බදු නිසා එරිලා ඉන්නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    කලින් අනිවාර්ය කලා නේද Personal TAX වලට TIN එක ගන්න එක
    TIN එකට ලියාපදිංචි වෙන එක විතරයි කිව්වා නේද තියෙන්නේ
    මේක නිසා මම TIN එක ගත්තා.

    දැන් මට E-mail එකක් ඇවිත් තියෙනවා අදායම් වාර්තා දෙන්න කියලා 2023/2024
    මම මේ ගැන chartered accountant කෙනක් එක්ක කතා කළා එයා කියනවා 2023-03-31 ඉදලා 2024-03-31 වෙනකම් අදායම් වාර්තා මම පෙන්වන්න ඕනේ කියලා , ඕක දෙන්න තිබුනේ නොවැම්බර් කියලා ගිය අවුරුදේ මේ මාසේ 26 පැන්නොත් දඩ ගහයි කිව්වා.

    මම දැන් chartered account ට ඕක හදන්න ගානක් ගෙවන්න ඕනේ 26 වෙනිදා වෙන්න කලින්. රු 10000/- විතර
    අම්මා ගේ එක හදන්න වෙනම මටම ගෙවන්න වෙනවා තවත් රු 10000/-
    ලක්ෂයට අඩු අදායම් තියෙන්නේ අපිට.

    තව chartered accountant කියනවා 2023-03-31 ඉදලා 2024-03-31 වෙනකම් මට ආපු සල්ලි දින එක්ක ඕනේ කියලා මට තියෙනවා Personal bank Account 3-4 ඕවගෙන් කරන ගනු දෙනු ලිව්වේ නැහැ මොනවා ද දන්නේ නැහැ ගන්නවා දානවා , Customers ලා දාපු ඒවා තියෙනවා
    Com bank එකේ පරණ ගනු දෙනු බලන්න බෑ , සමහර බැංකු වල Online Banking අරන් නැහැ , මම දැන් මොකද කරන්නනේ ?

    ගොඩක් අය පටලවාගෙන උත්තර දෙන නිසා කියන්නේ
    මම මේ කියන්නේ Personal Tax ගැන පටලව ගන්න එපා
    Corporate tax මම හදලා ගෙවලා තියෙන්නේ එකේ අවුලක් නැහැ
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,633
    1
    51,360
    113
    ප*යාගල
    sorry.com
    චාටඩ් එකවුන්ටට්න් ගහන ගහ්න පදේට නටන්නෙ නැතුව පොඩ්ඩක් ඔක ද්න්න එක්කෙක් ගෙන් අහපන්. ඔකුන් පට්ට හොරු පඩයක් ගියත් ගාන කපන්න එන්නෙ උබලගෙන්
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    රතු ලප කොටා ගෙනාවනම් විඳවපම් ජෙබ්බෝ කිව්වලු තව අවුරුදු 5ක් .. :(

    akd-anura-kumara.gif
    akd-anura-kumara.gif
    akd-anura-kumara.gif
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    @Kumbhakarna22 මාත්තයෝ දැන් උයා හිතන විදියට කවුරු ප්‍රමුඛ ආණ්ඩුවක් ආවොත්ද මේක ගොඩගන්න පුලුවන් වෙන්නේ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    කලින් අනිවාර්ය කලා නේද අපේ නමට TIN එක ගන්න එක
    TIN එකට ලියාපදිංචි වෙන එක විතරයි කිව්වා නේද තියෙන්නේ
    මේක නිසා මම TIN එක ගත්තා.

    දැන් මට E-mail එකක් ඇවිත් තියෙනවා අදායම් වාර්තා දෙන්න කියලා 2023/2024
    මම මේ ගැන chartered account කෙනක් එක්ක කතා කළා එයා කියනවා 2023-03-31 ඉදලා 2024-03-31 වෙනකම් අදායම් වාර්තා මම පෙන්වන්න ඕනේ කියලා , ඕක දෙන්න තිබුනේ නොවැම්බර් කියලා ගිය අවුරුදේ මේ මාසේ 26 පැන්නොත් දඩ ගහයි කිව්වා.

    මම දැන් chartered account ට ඕක හදන්න ගානක් ගෙවන්න ඕනේ 26 වෙනිදා වෙන්න කලින්. රු 10000/- විතර
    අම්මා ගේ එක හදන්න වෙනම මටම ගෙවන්න වෙනවා තවත් රු 10000/-
    ලක්ෂයට අඩු අදායම් තියෙන්නේ අපිට.

    තව chartered account කියනවා 2023-03-31 ඉදලා 2024-03-31 වෙනකම් මට ආපු සල්ලි දින එක්ක ඕනේ කියලා මට තියෙනවා Personal bank Account 3-4 ඕවගෙන් කරන ගනු දෙනු ලිව්වේ නැහැ මොනවා ද දන්නේ නැහැ ගන්නවා දානවා , Customers ලා දාපු ඒවා තියෙනවා
    Com bank එකේ පරණ ගනු දෙනු බලන්න බෑ , සමහර බැංකු වල Online Banking අරන් නැහැ , මම දැන් මොකද කරන්නනේ ?

    මගේ බිස්නස් එකේ නම් chartered account හරහා Account මුල ඉදලා හරියට හදලා බදු ගෙවලා ඉන්නේ එකේනම් කිසිම අවුලක් නැහැ
    inne rent ekata, gewapan dan income tax
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    එක එක කාලෙට ආණ්ඩුවේ පිස්සු හුත්තල කියන ඒවා කරන්නේ කව්ද බන්
    අනිත් එක covid වැක්සින් එක
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කලින් අනිවාර්ය කලා නේද අපේ නමට TIN එක ගන්න එක
    TIN එකට ලියාපදිංචි වෙන එක විතරයි කිව්වා නේද තියෙන්නේ
    මේක නිසා මම TIN එක ගත්තා.

    දැන් මට E-mail එකක් ඇවිත් තියෙනවා අදායම් වාර්තා දෙන්න කියලා 2023/2024
    මම මේ ගැන chartered account කෙනක් එක්ක කතා කළා එයා කියනවා 2023-03-31 ඉදලා 2024-03-31 වෙනකම් අදායම් වාර්තා මම පෙන්වන්න ඕනේ කියලා , ඕක දෙන්න තිබුනේ නොවැම්බර් කියලා ගිය අවුරුදේ මේ මාසේ 26 පැන්නොත් දඩ ගහයි කිව්වා.

    මම දැන් chartered account ට ඕක හදන්න ගානක් ගෙවන්න ඕනේ 26 වෙනිදා වෙන්න කලින්. රු 10000/- විතර
    අම්මා ගේ එක හදන්න වෙනම මටම ගෙවන්න වෙනවා තවත් රු 10000/-
    ලක්ෂයට අඩු අදායම් තියෙන්නේ අපිට.

    තව chartered account කියනවා 2023-03-31 ඉදලා 2024-03-31 වෙනකම් මට ආපු සල්ලි දින එක්ක ඕනේ කියලා මට තියෙනවා Personal bank Account 3-4 ඕවගෙන් කරන ගනු දෙනු ලිව්වේ නැහැ මොනවා ද දන්නේ නැහැ ගන්නවා දානවා , Customers ලා දාපු ඒවා තියෙනවා
    Com bank එකේ පරණ ගනු දෙනු බලන්න බෑ , සමහර බැංකු වල Online Banking අරන් නැහැ , මම දැන් මොකද කරන්නනේ ?

    මගේ බිස්නස් එකේ නම් chartered account හරහා Account මුල ඉදලා හරියට හදලා බදු ගෙවලා ඉන්නේ එකේනම් කිසිම අවුලක් නැහැ
    හොද අදායමක් තියෙනවා නේද නදුන්ට.

    ඉතිං සමාගමටම වරලත් ඝනකාධිවරයෙක් ගේ සේවාව ලබා ගන්නට නොහැකිද
     
    • Haha
    Reactions: Tramadol

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    ube salary slips tikak upload karala dapan.tax advisors la alllala gewanna ona na,,shape eke thiyena ewa tikakk submit karala dapan..eta wada deyak wenne na
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    හොද අදායමක් තියෙනවා නේද නදුන්ට.

    ඉතිං සමාගමටම වරලත් ඝනකාධිවරයෙක් ගේ සේවාව ලබා ගන්නට නොහැකිද
    බිස්නස් එකට අවුලක් නැහැ බන්
    මම කියලා තියෙන්නේ එකේ අවුලක් නැහැ කියලා එකට වෙනම chartered account කෙනක් ඉන්නවා ඒවා ඔකොගේම බදු හදලා ගෙවල ඉන්නේ මම

    මම කියන්නේ තනි පුද්ගල බදු ගැන
    මුන් TIN එක ගන්න කියලා අනිවාර්ය කල නිසා මම ගත්තා
    දැන් පරණ ගනුදෙනු පෙන්වන්න වෙලා පරණ ගනු දෙනු බැංකු වලින් ගන්න බෑ උන් දෙන්නේ නැහැ ගියාට , අනික ඒවා කොහෙන් ආපු ඒවාද කියලා මතක නැහැ මුන් TIN එක ගන්න කියන්න කලින් මේවා මිනිස්සුනට කියන්න ඕනේ නේද නිකන් හැමදාම කොලේ වහලා දෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38
    Lakshayakata adu aadayamak labanawa kiyanne ai? Uba hosting company ekak neda karanne? income madida mchns?
    ඒවාගේ සල්ලි එන්නේ බිස්නස් Account එකකට බන් බිස්නස් එකට වෙනම TIN එකක් තියෙනවා අපි එකේ බදු ගෙව්වා.

    මම කතා කරේ Personal Tax ගැන Personal Account වලට මම වැඩිය සල්ලි ගන්නේ නැහැ බන් එක නිසා ලක්ෂයට අඩුයි.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Mona mahulakda yako. Uba mail dapan wisthare kiyala income tax ekata. Ammagei achigei ewa mktd yako unta pissuda. Uba gewanawane aulak na.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    tho harakek, yako personal tax thiya individual business walatawath tax return denna charted accountants la sign karanna ona naha.. umbama adayama IRD site eke submit karapan..
    waradi ekak submit kalath loku awlak naha, umba awruddata koti ganan hoyala tax wancha kala kiyala mattu unoth arenna owa poddak ehe mehe unata loku awlak naha..
    okun oya umbala wage unwa moda karala huran kanna yanne..