Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්Ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

මේ ලිපිය දාන්නේ දේශපාලන පදනමිකින් තොරව ආර්ථික කරුණු වල ඇති විශේෂ තාව දැක්වීම සදහායි ,

දෙෂපාලනික තොරව ඉදරිපත් කරන සාදාරන තොරතුරු සහිත තරක වලට විතරක් පිළිතුරු ලබා දෙන්න පුළුවන් ,ණය ගැන ලිපියක් ලියන්නම්

රනිල් වික්‍රමසිංහ(අග්‍රාමාත්‍යතුමන් කරනු ලැබූ විශේෂ ප්‍රකාශය)

අද අපේ රටේ ආර්ථිකයේ සැබෑ තත්වය, ගෝලීය ආර්ථිකයේ බලපෑම් සහ අනාගත අභියෝග පිළිඳව සම්පූර්ණ ප්‍රකාශයක් කරන බව පසුගිය ජනවාරි 28 වන දා මම මේ සභාව හමුවේ පැවසුවා. එයට සුදුසු අවස්ථාව එළැඹ ඇති බව මම සිතනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තලයකට වැටී ඇති බවට ඝෝෂා කරමින් ජනතාව තුළ බියක් ඇති කරන්නට පසුගිය දින කීපය තිස්සේම පුද්ගලයන් කීප දෙනෙක් උත්සාහ ගන්නවා. රටින් රට ගොස් සම්මන්ත්රණ පවත්වමින් අපේ රටේ ආර්ථිකය පිළිබඳ විදේශයන්හි ජීවත් වන අයව බියපත් කරලීමටත් සමහරු වෙහෙසෙනවා. ඒ නිසා සැබෑ තත්වය මේ සභාව හමුවේ හෙළි කිරීමටයි මම මේ අවස්ථාව සලසා ගන්නේ.

2015 වසරේ මැතිවරණයක් පැවැත්වෙන බව මම ප්‍රකාශ කළේ 2014 අවුරුද්දේ මුලදීමයි. ඇත්තම කියනවා නම් මම මැතිවරණය ගැන කිව්වේ සුමනදාස අබේගුණවර්ධන මහතාට බොහෝ කලින්. සුමනදාස මහතා ග්‍රහයන් හා තරු ගණිමින් කියූ දේ මම ඊට බොහෝ කලින් කිව්වේ රටේ ආර්ථික තත්වය ගැන විග්රහ කරමිනුයි.

රාජපක්ෂ පාලනය මේ රටේ ආර්ථිකය විනාශ කරමින් තිබුණු ආකාරය අනුව 2015 ට එහා ආණ්ඩුව පවත්වාගන්න අපහසු බව මට වැටහුණා. මම ඒ බව කල් ඇතිවම ප්‍රසිද්ධියේ කියද්දී සමහරු උපහාසයෙන් සිනාසුණා.

රාජපක්ෂ ආණ්ඩුව 2015 වසරේ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ ග්‍රහයන් කෙසේ වෙතත් ආර්ථිකය නීච වෙලා තිබුණ නිසයි. ඒ තත්වය මත තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යන්නට බැරි නිසයි.

ඉතින්, රාජපක්ෂ රෙජීමයේ සැලැස්ම වුණේ ඉක්මන් ජනාධිපතිවරණයක් පැවත්වීමයි. ඔවුන් හිතුවේ දිනන්න පුළුවන් වෙයි කියලයි. දිනපු ගමන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න. එහෙම කළාම පාර්ලිමේන්තුවේ විශාල බලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා ඔවුන් හිතුවා. ජනාධිපති බලයයි, පාර්ලිමේන්තු බලයයි දෙකම අතට අරන්, බදු පිට බදු ගහලා, ණය පිට ණය අරන්, ජනතාව දරුණු ලෙස පාලනය කරන්නයි ඔවුන් බලාපොරොත්තු වුණේ.

නමුත් ජනතාවගේ ග්‍රහයා උච්ඡ වුණා. රාජපක්ෂ රෙජීමය අවසන් ගමන් ගියා.

ජනවාරි 08 වනදා විප්ලවය මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වන අවස්ථාවේ රටේ ආර්ථිකය තව දුරටත් ඉදිරියට ගෙන යන්නට නොහැකි මට්ටමට ඇද වැටී තිබුණා. රටේ සියළු සාරය පවුලක් වටා ගොනු කොට, වරප්‍රසාද, ප්රතිලාභ සහ ආදායම් ජනතාවගෙන් සියයට එකක පමණ ප්‍රමාණයකට ලැබෙන ක්‍රමවේදයකුයි ක්‍රියාත්මක වුණේ. ණය ගෙවන්න තවත් ණය ගැනීමත්, පොලී ගෙවන්න තවත් ණය ගැනීමත්, සිදු කළ විෂම චක්රයකුයි ක්‍රියාත්මක වුණේ. ඒ ක්‍රමය නිසා බහුතරය පීඩා වින්දා. රටේ අනාගතය අඳුරු වුණා. එක පවුලක් රජ වුණා.

අපි මේ තත්වය වෙනස් කළා. මේ අවගමන අප නැවැත්තුවා. කඩා වැටෙන ආර්ථිකයෙන් පීඩාවට පත් වූ ජනතාවට වහාම සහන සැලසීම අපේ මූලික වගකීමක් වුණා. ඒ නිසා දින සියය වැඩසටහන යටතේ අප විශාල වශයෙන් සහන ලබා දුන්නා. ජනතාව අත යළිත් මුදල් ගැවසෙන්නට අවශ්‍ය පසුබිම අප ඒ ආකාරයෙන් සකස් කළා.

සමහර ඒවා මම මතක් කරන්නම්. විශ්‍රාමිකයින්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 1000 ක් වැඩි කිරීම, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, ගෑස් රුපියල් 300 කින් අඩු වීම, කිරිපිටි රුපියල් 61 කින් අඩු වීම, පාන් පිටි රුපියල් 12.50 කින් අඩු වීම, සීනි රුපියල් 10 කින් අඩු වීම, මුං ඇට රුපියල් 40 කින් අඩු වීම, හාල් මැස්සන් රුපියල් 15 කින් අඩු වීම, සස්ටජන් රුපියල් 100 කින් අඩු වීම, ටින් මාළු රුපියල් 60 කින් අඩු වීම, උම්බලකඩ රුපියල් 200 කින් අඩු වීම, මිරිස් රුපියල් 25 කින් අඩු වීම, භඣමි තෙල් රුපියල් 6 කින් අඩු කිරීම.(සමහර ඉල්ලුම වැඩි කිරීම )

හැබැයි රටේ ආර්ථිකය වැටී තිබුණු වලෙන් ගොඩ ගැනීම ලේසි පාසු කටයුත්තක් වුණේ නෑ. ආණ්ඩුව ඉතා බරපතල විදියට ණය වී තිබුණා. ණය කන්දරාවක්. මේ ණය කන්දරාවේ ප්‍රමාණය හොයා ගැනීමත් ඉතා අසීරු කටයුත්තක් වුණා. ඒ තරම්ම අවිධිමත් විදියටයි ණය ගෙන තිබුණේ.

2016 වසරේ අයවැය ලේඛනය සකස් කරද්දීත් රටේ ණය පිළිබඳ සම්පූර්ණ තොරතුරු වාර්තා වී තිබුණේ නෑ. ඊට ඉස්සෙල්ල සමහර ඒවා පිටවෙලා තිබුණා. ඉස්සෙල්ල ආණ්ඩුව ඔක්කොම හැංගුවා. එක එක සංස්ථා යටතේ, අනික්වා යටතේ වැළලූවා. අර මළසිරුරු හංගනවා වගේ කබඩ් එකේ දාල, අල්මාරියෙ දාල වහල තිබුණා. අපි ඒවා ඇරියා. වහන්න වැඩක් නෑ. අයවැයෙන් පසුවත් අපට තව තව තොරතුරු වාර්තා වුණා. මේක හරියට යුද්ධයක් අවසානයේ ඇති වුණ තත්වයක් වගෙයි. බොහෝ දෙනෙක් අතුරුදහන් වෙලා. ඒ අය මිය ගිය බවට ආරංචි තිබුණත්, තහවුරු කර ගෙන නෑ. මළ කඳන් හමුවී නෑ.

මෙතනදී අපට පෙනී ගිය තවත් කරුණක් වූයේ ආණ්ඩුව විවිධ ආයතන හරහා ගත් ණය ප්‍රමාණයන් ආණ්ඩුවේ ආදායම් හැටියට දක්වා ඇති බවයි. මේ නිසා අයවැය පරතරය පිළිබඳව හෝ ලබා ගත් ණය පිලිබඳව හෝ සැබෑ සංඛ්‍යා ලේඛන හෙළිදරව් වී තිබුණේ නෑ.මේ ඔක්කොම හංගලයි තිබුණේ. මේවා තව හංගගෙන යන්න අපි ලෑස්ති වුණේ නෑ. ප්රශ්නය මොකක් වුණත් ඒක හෙළිකරන්න කියල තීරණය කළා.

අපි පසුගිය දෙසැම්බර මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව සමගත් මේ පිළිබඳ සාකච්ඡා කළා, අපේ අදහස්, වැඩසටහන් ගැන. ආණ්ඩුවේ ණය පිළිබඳව සහතිකයක් අපට සකස් කර ගන්නට හැකි වුණේ දෙසැම්බර මාසයේදීයි. අපි තීරණය කළා මේ දේ හෙළිකරන්න. හංගන්නේ නැතුව මේ සියල්ල අපේ ණයට එකතු කරන්න. රාජ්‍ය ණය පිළිබඳව ඉදිරියේදී තව තවත් තොරතුරු හෙළිවිය හැකි නිසා දැනට සහතික කර ඇති ණය ප්‍රමාණය ද සියයට දහයකින් පමණ ඉහළ යා හැකි බවකුත් අපට පෙනුණා. අපි කියන සංඛ්‍යාව මෙතැනින් අවසන් වන්නේ නැහැ. තව මොනවද එළියට එන්නේ කියා අපි දන්නේ නැහැ. දැනට තිබෙන ප්‍රමාණය මම කියන්නම්.

රාජ්‍ය ගනුදෙනු සම්බන්ධව අප පූර්ණ විගණනයක් කරන්නට තීරණය කළේ ඒ හේතුව නිසයි. මේ විගණනය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අප හා එක් වෙනවා. ඒකයි අපි තීරණය කළේ Forensic Audit එකක් සිදු කරන්න. අපිට සම්පූර්ණ දැනුම නැති නිසා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහයෝගය ඉල්ලූවා. දැනට ඉල්ලා තිබෙන්නේ ඒ සහයෝගය පමණයි.

මේ සහතික කෙරුණු වාර්තාවන්ට අනුව 2015 අවසානය වන විට ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8475 ක් තිබුණා අපේ අයවැයට පෙන්වන්න. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.9 ක්. 2016 වසරේ ණය සේවාවන් සඳහා ආපසු ගෙවීම් ප්‍රමාණය රුපියල් බිලියන 1209 ක්. මේ මුදලින් රුපියල් බිලියන 647 ක් ණය ආපසු ගෙවීම්. ණය මත ගෙවන පොලිය රුපියල් බිලියන 562 ක්.

රාජ්‍ය ව්‍යවසායන් විසින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ජාතික ණය පද්ධතියට ඇතුළත් කර තිබුණේ නෑ. මේ අලූත් කොටස එකතු කර තිබුණේ නෑ. මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1042.8 ක්. ඒ කියන්නේ අපි නිල වශයෙන් කිව්වොත් රුපියල් බිලියන 8475 ට අමතරව ජාතික ණය කියල, දැනට 1042 ක් එළිවෙලා තියෙනවා. තව මොනව එයිද කියල මම දන්නෙ නෑ. ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 365 ක්. වරාය අධිකාරිය බිලියන 260 ක්. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් බිලියන 211 ක්. ආදී වශයෙන් ලැයිස්තුව බොහොම දිගයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තම සේවක සේවිකාවන්ගේ අර්ථ සාධක අරමුදලට හා භාරකාර අරමුදලට බිලියන 23 ක් ගෙවා නැහැ. දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශ තවත් බිලියන 58.4 ක් ණයයි. ඉන් බිලියන 24 ක් මහාමාර්ග අමාත්‍යංශයේ ණය. පාරවල් හැදුවා කියමින් කයිවාරු ගැහුවාට සල්ලි ගෙවන්න වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවටයි. අපටයි බිල එන්නේ. රාජපක්ෂලා කෑවා, බිල අපට එන්නෙ.

රාජපක්ෂ රෙජීමය සංවර්ධනය කළා යැයි කියමින් කළ කිසිම දෙයකින් ආර්ථිකය ඉහළට ඔසවා තබන්නට කිසිම උත්තේජනයක් ලැබුණේ නෑ. හම්බන්තොට ඊට හොඳම උදාහරණයක්. ගුවන්තොටුපලක් හැදුවා. ගුවන් යානා නෑ. අපි ආපහු චීනයට යනවා ඒ ගැන කතා කරන්න. වරායක් හැදුවා. නැව් නෑ. අපි ආපහු චීනයට යනවා ඒ ගැන කතා කරන්න. මේ ගුවන් තොටුපොලෙන් සහ වරායෙන් වැඩක් ගන්නට පුළුවන් අන්දමේ සැලැස්මක් ඔවුනට තිබුණේ නෑ. අඩු තරමින් වරාය හා ගුවන් තොටුපල ආශ්‍රිතව කර්මාන්ත කලාපයක් ඉදි කරන්න ඉඩම් වෙන් කිරීමක්වත් සිදු කර තිබුණේ නෑ. අපි තමයි ගිහින් පළවෙනි වතාවට ඉඩම් වෙන් කළේ.

ඔවුන් කළේ අපේ රට ණය උගුලක සිර කිරීම පමණයි. රාජපක්ෂ රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට අපේ රට රුපියල් ටි්රලියන 9.5 ක ණය උගුලක හිරවෙලයි ඉන්නේ. ඒ කියන්නේ බිලියන 9500 යි. සමහර විට 10,000 ක් වෙන්නත් පුලූවන්.

දැන් අප ඉදිරියේ ඇති එක් අභියෝගයක් වෙන්නේ මේ ණය උගුලෙන් ගැලවීමයි. ඒ අභියෝගය ජය ගැනීමේ පදනම ජාතික ආණ්ඩුව නිසා ඇති වී තිබෙන බව මම මෙහිදී අවධාරණය කරන්නට කැමැතියි. සම්මුතිවාදී ජාතික ආණ්ඩුව මගින් මේ අභියෝගය ජයගත හැකි බව බහුතර මතයයි. ලෝක ප්‍රජාවගේ මතයත් එයයි. ඒ නිසා අපේ ගමන් මග ගැන බොහෝ දෙනෙක් අවධානයෙන් සිටින බවත් මෙහිලා සිහිපත් කරන්නට කැමතියි.

අප මුහුණ දෙන අනෙක් අභියෝගය වත්මන් ගෝලීය ආර්ථික අර්බුදයයි. ඒ අපේ දෙවන අභියෝගයයි. ඒ නිසා අප එක් අතකින්, ගෝලීය ආර්ථික අර්බුදයෙන් අපේ රටට සිදුවන බලපෑම අවම කරගත යුතුයි. අනෙක් අතින් ණය උගුලේ බලපෑමෙන් මිදිය යුතුයි.

අද ලෝකයේ තෙල් මිළ පහත වැටෙමින් පවතිනවා. මේ නිසා රටේ තෙල් මිල පහත දැමිය යුතුයැයි කියන අය ඒ පිටුපස ඇති අනතුරුදායක තත්වයන් දකින්නේ නැහැ. අපි කැමතියි සම්පූර්ණයෙන්ම අඩු කරන්න පුලූවන්නම්. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. එක අතකින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 365 ක් ණයයි. ඒක ගෙවන්න එහෙනම් අපට වෙනම ටැක්ස් එකක් දාන්න වෙනවා. අනික් අතින් ලෝක තෙල් මිල පහත වැටීම නිසා සවුදි අරාබිය, ඕමානය, ජෝර්දානය සහ කුවේට් වැනි තෙල් ආදායමෙන් යැපෙන රටවල ආර්ථික තත්වය පිරිහෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලය ඒ ඒ රටවල රැකියා අවස්ථා අඩුවෙමින් පැවතීමයි. දැනට ඒ රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට රැකියා අහිමි වන්නට ඉඩ තියෙනවා. පඩි අඩු වෙන්නට ඉඩ තියෙනවා. මේ අනතුර අප අමතක නොකළ යුතුයි.

තෙල් මිල පහත වැටීම රුසියාවටද බලපානවා. ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයන් පහත වැටෙනවා පමණක් නොව, අපේ තේ වලට රුසියාවේ ඇති ඉල්ලූම දැන් කොහොමත් පහළ වැටිලයි තියෙන්නෙ.

අයිඑස්අයිඑස් ත්රස්තවාදීන් නිසා මැදපෙරදිග කලාපය අවදානම් තත්වයකට ඇද වැටී තියෙනවා. අපේ තේ අපනයනයට එය තදින් බලපානවා. ඒ වගේම යම්කිසි සිද්ධියක් ඇති වුවහොත් එය ලෝක ආර්ථිකයටත්, තෙල් බෙදා හැරීමටත් බලපාන්න පුලූවන්.

චීනයේ ආර්ථික අවපාතය ද අපට අවාසි සහගත තත්වයක්.

යුරෝපීය ආර්ථිකය දුර්වල වුවහොත් එය අපේ අපනයන ආදායමට බලපානවා. යම් හෙයකින් බ්‍රිතාන්‍යය යුරෝපීය වෙළඳ හවුලෙන් ඉවත් වුවහොත් එයත් අපට අවාසිදායක වෙනවා. ඒ නිසා එසේ නොවේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.

අමෙරිකානු මහ බැංකුව පොළී අනුපාත ඉහළ නැංවීම සිදු කළ හැකියි. එක පාරක් කළා. ලෝක ආර්ථිකයේ ප්‍රශ්න ඇති වෙයි කියලා නතර කරල තියෙනවා. මම හිතන විදියට අමෙරිකානු ජනාධිපතිවරණයට පෙර තමන්ගේ ශක්තිය පෙන්වන්න එය වැඩි කරන්නට ඉඩ තියෙනවා. එසේ කළහොත් අපි ගෙවිය යුතු ණය පොළී අනුපාතිකයන්ද ඉහළ නගිනවා.

පසුගිය පෙබරවාරි මාසයේ 26 සහ 27 දිනවල චීනයේ ෂැංහයි නගරයේදී ජී 20 රටවල මුදල් ඇමතිවරුන්ගේ හා මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුව පැවැත්වුණා. එය අවසානයේ ඔවුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙනවා.

“ප්‍රාග්ධන ප්‍රවාහය ක්ෂණිකව වෙනස් වෙන පසුබිමක, පසුබැසීමේ අවදානම සහ අනපේක්ෂිත අවස්ථා වර්ධනය, වෙළඳ භාණ්ඩ මිල විශාල ලෙස පහත වැටීම, භූගෝලීය දේශපාලන ආතතිය ඉහළ නැංවීම, එක්සත් රාජධානිය යුරෝපීය හවුලෙන් ඉවත් වීමට ඇති ප්‍රවණතාවය වැඩි වීමේ කම්පනය, යුරෝපයට පැමිණෙන සරණාගතයන් සංඛ්‍යාව වැඩිවීම ආදී සාධක සියල්ල මධ්‍යයේ ලෝක ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ දිය හැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

විනිමය අනුපාතිකයන්ගේ වෙනස්වීම් සහ ව්යාකඣලත්වය මගින් මුල්‍ය ස්ථාවරයට බලපෑම් සිදු විය හැකි බව අප නැවතත් අවධාරණය කර සිටිමු.”

ඒ, ජී 20 කණ්ඩායමේ අදහස.

[QUOTE="rocat90, post: 19837132, member: 452168"] [b]බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්Ş[/b] [SIZE=5]මේ ලිපිය දාන්නේ දේශපාලන පදනමිකින් තොරව ආර්ථික කරුණු වල ඇති විශේෂ තාව දැක්වීම සදහායි ,[/SIZE] [SIZE=5]දෙෂපාලනික තොරව ඉදරිපත් කරන සාදාරන තොරතුරු සහිත තරක වලට විතරක් පිළිතුරු ලබා දෙන්න පුළුවන් ,ණය ගැන ලිපියක් ලියන්නම් [/SIZE] [B][URL="https://www.colombotelegraph.com/?s=Ranil+Wickremesinghe&x=11&y=6"]රනිල් වික්‍රමසිංහ[/URL]([/B][I]අග්‍රාමාත්‍යතුමන් කරනු ලැබූ විශේෂ ප්‍රකාශය)[/I] [SIZE=5] [/SIZE] [SIZE=5]අද අපේ රටේ ආර්ථිකයේ සැබෑ තත්වය, ගෝලීය ආර්ථිකයේ බලපෑම් සහ අනාගත අභියෝග පිළිඳව සම්පූර්ණ ප්‍රකාශයක් කරන බව පසුගිය ජනවාරි 28 වන දා මම මේ සභාව හමුවේ පැවසුවා. එයට සුදුසු අවස්ථාව එළැඹ ඇති බව මම සිතනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තලයකට වැටී ඇති බවට ඝෝෂා කරමින් ජනතාව තුළ බියක් ඇති කරන්නට පසුගිය දින කීපය තිස්සේම පුද්ගලයන් කීප දෙනෙක් උත්සාහ ගන්නවා. රටින් රට ගොස් සම්මන්ත්රණ පවත්වමින් අපේ රටේ ආර්ථිකය පිළිබඳ විදේශයන්හි ජීවත් වන අයව බියපත් කරලීමටත් සමහරු වෙහෙසෙනවා. ඒ නිසා සැබෑ තත්වය මේ සභාව හමුවේ හෙළි කිරීමටයි මම මේ අවස්ථාව සලසා ගන්නේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][URL="https://www.colombotelegraph.com/index.php/sarath-de-alwisfeb-14-2016/ranil-w-4/"][IMG]https://www.colombotelegraph.com/wp-content/uploads/2016/02/Ranil-W1-300x276.jpg[/IMG][/URL]2015 වසරේ මැතිවරණයක් පැවැත්වෙන බව මම ප්‍රකාශ කළේ 2014 අවුරුද්දේ මුලදීමයි. ඇත්තම කියනවා නම් මම මැතිවරණය ගැන කිව්වේ සුමනදාස අබේගුණවර්ධන මහතාට බොහෝ කලින්. සුමනදාස මහතා ග්‍රහයන් හා තරු ගණිමින් කියූ දේ මම ඊට බොහෝ කලින් කිව්වේ රටේ ආර්ථික තත්වය ගැන විග්රහ කරමිනුයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]රාජපක්ෂ පාලනය මේ රටේ ආර්ථිකය විනාශ කරමින් තිබුණු ආකාරය අනුව 2015 ට එහා ආණ්ඩුව පවත්වාගන්න අපහසු බව මට වැටහුණා. මම ඒ බව කල් ඇතිවම ප්‍රසිද්ධියේ කියද්දී සමහරු උපහාසයෙන් සිනාසුණා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]රාජපක්ෂ ආණ්ඩුව 2015 වසරේ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ ග්‍රහයන් කෙසේ වෙතත් ආර්ථිකය නීච වෙලා තිබුණ නිසයි. ඒ තත්වය මත තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යන්නට බැරි නිසයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඉතින්, රාජපක්ෂ රෙජීමයේ සැලැස්ම වුණේ ඉක්මන් ජනාධිපතිවරණයක් පැවත්වීමයි. ඔවුන් හිතුවේ දිනන්න පුළුවන් වෙයි කියලයි. දිනපු ගමන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න. එහෙම කළාම පාර්ලිමේන්තුවේ විශාල බලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා ඔවුන් හිතුවා. ජනාධිපති බලයයි, පාර්ලිමේන්තු බලයයි දෙකම අතට අරන්, බදු පිට බදු ගහලා, ණය පිට ණය අරන්, ජනතාව දරුණු ලෙස පාලනය කරන්නයි ඔවුන් බලාපොරොත්තු වුණේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]නමුත් ජනතාවගේ ග්‍රහයා උච්ඡ වුණා. රාජපක්ෂ රෙජීමය අවසන් ගමන් ගියා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ජනවාරි 08 වනදා විප්ලවය මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වන අවස්ථාවේ රටේ ආර්ථිකය තව දුරටත් ඉදිරියට ගෙන යන්නට නොහැකි මට්ටමට ඇද වැටී තිබුණා. රටේ සියළු සාරය පවුලක් වටා ගොනු කොට, වරප්‍රසාද, ප්රතිලාභ සහ ආදායම් ජනතාවගෙන් සියයට එකක පමණ ප්‍රමාණයකට ලැබෙන ක්‍රමවේදයකුයි ක්‍රියාත්මක වුණේ. [COLOR=Red]ණය ගෙවන්න තවත් ණය ගැනීමත්, පොලී ගෙවන්න තවත් ණය ගැනීමත්, සිදු කළ විෂම චක්රයකුයි ක්‍රියාත්මක වුණේ.[/COLOR] ඒ ක්‍රමය නිසා බහුතරය පීඩා වින්දා. රටේ අනාගතය අඳුරු වුණා. එක පවුලක් රජ වුණා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අපි මේ තත්වය වෙනස් කළා. මේ අවගමන අප නැවැත්තුවා. කඩා වැටෙන ආර්ථිකයෙන් පීඩාවට පත් වූ ජනතාවට වහාම සහන සැලසීම අපේ මූලික වගකීමක් වුණා. ඒ නිසා දින සියය වැඩසටහන යටතේ අප විශාල වශයෙන් සහන ලබා දුන්නා. ජනතාව අත යළිත් මුදල් ගැවසෙන්නට අවශ්‍ය පසුබිම අප ඒ ආකාරයෙන් සකස් කළා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]සමහර ඒවා මම මතක් කරන්නම්. [COLOR=Red]විශ්‍රාමිකයින්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 1000 ක් වැඩි කිරීම, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, ගෑස් රුපියල් 300 කින් අඩු වීම, කිරිපිටි රුපියල් 61 කින් අඩු වීම, පාන් පිටි රුපියල් 12.50 කින් අඩු වීම, සීනි රුපියල් 10 කින් අඩු වීම, මුං ඇට රුපියල් 40 කින් අඩු වීම, හාල් මැස්සන් රුපියල් 15 කින් අඩු වීම, සස්ටජන් රුපියල් 100 කින් අඩු වීම, ටින් මාළු රුපියල් 60 කින් අඩු වීම, උම්බලකඩ රුපියල් 200 කින් අඩු වීම, මිරිස් රුපියල් 25 කින් අඩු වීම, භඣමි තෙල් රුපියල් 6 කින් අඩු කිරීම.(සමහර ඉල්ලුම වැඩි කිරීම ) [/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හැබැයි රටේ ආර්ථිකය වැටී තිබුණු වලෙන් ගොඩ ගැනීම ලේසි පාසු කටයුත්තක් වුණේ නෑ. ආණ්ඩුව ඉතා බරපතල විදියට ණය වී තිබුණා. ණය කන්දරාවක්. මේ ණය කන්දරාවේ ප්‍රමාණය හොයා ගැනීමත් ඉතා අසීරු කටයුත්තක් වුණා. ඒ තරම්ම අවිධිමත් විදියටයි ණය ගෙන තිබුණේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Red]2016 වසරේ අයවැය ලේඛනය සකස් කරද්දීත් රටේ ණය පිළිබඳ සම්පූර්ණ තොරතුරු වාර්තා වී තිබුණේ නෑ.[/COLOR] ඊට ඉස්සෙල්ල සමහර ඒවා පිටවෙලා තිබුණා. ඉස්සෙල්ල ආණ්ඩුව ඔක්කොම හැංගුවා. එක එක සංස්ථා යටතේ, අනික්වා යටතේ වැළලූවා. අර මළසිරුරු හංගනවා වගේ කබඩ් එකේ දාල, අල්මාරියෙ දාල වහල තිබුණා. අපි ඒවා ඇරියා. වහන්න වැඩක් නෑ. අයවැයෙන් පසුවත් අපට තව තව තොරතුරු වාර්තා වුණා. මේක හරියට යුද්ධයක් අවසානයේ ඇති වුණ තත්වයක් වගෙයි. බොහෝ දෙනෙක් අතුරුදහන් වෙලා. ඒ අය මිය ගිය බවට ආරංචි තිබුණත්, තහවුරු කර ගෙන නෑ. මළ කඳන් හමුවී නෑ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Red]මෙතනදී අපට පෙනී ගිය තවත් කරුණක් වූයේ ආණ්ඩුව විවිධ ආයතන හරහා ගත් ණය ප්‍රමාණයන් ආණ්ඩුවේ ආදායම් හැටියට දක්වා ඇති බවයි.[/COLOR] මේ නිසා අයවැය පරතරය පිළිබඳව හෝ ලබා ගත් ණය පිලිබඳව හෝ සැබෑ සංඛ්‍යා ලේඛන හෙළිදරව් වී තිබුණේ නෑ.මේ ඔක්කොම හංගලයි තිබුණේ. මේවා තව හංගගෙන යන්න අපි ලෑස්ති වුණේ නෑ. ප්රශ්නය මොකක් වුණත් ඒක හෙළිකරන්න කියල තීරණය කළා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අපි පසුගිය දෙසැම්බර මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව සමගත් මේ පිළිබඳ සාකච්ඡා කළා, අපේ අදහස්, වැඩසටහන් ගැන. ආණ්ඩුවේ ණය පිළිබඳව සහතිකයක් අපට සකස් කර ගන්නට හැකි වුණේ දෙසැම්බර මාසයේදීයි. අපි තීරණය කළා මේ දේ හෙළිකරන්න. හංගන්නේ නැතුව මේ සියල්ල අපේ ණයට එකතු කරන්න. රාජ්‍ය ණය පිළිබඳව ඉදිරියේදී තව තවත් තොරතුරු හෙළිවිය හැකි නිසා දැනට සහතික කර ඇති ණය ප්‍රමාණය ද සියයට දහයකින් පමණ ඉහළ යා හැකි බවකුත් අපට පෙනුණා. අපි කියන සංඛ්‍යාව මෙතැනින් අවසන් වන්නේ නැහැ. තව මොනවද එළියට එන්නේ කියා අපි දන්නේ නැහැ. දැනට තිබෙන ප්‍රමාණය මම කියන්නම්.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]රාජ්‍ය ගනුදෙනු සම්බන්ධව අප පූර්ණ විගණනයක් කරන්නට තීරණය කළේ ඒ හේතුව නිසයි. [COLOR=Red]මේ විගණනය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අප හා එක් වෙනවා. ඒකයි අපි තීරණය කළේ Forensic Audit එකක් සිදු කරන්න.[/COLOR] අපිට සම්පූර්ණ දැනුම නැති නිසා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහයෝගය ඉල්ලූවා. දැනට ඉල්ලා තිබෙන්නේ ඒ සහයෝගය පමණයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මේ සහතික කෙරුණු වාර්තාවන්ට අනුව [COLOR=Red]2015 අවසානය වන විට ගෙවීමට ඇති රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8475 ක් තිබුණා අපේ අයවැයට පෙන්වන්න. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.9 ක්. 2016 වසරේ ණය සේවාවන් සඳහා ආපසු ගෙවීම් ප්‍රමාණය රුපියල් බිලියන 1209 ක්. මේ මුදලින් රුපියල් බිලියන 647 ක් ණය ආපසු ගෙවීම්. ණය මත ගෙවන පොලිය රුපියල් බිලියන 562 ක්[/COLOR].[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]රාජ්‍ය ව්‍යවසායන් විසින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ජාතික ණය පද්ධතියට ඇතුළත් කර තිබුණේ නෑ. මේ අලූත් කොටස එකතු කර තිබුණේ නෑ. [COLOR=Red]මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 1042.8 ක්. ඒ කියන්නේ අපි නිල වශයෙන් කිව්වොත් රුපියල් බිලියන 8475 ට අමතරව ජාතික ණය කියල, දැනට 1042 ක් එළිවෙලා තියෙනවා. තව මොනව එයිද කියල මම දන්නෙ නෑ. ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 365 ක්. වරාය අධිකාරිය බිලියන 260 ක්. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් බිලියන 211 ක්. ආදී වශයෙන් ලැයිස්තුව බොහොම දිගයි.[/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තම සේවක සේවිකාවන්ගේ අර්ථ සාධක අරමුදලට හා භාරකාර අරමුදලට බිලියන 23 ක් ගෙවා නැහැ. දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශ තවත් බිලියන 58.4 ක් ණයයි. ඉන් බිලියන 24 ක් මහාමාර්ග අමාත්‍යංශයේ ණය.[/COLOR] පාරවල් හැදුවා කියමින් කයිවාරු ගැහුවාට සල්ලි ගෙවන්න වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවටයි. අපටයි බිල එන්නේ. රාජපක්ෂලා කෑවා, බිල අපට එන්නෙ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]රාජපක්ෂ රෙජීමය සංවර්ධනය කළා යැයි කියමින් කළ කිසිම දෙයකින් ආර්ථිකය ඉහළට ඔසවා තබන්නට කිසිම උත්තේජනයක් ලැබුණේ නෑ. හම්බන්තොට ඊට හොඳම උදාහරණයක්. ගුවන්තොටුපලක් හැදුවා. ගුවන් යානා නෑ. අපි ආපහු චීනයට යනවා ඒ ගැන කතා කරන්න. වරායක් හැදුවා. නැව් නෑ. අපි ආපහු චීනයට යනවා ඒ ගැන කතා කරන්න. මේ ගුවන් තොටුපොලෙන් සහ වරායෙන් වැඩක් ගන්නට පුළුවන් අන්දමේ සැලැස්මක් ඔවුනට තිබුණේ නෑ. අඩු තරමින් වරාය හා ගුවන් තොටුපල ආශ්‍රිතව කර්මාන්ත කලාපයක් ඉදි කරන්න ඉඩම් වෙන් කිරීමක්වත් සිදු කර තිබුණේ නෑ. අපි තමයි ගිහින් පළවෙනි වතාවට ඉඩම් වෙන් කළේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඔවුන් කළේ අපේ රට ණය උගුලක සිර කිරීම පමණයි. රාජපක්ෂ රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා [COLOR=Red]මේ වන විට අපේ රට රුපියල් ටි්රලියන 9.5 ක ණය උගුලක හිරවෙලයි ඉන්නේ. ඒ කියන්නේ බිලියන 9500 යි. සමහර විට 10,000 ක් වෙන්නත් පුලූවන්.[/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]දැන් අප ඉදිරියේ ඇති එක් අභියෝගයක් වෙන්නේ මේ ණය උගුලෙන් ගැලවීමයි. ඒ අභියෝගය ජය ගැනීමේ පදනම ජාතික ආණ්ඩුව නිසා ඇති වී තිබෙන බව මම මෙහිදී අවධාරණය කරන්නට කැමැතියි. සම්මුතිවාදී ජාතික ආණ්ඩුව මගින් මේ අභියෝගය ජයගත හැකි බව බහුතර මතයයි. ලෝක ප්‍රජාවගේ මතයත් එයයි. ඒ නිසා අපේ ගමන් මග ගැන බොහෝ දෙනෙක් අවධානයෙන් සිටින බවත් මෙහිලා සිහිපත් කරන්නට කැමතියි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Red]අප මුහුණ දෙන අනෙක් අභියෝගය වත්මන් ගෝලීය ආර්ථික අර්බුදයයි. [/COLOR]ඒ අපේ දෙවන අභියෝගයයි. ඒ නිසා අප එක් අතකින්, ගෝලීය ආර්ථික අර්බුදයෙන් අපේ රටට සිදුවන බලපෑම අවම කරගත යුතුයි. අනෙක් අතින් ණය උගුලේ බලපෑමෙන් මිදිය යුතුයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Red]අද ලෝකයේ තෙල් මිළ පහත වැටෙමින් පවතිනවා. මේ නිසා රටේ තෙල් මිල පහත දැමිය යුතුයැයි කියන අය ඒ පිටුපස ඇති අනතුරුදායක තත්වයන් දකින්නේ නැහැ. [/COLOR]අපි කැමතියි සම්පූර්ණයෙන්ම අඩු කරන්න පුලූවන්නම්. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. එක අතකින් [COLOR=Red]ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 365 ක් ණයයි. [/COLOR]ඒක ගෙවන්න එහෙනම් අපට වෙනම ටැක්ස් එකක් දාන්න වෙනවා. [COLOR=Red]අනික් අතින් ලෝක තෙල් මිල පහත වැටීම නිසා සවුදි අරාබිය, ඕමානය, ජෝර්දානය සහ කුවේට් වැනි තෙල් ආදායමෙන් යැපෙන රටවල ආර්ථික තත්වය පිරිහෙමින් පවතිනවා. [/COLOR][COLOR=Magenta]එහි ප්‍රතිඵලය ඒ ඒ රටවල රැකියා අවස්ථා අඩුවෙමින් පැවතීමයි. දැනට ඒ රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට රැකියා අහිමි වන්නට ඉඩ තියෙනවා. පඩි අඩු වෙන්නට ඉඩ තියෙනවා. මේ අනතුර අප අමතක නොකළ යුතුයි.[/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=SeaGreen]තෙල් මිල පහත වැටීම රුසියාවටද බලපානවා. ශ්‍රී ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයන් පහත වැටෙනවා පමණක් නොව, අපේ තේ වලට රුසියාවේ ඇති ඉල්ලූම දැන් කොහොමත් පහළ වැටිලයි තියෙන්නෙ.[/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue]අයිඑස්අයිඑස් ත්රස්තවාදීන් නිසා මැදපෙරදිග කලාපය අවදානම් තත්වයකට ඇද වැටී තියෙනවා. අපේ තේ අපනයනයට එය තදින් බලපානවා. ඒ වගේම යම්කිසි සිද්ධියක් ඇති වුවහොත් එය ලෝක ආර්ථිකයටත්, තෙල් බෙදා හැරීමටත් බලපාන්න පුලූවන්. චීනයේ ආර්ථික අවපාතය ද අපට අවාසි සහගත තත්වයක්.[/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Red]යුරෝපීය ආර්ථිකය දුර්වල වුවහොත් එය අපේ අපනයන ආදායමට බලපානවා. යම් හෙයකින් බ්‍රිතාන්‍යය යුරෝපීය වෙළඳ හවුලෙන් ඉවත් වුවහොත් එයත් අපට අවාසිදායක වෙනවා. ඒ නිසා එසේ නොවේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.[/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Red]අමෙරිකානු මහ බැංකුව පොළී අනුපාත ඉහළ නැංවීම සිදු කළ හැකියි. එක පාරක් කළා. ලෝක ආර්ථිකයේ ප්‍රශ්න ඇති වෙයි කියලා නතර කරල තියෙනවා. මම හිතන විදියට අමෙරිකානු ජනාධිපතිවරණයට පෙර තමන්ගේ ශක්තිය පෙන්වන්න එය වැඩි කරන්නට ඉඩ තියෙනවා. එසේ කළහොත් අපි ගෙවිය යුතු ණය පොළී අනුපාතිකයන්ද ඉහළ නගිනවා.[/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Blue]පසුගිය පෙබරවාරි මාසයේ 26 සහ 27 දිනවල චීනයේ ෂැංහයි නගරයේදී ජී 20 රටවල මුදල් ඇමතිවරුන්ගේ හා මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුව[/COLOR] පැවැත්වුණා. එය අවසානයේ ඔවුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Red]“ප්‍රාග්ධන ප්‍රවාහය ක්ෂණිකව වෙනස් වෙන පසුබිමක, පසුබැසීමේ අවදානම සහ අනපේක්ෂිත අවස්ථා වර්ධනය, වෙළඳ භාණ්ඩ මිල විශාල ලෙස පහත වැටීම, භූගෝලීය දේශපාලන ආතතිය ඉහළ නැංවීම, එක්සත් රාජධානිය යුරෝපීය හවුලෙන් ඉවත් වීමට ඇති ප්‍රවණතාවය වැඩි වීමේ කම්පනය, යුරෝපයට පැමිණෙන සරණාගතයන් සංඛ්‍යාව වැඩිවීම ආදී සාධක සියල්ල මධ්‍යයේ ලෝක ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ දිය හැකි බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]විනිමය අනුපාතිකයන්ගේ වෙනස්වීම් සහ ව්යාකඣලත්වය මගින් මුල්‍ය ස්ථාවරයට බලපෑම් සිදු විය හැකි බව අප නැවතත් අවධාරණය කර සිටිමු.”[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red]ඒ, ජී 20 කණ්ඩායමේ අදහස.[/COLOR][/SIZE] [SIZE=5][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom