන් chartered account ට ඕක හදන්න ගානක් ගෙවන්න ඕනේ 26 වෙනිදා වෙන්න කලින්. රු 10000/- විතර

අම්මා ගේ එක හදන්න වෙනම මටම ගෙවන්න වෙනවා තවත් රු 10000/-

ලක්ෂයට අඩු අදායම් තියෙන්නේ අපිට.

තව chartered accountant කියනවා 2023-03-31 ඉදලා 2024-03-31 වෙනකම් මට ආපු සල්ලි දින එක්ක ඕනේ කියලා මට තියෙනවා Personal bank Account 3-4 ඕවගෙන් කරන ගනු දෙනු ලිව්වේ නැහැ මොනවා ද දන්නේ නැහැ ගන්නවා දානවා , Customers ලා දාපු ඒවා තියෙනවා

Com bank එකේ පරණ ගනු දෙනු බලන්න බෑ , සමහර බැංකු වල Online Banking අරන් නැහැ , මම දැන් මොකද කරන්නනේ ?

ගොඩක් අය පටලවාගෙන උත්තර දෙන නිසා කියන්නේ

මම මේ කියන්නේ Personal Tax ගැන පටලව ගන්න එපා

Corporate tax මම හදලා ගෙවලා තියෙන්නේ එකේ අවුලක් නැහැ

[QUOTE="Nadun26, post: 30476312, member: 532894"] [FONT=book antiqua][SIZE=5]කලින් අනිවාර්ය කලා නේද Personal TAX වලට TIN එක ගන්න එක TIN එකට ලියාපදිංචි වෙන එක විතරයි කිව්වා නේද තියෙන්නේ මේක නිසා මම TIN එක ගත්තා. දැන් මට E-mail එකක් ඇවිත් තියෙනවා අදායම් වාර්තා දෙන්න කියලා 2023/2024 මම මේ ගැන chartered accountant කෙනක් එක්ක කතා කළා එයා කියනවා 2023-03-31 ඉදලා 2024-03-31 වෙනකම් අදායම් වාර්තා මම පෙන්වන්න ඕනේ කියලා , ඕක දෙන්න තිබුනේ නොවැම්බර් කියලා ගිය අවුරුදේ මේ මාසේ 26 පැන්නොත් දඩ ගහයි කිව්වා. මම දැන් chartered account ට ඕක හදන්න ගානක් ගෙවන්න ඕනේ 26 වෙනිදා වෙන්න කලින්. රු 10000/- විතර අම්මා ගේ එක හදන්න වෙනම මටම ගෙවන්න වෙනවා තවත් රු 10000/- ලක්ෂයට අඩු අදායම් තියෙන්නේ අපිට. තව chartered accountant කියනවා 2023-03-31 ඉදලා 2024-03-31 වෙනකම් මට ආපු සල්ලි දින එක්ක ඕනේ කියලා මට තියෙනවා Personal bank Account 3-4 ඕවගෙන් කරන ගනු දෙනු ලිව්වේ නැහැ මොනවා ද දන්නේ නැහැ ගන්නවා දානවා , Customers ලා දාපු ඒවා තියෙනවා Com bank එකේ පරණ ගනු දෙනු බලන්න බෑ , සමහර බැංකු වල Online Banking අරන් නැහැ , මම දැන් මොකද කරන්නනේ ?[/SIZE][/FONT] [SIZE=5]ගොඩක් අය පටලවාගෙන උත්තර දෙන නිසා කියන්නේ මම මේ කියන්නේ Personal Tax ගැන පටලව ගන්න එපා Corporate tax මම හදලා ගෙවලා තියෙන්නේ එකේ අවුලක් නැහැ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom