Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්Ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ්‍ය ණය පද්ධතියෙන් සඟවා තිබූ ණය මුදල්, රාජ්‍ය ණය පද්ධතියට එකතු වීම නිසා ඇති වුණු අර්බුදය ණය ගෙවීම් ප්‍රතිව්‍යූහගත කිරීම් වලින් හෝ සමනය කර ගැනීමේ අවස්ථාව ද ගෝලීය ආර්ථික අවපාතය නිසා අහිමි වී ගොස් තිබෙනවා. මේවා අපේ ආර්ථිකයට එකතු කළාම අපි ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. පසුගිය කාලයේ නොවෙනස්ව අනුගමනය කළ ක්‍රමය වුණේ වෙළඳපොලෙන් මුදල් සොයා ගැනීමයි. එදා වෙළෙඳපොලේ ලාබෙට පොලියට ගන්න පුලූවන්. නමුත් අද වන විට ලෝක වෙළඳපෙලෙන් මුදල් ලබා ගැනීම අසීරු සහ වියදම් අධික ක්‍රමයක් බවට පත් වී තියෙනවා.

පසුගිය ජනවාරියේ ඩවොස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවේදී අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටින් ලෙගාඩ්, ප්‍රකට ව්‍යවසායකයන් හා ආර්ථික විශේෂඥයන් වූ ජෝර්ජ් සෝරෝස්, ජෝශප් ස්ට්ග්ලිට්ස් සහ රිකාඩෝ හවුස්මාන් වැනි අය හමුවී සාකච්ඡා කළා. ගෝලීය ආර්ථික අවදානමට රටක් ලෙස අප මුහුණ දිය යුතු ආකාරය ගැන අප අදහස් හුවමාරු කර ගත්තා. ඔවුන් සියළු දෙනාම කිව්වේ ගෝලීය ආර්ථික අර්බුදය ගැන අනාවැකි පළ කිරීම අසීරු බවයි. ඒ නිසා අරපරිස්සමින්, රටේ ආදායම් වැඩි කර ගැනීම ගැන වැඩි බරක් තබන ලෙස ඔවුන් පැවසූවා.

යුරෝපා සංගමයේ සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානියේ මත විමසුම සහ එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය හේතුවෙන් මේ ගෝලීය ආර්ථික අවදානම ආසන්න වශයෙන් ඉදිරි වසරක කාලයක් පමණ පැවතීමට ඉඩ තියෙනවා.

ඒ නිසා මේ වසර අප සීරුවෙන් ගෙවා ගත යුතු වසරක්. මේ වසරේ දේශීය හා ගෝලීය අර්බුදය හමුවේ නොවැටී සිටින්නට අප ශක්තිය ඇති කර ගත යුතුයි. ධෛර්යය ඇති කර ගත යුතුයි. මේ අවුරුද්ද තුළ ආර්ථික ස්ථාවර භාවය ආරක්ෂා කර ගැනීමට අපට හැකි වුවහොත් අප අසීරුම අවස්ථාව ජය ගත්තා වෙනවා. අසීරුම අවස්ථාවෙන් ගොඩ එන්නට අප සමත් වුවහොත්, අනාගතය වඩාත් යහපත් හා පැහැපත් කර ගැනීම පහසුයි.

රාජපක්ෂ රෙජීමය කළේ ණය ගෙවීම සඳහා තව තව ණය ගැනීමයි. මේ නිසා ණය පිට ණය පැටවුණා. පොලී පිට පොලී පැටවුණා. මේ තත්වය තවදුරටත් ඉදිරියට ගෙන යන්නට අප සූදානම් නෑ. රාජපක්ෂ රෙජීමය මේ ආකරයට වැඩි වැඩියෙන් ණය ගනිමින් සුරංගනා ආර්ථිකයක් මවා පෙන්නුවා. ඒ සුරංගනා කඩතුරාවට මේ රටේ සමහරු පමණක් නොව, ආර්ථික දර්ශක සකස් කරන ජාත්‍යන්තර ආයතන පවා රැවටුනා.

දැන් අප ඒ කඩතුරාව ඉවත් කර තියෙනවා. දැන් අපේ ආර්ථිකයේ සැබෑ ස්වරූපය විවෘතව දකින්න තියෙනවා. ඒ නිසා තමයි ෆිච් දර්ශකයේ අපේ ස්ථානය පහළ වැටුණේ. ඒ ගැන මම පුදුම වෙන්නේ නැහැ. මම පුදුම වුණේ එදා ආණ්ඩුව සැපයූ තොරතුරු ඇත්තද නැත්තද කියා සොයා බලන්නේ නැතුව ෆිච් දර්ශකය අපට ඉහළ තත්ත්වයක් දුන්න එක ගැනයි. අන්න ඒකයි තියෙන ප්රශ්නය.

කලින් ආණ්ඩුව කළා වගේ තව තව ණය ගැනීමෙන් මේ ප්රශ්නය විසදාගන්න බෑ. අප ඉන්නා මේ අනතුරුදායක තත්වයෙන් ගොඩ එන්න නම්, රටේ ආදායම් වැඩි කර ගත යුතුයි. අප සිදුකරන්නේ එයයි. ඒ සඳහා වැඩි වශයෙන් ආයෝජන මෙරටට ලබා ගත යුතුයි. රැකියා අවස්ථා වැඩි කර ගත යුතුයි. අපේ නිෂ්පාදන සඳහා වඩාත් පුළුල් විදේශීය වෙළඳ පොලක් නිර්මාණය කර ගත යුතුයි. බදු ආදායම් විධිමත් කර ගත යුතුයි.

අද අප එළැඹතියෙන්නේ දේශපාලනික වශයෙන් තීරණාත්මක මංසන්ධියකටයි. සමෘද්ධිමත් සහ සාමකාමී ශ්‍රී ලංකාවක් පිළිබඳ රජයේ ඉදිරි දැක්ම, විශේෂයෙන් ජනතාවගේ ආදායම ඉහළ නංවන රැකියා දස ලක්ෂයේ වැඩපිළිවෙළ, නිවාස පන් ලක්ෂයේ වැඩපිළිවෙළ සහ අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශවල සංවර්ධනය යන වැඩපිළිවෙළවල් සාක්ෂාත් කර ගැනීමට අපට අවශ්‍යයි. නමුත් අස්ථාවර ගෝලීය පරිසරය අපට බාධා කරනවා. මේ බාධක ජය ගැනීමට නම් නව්‍ය ප්රවේශයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

මෙරට මත පැටවී ඇති අධික ණය බර හේතුවෙන් රටේ සම්පත්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ණය ආපසු ගෙවීම සඳහා යොමු කිරීමට සිදුවී තිබෙනවා. මෙම ගැටලූව ජයගත හැක්කේ අයවැය පරතරය අවම කර ගැනීම සහ රටේ ණය බර අඩු කර ගැනීම ඉලක්ක කර ගත් සුදුසු ප්‍රතිසංස්කරණ සහිත මැදි කාලීන මූල්‍ය ඒකාබද්ධකරණ වැඩපිළිවෙළකින් පමණයි. මෙය කඩිනමින් ඉටු කරගත යුතු කාරණයක්.

නවීන ලෝකයට ගැලපෙන පරිදි, වර්තමාන අවශ්‍යතාවන්ට සරිලන පරිදි බදු එකතු කිරීමේ නව ක්‍රමවේදයක් සැකසීම ගැනත් අපගේ අවධානය යොමු වී තියෙනවා. මෙයට සමගාමීව නව බදු ක්‍රමයක් සහ වැඩි දියුණු කළ ආදායම් රැස්කර ගැනීමේ ක්‍රමවේදයක් 2017 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. මේ ගැන අප දැනටමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර තියෙනවා.

2016 වසර ඉතා අවිනිශ්චිත සහ අභියෝගාත්මක වසරක් බව මම කලිනුත් සඳහන් කලේ ඒ නිසයි. 2016 අයවැය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ලෝක ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් සහ රාජ්‍ය ආයතනවල පවතින අලූතින් හෙළි වූ වගකීම් ප්‍රමාණයන් ද සැලකිල්ලට ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තක්. මේ ණය උගුල අවබෝධ කර ගනිමින්, 2016 වසරට අපේක්ෂිත සංවර්ධන ඉලක්කයන් නොවෙනස්ව පවත්වා ගැනීමද අප සිදු කළ යුතුයි.

ඒ වගේම සංවර්ධනයට අවශ්‍ය ගතිකත්වය පවත්වා ගැනීමට නම් අප ආර්ථික වර්ධනය 6% ආසන්නයේ පවත්වා ගත යුතුයි. මූල්‍ය ඒකාබද්ධකරණ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතුයි. ඒ අනුව පවත්නා සාර්ව ආර්ථික තත්ත්වයන්, ඇති විය හැකි සාර්ව මූල්‍ය අවදානම්, ජනතාවගේ ජීවන වියදම සහ ජීවන තත්ත්වය මත විය හැකි බලපෑම් යන කරුණු සැලකිල්ලට ගනිමින් 2016 අයවැයෙන් සහ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රකාශිත ඇතැම් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන් යළි සලකා බැලිය යුතු බව අපට හැඟී ගියා.

ඒ නිසා 2016 අයවැය යෝජනාවන්ට අදාළ බදු ප්‍රතිපත්ති කීපයක් සංශෝධනය කරන්නට බලාපොරොත්තු වෙනවා.

සංස්ථාපිත බදු සහ සංස්ථාපිත නොවන ආදායම් බදු

2016 අයවැයේ මෙම බදු සම්බන්ධ යෝජනා වසරකට අත්හිටුවීමට යෝජනා කරනවා. 2015 වසරේ බදු ප්‍රතිශතයන් මේ අංශ දෙක සඳහා දිගටම ක්‍රියාත්මක කෙරෙනවා.

ව්‍යවස්ථාපිත ආදායම් බදු

කලින් විවිධ බදු අනුපාතයන්ට යටත්ව පැවැති ඉතිරි සියලූම අංශ සදහා 2016 අයවැයෙන් යෝජනා කළ 15% ක ප්‍රතිශතය වෙනුවට 17.5% ක බදු අනුපාතයක් පැනවීමට ක්‍රියා කරනවා.

ප්‍රාග්ධන ඉපැයීම් මත බදු

1987 වසරේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වර්ධනය ඉපැයීම් මත බදු අය කිරීම සිදු කළේ නෑ. කෙසේ වෙතත් පසුගිය දශකයේ දී රට තුළ විශේෂයෙන් සමාජයේ ඉහළ ස්ථරයන් තුළ පෞද්ගලික ප්රාග්ධනයේ අතිවිශාල වර්ධනයක් දැකිය හැකි වුණා. ඉඩම් මිල ඉහළ යෑම සහ කොටස් මිල ඉහළ යෑම මෙම විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක් ලෙස සැලකිය හැකියි. මේ තත්වය පසුගිය වසර 10 පුරා පැවැතුණා. 2015 අයවැයෙන් ලබාදුන් සහන හේතුවෙන් සමස්ත ඉල්ලූම ඉහළ නැංවුණා. ඒ හේතුවෙන් ප්‍රාග්ධන ඉපැයීම් මත බද්ද යළි පැනවීමට අපි ක්‍රියාකරනවා. හැමදාම මම කිව්වෙ මේ රටේ පොඩි මිනිහට බදු දාන්න බෑ. බදු ගෙවනවා නම් ලොකු මිනිහත් බදු ගෙවන්න ලෑස්ති වෙන්න ඕන.

ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT)

ජාතිය ගොඩනැගීමේ බද්ද පිරිවැටුම මත පදනම් වූ බද්දක්. ඒ නිසා 2016 අයවැයෙන් යෝජනා කළ පරිදි එම බදු ප්‍රතිශතය 2% සිට 4% දක්වා වැඩි කිරීම ආර්ථිකයේ සෑම අංශයකටම බලපෑමක් එල්ල වෙනවා. ඒ යෝජනා කරල තිබුණු එක. එම විහිදුනු බලපෑම වැළැක්වීම සහ ව්‍යාපාර සංවර්ධනය සුරක්ෂිත කිරීම වස් ජාතිය ගොඩනැගීමේ බද්ද දැනට පවත්නා ආකාරයෙන් 2% ක ප්‍රතිශතයකම නොවෙනස්ව පවත්වා ගැනීම සුදුසුයි. විදුලි සැපයුම, ලිහිසි තෙල් සහ විදුලි සංදේශ සේවා මත ලබාදී තිබූ බදු සහනය ඉවත් කිරීමට කරනු ලැබූ යෝජනාව එලෙසම ක්‍රියාත්මක වන අතර කාර්තුවක් සදහා රුපියල් මිලියන 3.75 ක් වූ අවම සීමාව රුපියල් මිලියන 3 දක්වා පහත හෙලනවා.

එකතු කළ අගය මත බදු (VAT)

11% ක් වූ තනි අනුපතයක් වෙනුවට 2016 අයවැයෙන් 8% ක් සහ 12.5% ක් වශයෙන් වූ එකතු කළ අගය මත බදු අනුපාත දෙකක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළා.

කෙසේ වෙතත් ලෝකයේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ පවත්නා දුර්වලතා හේතුවෙන් 15% ක් වූ තනි එකතු කළ අගය මත බදු අනුපාතයක් පවත්වා ගැනීම වඩාත් ආරක්ෂා සහගත විකල්පයක් වෙනවා. විදුලි සංදේශ සේවා, පෞද්ගලික අධ්‍යාපනය සහ පෞද්ගලික සෞඛ්‍ය මත ලබා දුන් බදු සහන ඉවත් කරනවා.  වැට් බදු වැඩි කිරීමෙන්, අඩු ආදායම් ලාභීන්ට පීඩාවක් ඇති වීමට අප ඉඩ දෙන්නේ නෑ. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විදුලි බලය සඳහා වැට් බදු පනවන්නේ නෑ. අත්‍යාවශ්‍ය භාණ්ඩ නොවන තෝරාගත් තොග සහ සිල්ලර භාණ්ඩ කිහිපයක් මත පමණක් වැටි බදු පැනවීමට අප ක්‍රියා කරනවා.

එම බදු ප්‍රතිපත්ති සංශෝධන මගින් වගේම, විදේශීය රටවල් සමග ආර්ථික හා වාණිජ සබඳතාවන් ශක්තිමත් කරලීම මගින් වැඩි ආදායම් උපයා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ සඳහා ඉතා ඉක්මණින්ම ජීඑස්පී + සහනය ලබා ගැනීම ඉතාම වැදගත්. අපේ රටේ ඇඟළුම් පමණක් නොව අනෙකුත් නිෂ්පාදන සඳහාත් යුරෝපීය වෙළඳ පොලේ වැඩි අවස්ථාවක් ලබා ගැනීමට එමගින් හැකියාව ලැබෙනවා.

ඒ සමගම අප විවිධ රටවල් සමග සහයෝගීතා ගිවිසුම් වලට එළැඹිම සඳහා සාකච්ඡා කරනවා. ඒ ගිවිසුම් ඔස්සේ අපි ඒ ඒ රටවල වෙළඳ පොළ සඳහා අපේ නිෂ්පාදන යොමු කරනවා. අපි අපේ වෙළඳ පොල පුළුල් කර ගත යුතුයි. මේ ගිවිසුම් ඔස්සේ ඊට ඉඩකඩ සැලසෙනවා විතරක් නෙවෙයි. අපේ රටේ තරුණ තරුණියන් ලක්ෂ ගණනකට අලූතෙන් රැකියා අවස්ථා සැලසෙනවා.

අපි ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින්නේ. ගිය සතියේ අපේ අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ සංචාරය කළා. ඒ පදනම මත මම ලබන මාසයේ චීනයට ගොස් සාකච්ඡා ඉදිරියට ගෙන යනවා. ජපානය සමග සාකච්ඡා ජූනි හෝ ජූලි මාසය වෙද්දී අවසාන අදියරට ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා. සිංගප්පූරුව සමග සාකච්ඡා ඉදිරියට ගෙනයමින් සිටින්නේ. පකිස්තානය, තුර්කිය සමගත් අප සහයෝගීතා ගිවිසුම් වලට එළැඹෙන්න බලාපොරොත්තු වෙනවා.

අමෙරිකා එක්සත් ජනපදය සමගත් අප සාකච්ඡා ආරම්භ කළා. දෙරට අතර සම්බන්ධතාවන් තව තව තවත් තහවුරු කරලමින්, සහයෝගීතාවය වර්ධනය කිරීම පිණිස අප ඒකාබද්ධ පාර්ශවකාරී සංවාදය පවත්වාගෙන යනවා. ඒ සම්බන්ධයෙන් අපේ විදේශ අමාත්‍යවරයා වැඩි දුර කරුණු සඳහන් කරාවි.

මේ විදේශීය ගිවිසුම් අත්සන් කිරීමේ ප්‍රතිඵල ලෙස රැකියා අවස්ථා වැඩි වැඩියෙන් නිර්මාණය වෙද්දී, ඒ රැකියා වෙළඳ පොළට සරිලන මිනිස් සම්පත් අපට අවශ්‍යයි. විවිධ වෘත්තීන්ට සරිලන පරිදි අපේ තරුණ තරුණියන් පුහුණුවෙන් සන්නද්ධ කරලීම සඳහා අප රාජ්‍ය සහ පුද්ගලික අංශයන්හි සහය ලබා ගන්නවා. මේ දෙක එකට එකතු වෙලා තමයි පුහුණුවීම් කරන්නෙ.

අධ්‍යාපන අවස්ථා පුළුල් කරනවා. සෑම දරුවෙකුටම වසර 13 ක පාසල් අධ්‍යාපනයක් සහතික කරනවා. ඩිජිටල් අධ්‍යාපන අවස්ථා අලූතින් නිර්මාණය කරනවා. නව රැකියා වෙළඳ පොලට ගැලපෙන ආකාරයේ පාඨමාලාවන් පැවත්වීමට විශ්ව විද්‍යාල දිරිමත් කරනවා.

ඒ වගේම අපේ රටේ ශක්තිමත් මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම අප සකස් කරනවා. රජයේ ඉඩම් හා නිවාසයන්හි බලපත්‍ර මත පදිංචි වී සිටින අයට සින්නක්කර අයිතිය ලබා දීමේ වැඩ පිළිවෙලේ නීති මේ අවුරුද්ද මැද දී අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

ග්‍රාමීය ආර්ථික නගා සිටුවමින් ගැමි ජනතාවට වැඩි ආදායම් ලබා ගැනීමේ නව මාර්ග උදාකරදෙනවා.

මේ සියල්ල මගින් අපේ අපේක්ෂාව වන්නේ 2016 වසරේ දළ දේශීය නිෂ්පාදිය 5.4% ක මට්ටමින් පවත්වාගෙන යෑමයි. ඒ සමගම සියයට 6 අවම ආර්ථික වර්ධන වේගයක් රඳවා ගැනීමයි.

අපි ප්‍රධාන කරුණු දෙකක් ගැන අවධානය යොමු කළ යුතුයි. ඕනෑම ආකාරයක ආර්ථික කුණාටුවකට මුහුණ දීමට ශක්තිය අප ඇතිකරගත යුතුයි. ඒ වගේම එවැනි ශක්තියක් අපට ඇති බව ලෝක ආර්ථික ප්‍රජාවට ඒත්තු ගැන්විය යුතුයි.

රාජපක්ෂ රෙජීමය අපේ රට හසුකර ඇති ආර්ථික උගුලෙන් රට ගලවා ගැනීමට අකමැති අයත් සිටිනවා. මේ ආකාරයට උගුලේ සිරවී සිටියොත් රටට අනාගතයක් නැති බව ඒ අය දන්නවා. නමුත් ඒ අයට අවශ්‍ය රට විනාශයට පත් වෙනවා දකින්නයි. ඊට පසු ‘මෙන්න, යහපාලන ආණ්ඩුව රට විනාශ කළා, රට හදන්න පුළුවන් අපිටයි’ කියමින් නැවත බලයට පත් වීමටයි. ඒ බලාපොරොත්තු තමයි සමහර අයට තියෙන්නෙ.

අප කිසි දිනෙක මේ රට විනාශයට ඉඩ දෙන්නේ නෑ. රට විනාශ කළ අයට ආයෙම රට විනාශ කරන්න අවස්ථාවක් දෙන්නෙත් නෑ. අවසන් ගමන් ගිය රෙජීමයකට ආපහු මළවුන්ගෙන් උත්ථාන වෙන්න බෑ. හැබැයි ඒ අය නොදන්න දෙයක් තියෙනවා. අපේ ආර්ථිකය උගුලක පැටලී තියෙන බව ඇත්ත. ඒත් ආර්ථිකය මරණාසන්න නෑ. අසාධ්‍ය නෑ. අපි 2015 ඡන්දයට ගියේ ඒක ආපසු හරවන්න පුලූවන් නිසයි.

ඒ නිසා ලෙඩා ගොඩ ගන්න පුළුවන්. තිත්ත බේත් හරි දීලා අපි ලෙඩා ගොඩ ගන්නවා. දැන් අපි බඩු මිල අඩු කරලයි ලෙඩා ගොඩගත්තෙ. මේ රටේ ජනතාවට සැනසිල්ලෙන්, සතුටෙන්, නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සමාජයීය හා ආර්ථික පරිසරයක් අපි උදා කරනවා.

රටේ ජනතාව අප බලයට පත් කළේ අප ගැන විශ්වාසයක් හා බලාපොරොත්තුවක් තබා ගෙනයි. මේ සභාවේ සිටින අපි හැමටම ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කිරීමේ වගකීමක් තියෙනවා. ඒ විශ්වාසය ආරක්ෂා කිරීමේ වගකීමක් තියෙනවා.

නිදහසින් පසු අපේ රටට සිදු වූ දේ ගැන මොහොතක් සිතා බලමු. නිදහස ලබද්දී අපට පිටුපසින් සිටි ආසියානු රටවල් ගණනාවක් අද අප අභිභවා ගොස් තියෙනවා. ඒ රටවල් ඉදිරියට යද්දී අප පිටුපස්සට ගියේ ඇයි? අපේ ඉලක්ක කරා ළඟා වීමට අප අසමත් වුණේ ඇයි?

අපට වැරදුණු ප්‍රධානතම හේතුව ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමයි. අපේ ප්‍රතිපත්ති ආණ්ඩුවෙන් ආණ්ඩුවට පමණක් නොව, ඇමතිගෙන් ඇමතිටත් වෙනස් වුණා. ඒ තරම්ම පටු ප්‍රතිපත්ති රාමුවක අප හිර වුණා.

ඒ නිසා දැන්වත් පටු දේශපාලන කෝණ වලින් නොබලා, මේ ගමන යන්නට එකට එක් වෙමු. පුළුල්ව සිතමු. ආර්ථික අභියෝග ජයගන්නට එකට එක්වෙමු. අප එකාවන්ව මේ අභියෝග ජය ගැනීමට අවංක චේතනාවෙන් එක් වුවහොත්, අපේ රට ඉහළට ඔසවා තබන්නට හැකි වෙනවා.

නිසි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම තුළින් මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2024 වසර වන විට දෙගුණයක් කර ගැනීමටත්, 2035 වසර වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීමටත් අපට අවකාශ සැලසෙනවා. අපේ රට ඉන්දීය සාගරයේ ආර්ථික හා මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස දිදුලවන්නට අපට හැකි වෙනවා.

අප කිසිවිටෙක සත්‍යය සඟවා නැහැ. අපේ ආර්ථිකයේ සැබෑ ස්වරූපය මම මේ සභාව ඉදිරියේ හෙළි කරන්නේ ඒ නිසයි. පසුගිය කාලයේ කිසිම අවස්ථාවක ආර්ථිකය පිලිබඳ සැබෑ කරුණු මේ සභාව හමුවේ ගෙනහැර දැක්වූයේ නෑ.

ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදීත් අප ක්‍රියා කරන්නේ ඉතාම විවෘත ආකාරයටයි. රාජපක්ෂ රෙජීමයේ ආර්ථික තීන්දු තීරණ ගත්තේ සුළු පිරිසක් විසින්. ඒ ගැන මේ සභාවේ සිටින බොහෝ දෙනෙක් දන්නවා. හුඟ දෙනෙක් ඒ ගැන ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තියෙනවා.

දැන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ආර්ථික කටයුතු පිළිබඳ අනුකමිටුවක් තිබෙනවා. ඒ අනුකමිටුවට ඇමතිවරුන් සහ නිලධාරීන් ගණනාවක් ඇතුළත්. අනුකමිටුව විසින් තීන්දු තීරණ ගත් පසු ඒවා කැබිනට් මණ්ඩලය වෙත යොමු කරනවා. කැබිනට් අනුමැතියෙන් පසු ඒවා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනවා. එවිට ඒ තීන්දු තීරණ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න, වාද විවාද කරන්න, සංශෝධන ඉදිරිපත් කරන්න මේ පාර්ලිමේන්තුවට අවස්ථාව හිමිවෙනවා. ඒ නිසා මේ ප්‍රකාශයත් පාර්ලිමේන්තුවේ වාද කරන්න දිනයක් නියම කරන ලෙස මා කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.

දැනට පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවත්, පොදු ව්‍යාපාර කාරක සභාවත් ඉතා හොදින් ක්‍රියාත්මක වෙන බව අප දන්නවා. නව අධීක්ෂණ කමිටු ක්‍රමය යටතේ රාජ්‍ය මූල්‍ය කමිටුව වහාම ස්ථාපිත කොට ක්‍රියාත්මක කරලීම අතිශය වැදගත් බව මම මෙහිලා අවධාරණය කරන්නට කැමතියි. එවිට රාජ්‍ය මූල්‍ය කටයුතු තවත් විධිමත් හා ක්‍රමවත් කරලීමේ පසුබිම සැකසෙනවා. එවිට ඒ කමිටුවටත් යෝජනා කරන්නට පුලූවන් ගත යුතු පියවර කුමක්ද කියා. ඒ යෝජනා ටිකත්, අපේ යෝජනා ටිකත් නැවත විවාද කරන්න පුලූවන්.

ඒ වගේම පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ආරම්භ කිරීමටද අප පියවර ගන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ සම්පූර්ණ පාලනය සතු වන්නේ පාර්ලිමේන්තුවටයි. නමුත් පසුගිය පාලන කාලයේ එය මුළුමනින්ම පාහේ නොසලකා හැරියා. අවස්ථා ගණනාවකදී අප ඒ බව අවධාරණය කළා. පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ අනුදැනුමකින් තොරව රාජ්‍ය මුල්‍ය කටයුතු සිදු කෙරෙද්දී ඊට විරෝධය පළ කළා. නමුත් සුළු පිරිසකගේ උවමනාව මත, බොහෝ කරුණු පාර්ලිමේන්තුවට වසං කළා. ඒකයි අද වෙලා තියෙන්නෙ.

දැන් සියළු රාජ්‍ය මූල්‍ය කටයුතු මේ සභාව හමුවේ ඉදිරිපත් කෙරෙනවා. විශේෂයෙන්ම කතානායකතුමනි, මේ වැඩ කටයුතු අපි දැන් පටන් ගන්න ඕන. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල දැනට අරගෙන තියෙනවා. එතැනට යනකම් ඉන්න එපා දැනට අපි CPA කාමරය, බිලියඩ් කාමරය ඇතුලූ තවත් කාමර 3 ක් ලබාගත්තොත් මේ මාසය අවසාන වීමට පෙර අපේ සියලූම ලිපිගොනු එක තැනකට ගන්න පුලූවන්. මේ මාසය අවසන් වීමට පෙර ක්‍රියාත්මක වෙන්න පුලූවන්. මේ විවාදයෙන් පසු කල් නොගොස් මේ කමිටුව අපි ආරම්භ කරනවා. රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳව සියළු තොරතුරු අප මේ සභාවට වාර්තා කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ක්‍රියාත්මක වන සම්මුතිවාදී යහපාලන ආණ්ඩුවේ පිළිවෙත එයයි.

මීට පෙරාතුව රබර් මුද්‍රාවක තත්වයට පත්ව තිබූ පාර්ලිමේන්තුවට දැන් වගකීමක්, බලයක් හා ගරුත්වයක් හිමි වී තිබෙනවා. ඒ වගකීම, බලය හා ගරුත්වය නිසි ලෙස ආරක්ෂා කරමින්, රට නැංවීමේ ව්‍යායාමයට එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරනවා.

*අද දින පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යතුමන් කරනු ලැබූ විශේෂ ප්‍රකාශය

https://www.colombotelegraph.com/index.php/ranil-wickremesinghematch-08-2016/

[QUOTE="rocat90, post: 19837152, member: 452168"] [SIZE=5][COLOR=DarkRed]රාජ්‍ය ණය පද්ධතියෙන් සඟවා තිබූ ණය මුදල්, රාජ්‍ය ණය පද්ධතියට එකතු වීම නිසා ඇති වුණු අර්බුදය ණය ගෙවීම් ප්‍රතිව්‍යූහගත කිරීම් වලින් හෝ සමනය කර ගැනීමේ අවස්ථාව ද ගෝලීය ආර්ථික අවපාතය නිසා අහිමි වී ගොස් තිබෙනවා. [/COLOR]මේවා අපේ ආර්ථිකයට එකතු කළාම අපි ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. පසුගිය කාලයේ නොවෙනස්ව අනුගමනය [COLOR=Red]කළ ක්‍රමය වුණේ වෙළඳපොලෙන් මුදල් සොයා ගැනීමයි. එදා වෙළෙඳපොලේ ලාබෙට පොලියට ගන්න පුලූවන්. නමුත් අද වන විට ලෝක වෙළඳපෙලෙන් මුදල් ලබා ගැනීම අසීරු සහ වියදම් අධික ක්‍රමයක් බවට පත් වී තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=5]පසුගිය ජනවාරියේ ඩවොස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවේදී අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ [SIZE=6][COLOR=Red]කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටින් ලෙගාඩ්, ප්‍රකට ව්‍යවසායකයන් හා ආර්ථික විශේෂඥයන් වූ ජෝර්ජ් සෝරෝස්, ජෝශප් ස්ට්ග්ලිට්ස් සහ රිකාඩෝ හවුස්මාන් වැනි අය හමුවී සාකච්ඡා කළා. ගෝලීය ආර්ථික අවදානමට රටක් ලෙස අප මුහුණ දිය යුතු ආකාරය ගැන අප අදහස් හුවමාරු කර ගත්තා. ඔවුන් සියළු දෙනාම කිව්වේ ගෝලීය ආර්ථික අර්බුදය ගැන අනාවැකි පළ කිරීම අසීරු බවයි. ඒ නිසා අරපරිස්සමින්, රටේ ආදායම් වැඩි කර ගැනීම ගැන වැඩි බරක් තබන ලෙස ඔවුන් පැවසූවා.[/COLOR][/SIZE][/SIZE] [SIZE=5][COLOR=Navy]යුරෝපා සංගමයේ සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානියේ මත විමසුම සහ එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය හේතුවෙන් මේ ගෝලීය ආර්ථික අවදානම ආසන්න වශයෙන් ඉදිරි වසරක කාලයක් පමණ පැවතීමට ඉඩ තියෙනවා[/COLOR].[/SIZE] [SIZE=5][COLOR=Red]ඒ නිසා මේ වසර අප සීරුවෙන් ගෙවා ගත යුතු වසරක්. මේ වසරේ දේශීය හා ගෝලීය අර්බුදය හමුවේ නොවැටී සිටින්නට අප ශක්තිය ඇති කර ගත යුතුයි. ධෛර්යය ඇති කර ගත යුතුයි.[/COLOR] [COLOR=Navy]මේ අවුරුද්ද තුළ ආර්ථික ස්ථාවර භාවය ආරක්ෂා කර ගැනීමට අපට හැකි වුවහොත් අප අසීරුම අවස්ථාව ජය ගත්තා වෙනවා. අසීරුම අවස්ථාවෙන් ගොඩ එන්නට අප සමත් වුවහොත්, අනාගතය වඩාත් යහපත් හා පැහැපත් කර ගැනීම පහසුයි.[/COLOR][/SIZE] [SIZE=5]රාජපක්ෂ රෙජීමය කළේ ණය ගෙවීම සඳහා තව තව ණය ගැනීමයි. මේ නිසා ණය පිට ණය පැටවුණා. පොලී පිට පොලී පැටවුණා. මේ තත්වය තවදුරටත් ඉදිරියට ගෙන යන්නට අප සූදානම් නෑ. රාජපක්ෂ රෙජීමය මේ ආකරයට වැඩි වැඩියෙන් ණය ගනිමින් සුරංගනා ආර්ථිකයක් මවා පෙන්නුවා. ඒ සුරංගනා කඩතුරාවට මේ රටේ සමහරු පමණක් නොව, ආර්ථික දර්ශක සකස් කරන ජාත්‍යන්තර ආයතන පවා රැවටුනා.[/SIZE] [SIZE=5]දැන් අප ඒ කඩතුරාව ඉවත් කර තියෙනවා. දැන් අපේ ආර්ථිකයේ සැබෑ ස්වරූපය විවෘතව දකින්න තියෙනවා. ඒ නිසා තමයි ෆිච් දර්ශකයේ අපේ ස්ථානය පහළ වැටුණේ. ඒ ගැන මම පුදුම වෙන්නේ නැහැ. මම පුදුම වුණේ එදා ආණ්ඩුව සැපයූ තොරතුරු ඇත්තද නැත්තද කියා සොයා බලන්නේ නැතුව ෆිච් දර්ශකය අපට ඉහළ තත්ත්වයක් දුන්න එක ගැනයි. අන්න ඒකයි තියෙන ප්රශ්නය.[/SIZE] [SIZE=5]කලින් ආණ්ඩුව කළා වගේ තව තව ණය ගැනීමෙන් මේ ප්රශ්නය විසදාගන්න බෑ. අප ඉන්නා මේ අනතුරුදායක තත්වයෙන් ගොඩ එන්න නම්, රටේ ආදායම් වැඩි කර ගත යුතුයි. [COLOR=Magenta]අප සිදුකරන්නේ එයයි. ඒ සඳහා වැඩි වශයෙන් ආයෝජන මෙරටට ලබා ගත යුතුයි. රැකියා අවස්ථා වැඩි කර ගත යුතුයි. අපේ නිෂ්පාදන සඳහා වඩාත් පුළුල් විදේශීය වෙළඳ පොලක් නිර්මාණය කර ගත යුතුයි. බදු ආදායම් විධිමත් කර ගත යුතුයි.[/COLOR][/SIZE] [SIZE=5]අද අප එළැඹතියෙන්නේ දේශපාලනික වශයෙන් තීරණාත්මක මංසන්ධියකටයි. සමෘද්ධිමත් සහ සාමකාමී ශ්‍රී ලංකාවක් පිළිබඳ රජයේ ඉදිරි දැක්ම, විශේෂයෙන් ජනතාවගේ ආදායම ඉහළ නංවන රැකියා දස ලක්ෂයේ වැඩපිළිවෙළ, නිවාස පන් ලක්ෂයේ වැඩපිළිවෙළ සහ අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශවල සංවර්ධනය යන වැඩපිළිවෙළවල් සාක්ෂාත් කර ගැනීමට අපට අවශ්‍යයි. නමුත් අස්ථාවර ගෝලීය පරිසරය අපට බාධා කරනවා. මේ බාධක ජය ගැනීමට නම් නව්‍ය ප්රවේශයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.[/SIZE] [SIZE=5][COLOR=Red]මෙරට මත පැටවී ඇති අධික ණය බර හේතුවෙන් රටේ සම්පත්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ණය ආපසු ගෙවීම සඳහා යොමු කිරීමට සිදුවී තිබෙනවා.[/COLOR] [COLOR=Blue]මෙම ගැටලූව ජයගත හැක්කේ අයවැය පරතරය අවම කර ගැනීම සහ රටේ ණය බර අඩු කර ගැනීම ඉලක්ක කර ගත් සුදුසු ප්‍රතිසංස්කරණ සහිත මැදි කාලීන මූල්‍ය ඒකාබද්ධකරණ වැඩපිළිවෙළකින් පමණයි.[/COLOR] මෙය කඩිනමින් ඉටු කරගත යුතු කාරණයක්.[/SIZE] [SIZE=5]නවීන ලෝකයට ගැලපෙන පරිදි, වර්තමාන අවශ්‍යතාවන්ට සරිලන පරිදි බදු එකතු කිරීමේ නව ක්‍රමවේදයක් සැකසීම ගැනත් අපගේ අවධානය යොමු වී තියෙනවා. [COLOR=Red]මෙයට සමගාමීව නව බදු ක්‍රමයක් සහ වැඩි දියුණු කළ ආදායම් රැස්කර ගැනීමේ ක්‍රමවේදයක් 2017 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. [/COLOR]මේ ගැන අප දැනටමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර තියෙනවා.[/SIZE] [SIZE=5][COLOR=Red]2016 වසර ඉතා අවිනිශ්චිත සහ අභියෝගාත්මක වසරක් බව මම කලිනුත් සඳහන් කලේ ඒ නිසයි. [/COLOR]2016 අයවැය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ලෝක ආර්ථිකයේ සිදු වූ වෙනස්කම් සහ රාජ්‍ය ආයතනවල පවතින අලූතින් හෙළි වූ වගකීම් ප්‍රමාණයන් ද සැලකිල්ලට ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තක්. මේ ණය උගුල අවබෝධ කර ගනිමින්, 2016 වසරට අපේක්ෂිත සංවර්ධන ඉලක්කයන් නොවෙනස්ව පවත්වා ගැනීමද අප සිදු කළ යුතුයි.[/SIZE] [SIZE=5]ඒ වගේම සංවර්ධනයට අවශ්‍ය ගතිකත්වය පවත්වා [COLOR=DarkRed]ගැනීමට නම් අප ආර්ථික වර්ධනය 6% ආසන්නයේ පවත්වා ගත යුතුයි. මූල්‍ය ඒකාබද්ධකරණ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතුයි. ඒ අනුව පවත්නා සාර්ව ආර්ථික තත්ත්වයන්, ඇති විය හැකි සාර්ව මූල්‍ය අවදානම්, ජනතාවගේ ජීවන වියදම සහ ජීවන තත්ත්වය මත විය හැකි බලපෑම් යන කරුණු සැලකිල්ලට ගනිමින් 2016 අයවැයෙන් සහ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රකාශිත ඇතැම් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන් යළි සලකා බැලිය යුතු බව අපට හැඟී ගියා.[/COLOR][/SIZE] [SIZE=5]ඒ නිසා 2016 අයවැය යෝජනාවන්ට අදාළ බදු ප්‍රතිපත්ති කීපයක් සංශෝධනය කරන්නට බලාපොරොත්තු වෙනවා.[/SIZE] [SIZE=6][COLOR=Red][I][U]සංස්ථාපිත බදු සහ සංස්ථාපිත නොවන ආදායම් බදු[/U][/I][/COLOR][/SIZE] [SIZE=5]2016 අයවැයේ මෙම බදු සම්බන්ධ යෝජනා වසරකට අත්හිටුවීමට යෝජනා කරනවා. 2015 වසරේ බදු ප්‍රතිශතයන් මේ අංශ දෙක සඳහා දිගටම ක්‍රියාත්මක කෙරෙනවා.[/SIZE] [COLOR=Red][U][I][SIZE=5]ව්‍යවස්ථාපිත ආදායම් බදු[/SIZE][/I][/U][/COLOR] [SIZE=5]කලින් විවිධ බදු අනුපාතයන්ට යටත්ව පැවැති ඉතිරි සියලූම අංශ සදහා 2016 අයවැයෙන් යෝජනා කළ 15% ක ප්‍රතිශතය වෙනුවට 17.5% ක බදු අනුපාතයක් පැනවීමට ක්‍රියා කරනවා.[/SIZE] [SIZE=5][COLOR=Red][U][I]ප්‍රාග්ධන ඉපැයීම් මත බදු[/I][/U][/COLOR][/SIZE] [SIZE=5]1987 වසරේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වර්ධනය ඉපැයීම් මත බදු අය කිරීම සිදු කළේ නෑ. කෙසේ වෙතත් පසුගිය දශකයේ දී රට තුළ විශේෂයෙන් සමාජයේ ඉහළ ස්ථරයන් තුළ පෞද්ගලික ප්රාග්ධනයේ අතිවිශාල වර්ධනයක් දැකිය හැකි වුණා. ඉඩම් මිල ඉහළ යෑම සහ කොටස් මිල ඉහළ යෑම මෙම විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක් ලෙස සැලකිය හැකියි. මේ තත්වය පසුගිය වසර 10 පුරා පැවැතුණා. 2015 අයවැයෙන් ලබාදුන් සහන හේතුවෙන් සමස්ත ඉල්ලූම ඉහළ නැංවුණා. ඒ හේතුවෙන් ප්‍රාග්ධන ඉපැයීම් මත බද්ද යළි පැනවීමට අපි ක්‍රියාකරනවා. හැමදාම මම කිව්වෙ මේ රටේ පොඩි මිනිහට බදු දාන්න බෑ. බදු ගෙවනවා නම් ලොකු මිනිහත් බදු ගෙවන්න ලෑස්ති වෙන්න ඕන.[/SIZE] [SIZE=5][B] [U][I][COLOR=Red]ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT)[/COLOR][/I][/U][/B][/SIZE] [SIZE=5]ජාතිය ගොඩනැගීමේ බද්ද පිරිවැටුම මත පදනම් වූ බද්දක්. ඒ[COLOR=Red] නිසා 2016 අයවැයෙන් යෝජනා කළ පරිදි එම බදු ප්‍රතිශතය 2% සිට 4% දක්වා වැඩි කිරීම ආර්ථිකයේ සෑම අංශයකටම බලපෑමක් එල්ල වෙනවා. ඒ යෝජනා කරල තිබුණු එක[/COLOR]. එම විහිදුනු බලපෑම වැළැක්වීම සහ ව්‍යාපාර සංවර්ධනය [COLOR=Red]සුරක්ෂිත කිරීම වස් ජාතිය ගොඩනැගීමේ බද්ද දැනට පවත්නා ආකාරයෙන් 2% ක ප්‍රතිශතයකම නොවෙනස්ව පවත්වා ගැනීම සුදුසුයි[/COLOR]. විදුලි සැපයුම, ලිහිසි තෙල් සහ විදුලි සංදේශ සේවා මත ලබාදී තිබූ බදු සහනය ඉවත් කිරීමට කරනු ලැබූ යෝජනාව එලෙසම ක්‍රියාත්මක වන අතර කාර්තුවක් සදහා රුපියල් මිලියන 3.75 ක් වූ අවම සීමාව රුපියල් මිලියන 3 දක්වා පහත හෙලනවා.[/SIZE] [U][I][SIZE=5][COLOR=Red][B]එකතු කළ අගය මත බදු (VAT)[/B][/COLOR][/SIZE][/I][/U] [LEFT][SIZE=5][COLOR=Blue]11% ක් වූ තනි අනුපතයක් වෙනුවට 2016 අයවැයෙන් 8% ක් සහ 12.5% ක් වශයෙන් වූ එකතු කළ අගය මත බදු අනුපාත දෙකක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කළා.[/COLOR][/SIZE] [/LEFT] [SIZE=5][COLOR=Red]කෙසේ වෙතත් ලෝකයේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ පවත්නා දුර්වලතා හේතුවෙන් 15% ක් වූ තනි එකතු කළ අගය මත බදු අනුපාතයක් පවත්වා ගැනීම වඩාත් ආරක්ෂා සහගත විකල්පයක් වෙනවා.[/COLOR] විදුලි සංදේශ සේවා, පෞද්ගලික අධ්‍යාපනය සහ පෞද්ගලික සෞඛ්‍ය මත ලබා දුන් බදු සහන ඉවත් කරනවා. [COLOR=Red] වැට් බදු වැඩි කිරීමෙන්, අඩු ආදායම් ලාභීන්ට පීඩාවක් ඇති වීමට අප ඉඩ දෙන්නේ නෑ. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විදුලි බලය සඳහා වැට් බදු පනවන්නේ නෑ. අත්‍යාවශ්‍ය භාණ්ඩ නොවන තෝරාගත් තොග සහ සිල්ලර භාණ්ඩ කිහිපයක් මත පමණක් වැටි බදු පැනවීමට අප ක්‍රියා කරනවා.[/COLOR][/SIZE] [SIZE=5]එම බදු ප්‍රතිපත්ති සංශෝධන මගින් වගේම, විදේශීය රටවල් සමග ආර්ථික හා වාණිජ සබඳතාවන් ශක්තිමත් කරලීම මගින් වැඩි ආදායම් උපයා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.[/SIZE] [SIZE=5][COLOR=Red]ඒ සඳහා ඉතා ඉක්මණින්ම ජීඑස්පී + සහනය ලබා ගැනීම ඉතාම වැදගත්.[/COLOR] [COLOR=Blue]අපේ රටේ ඇඟළුම් පමණක් නොව අනෙකුත් නිෂ්පාදන සඳහාත් යුරෝපීය වෙළඳ පොලේ වැඩි අවස්ථාවක් ලබා ගැනීමට එමගින් හැකියාව ලැබෙනවා[/COLOR].[/SIZE] [SIZE=5]ඒ සමගම අප විවිධ ර[COLOR=Blue]ටවල් සමග සහයෝගීතා ගිවිසුම් වලට එළැඹිම සඳහා සාකච්ඡා කරනවා.[/COLOR] ඒ ගිවිසුම් ඔස්සේ අපි ඒ ඒ රටවල වෙළඳ පොළ සඳහා අපේ නිෂ්පාදන යොමු කරනවා. අපි අපේ වෙළඳ පොල පුළුල් කර ගත යුතුයි. මේ ගිවිසුම් ඔස්සේ ඊට ඉඩකඩ සැලසෙනවා විතරක් නෙවෙයි. අපේ රටේ තරුණ තරුණියන් ලක්ෂ ගණනකට අලූතෙන් රැකියා අවස්ථා සැලසෙනවා.[/SIZE] [SIZE=5][COLOR=Blue]අපි ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින්නේ. ගිය සතියේ අපේ අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ සංචාරය කළා[/COLOR]. ඒ පදනම මත මම ලබන මාසයේ චීනයට ගොස් සාකච්ඡා ඉදිරියට ගෙන යනවා[COLOR=Blue]. ජපානය සමග සාකච්ඡා ජූනි හෝ ජූලි මාසය වෙද්දී අවසාන අදියරට ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා[/COLOR]. සිංගප්පූරුව සමග සාකච්ඡා ඉදිරියට ගෙනයමින් සිටින්නේ. පකිස්තානය, තුර්කිය සමගත් අප සහයෝගීතා ගිවිසුම් වලට එළැඹෙන්න බලාපොරොත්තු වෙනවා.[/SIZE] [SIZE=5][COLOR=Blue]අමෙරිකා එක්සත් ජනපදය සමගත් අප සාකච්ඡා ආරම්භ කළා[/COLOR]. දෙරට අතර සම්බන්ධතාවන් තව තව තවත් තහවුරු කරලමින්, සහයෝගීතාවය වර්ධනය කිරීම පිණිස අප ඒකාබද්ධ පාර්ශවකාරී සංවාදය පවත්වාගෙන යනවා. ඒ සම්බන්ධයෙන් අපේ විදේශ අමාත්‍යවරයා වැඩි දුර කරුණු සඳහන් කරාවි.[/SIZE] [SIZE=5]මේ විදේශීය ගිවිසුම් අත්සන් කිරීමේ ප්‍රතිඵල ලෙස රැකියා අවස්ථා වැඩි වැඩියෙන් නිර්මාණය වෙද්දී, ඒ රැකියා වෙළඳ පොළට සරිලන මිනිස් සම්පත් අපට අවශ්‍යයි. විවිධ වෘත්තීන්ට සරිලන පරිදි අපේ තරුණ තරුණියන් පුහුණුවෙන් සන්නද්ධ කරලීම සඳහා අප රාජ්‍ය සහ පුද්ගලික අංශයන්හි සහය ලබා ගන්නවා. මේ දෙක එකට එකතු වෙලා තමයි පුහුණුවීම් කරන්නෙ.[/SIZE] [SIZE=5]අධ්‍යාපන අවස්ථා පුළුල් කරනවා. [COLOR=Blue]සෑම දරුවෙකුටම වසර 13 ක පාසල් අධ්‍යාපනයක් සහතික කරනවා. ඩිජිටල් අධ්‍යාපන අවස්ථා අලූතින් නිර්මාණය කරනවා. නව රැකියා වෙළඳ පොලට ගැලපෙන ආකාරයේ පාඨමාලාවන් පැවත්වීමට විශ්ව විද්‍යාල දිරිමත් කරනවා.[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=5][COLOR=Blue]ඒ වගේම අපේ රටේ ශක්තිමත් මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම අප සකස් කරනවා. [/COLOR]රජයේ ඉඩම් හා නිවාසයන්හි බලපත්‍ර මත පදිංචි වී සිටින අයට සින්නක්කර අයිතිය ලබා දීමේ වැඩ පිළිවෙලේ නීති මේ අවුරුද්ද මැද දී අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.[/SIZE] [SIZE=5]ග්‍රාමීය ආර්ථික නගා සිටුවමින් ගැමි ජනතාවට වැඩි ආදායම් ලබා ගැනීමේ නව මාර්ග උදාකරදෙනවා.[/SIZE] [SIZE=5][COLOR=Red]මේ සියල්ල මගින් අපේ අපේක්ෂාව වන්නේ 2016 වසරේ දළ දේශීය නිෂ්පාදිය 5.4% ක මට්ටමින් පවත්වාගෙන යෑමයි. ඒ සමගම සියයට 6 අවම ආර්ථික වර්ධන වේගයක් රඳවා ගැනීමයි.[/COLOR][/SIZE] [SIZE=5]අපි ප්‍රධාන කරුණු දෙකක් ගැන අවධානය යොමු කළ යුතුයි. [COLOR=Green]ඕනෑම ආකාරයක ආර්ථික කුණාටුවකට මුහුණ දීමට ශක්තිය අප ඇතිකරගත යුතුයි. ඒ වගේම එවැනි ශක්තියක් අපට ඇති බව ලෝක ආර්ථික ප්‍රජාවට ඒත්තු ගැන්විය යුතුයි.[/COLOR][/SIZE] [SIZE=5]රාජපක්ෂ රෙජීමය අපේ රට හසුකර ඇති ආර්ථික උගුලෙන් රට ගලවා ගැනීමට අකමැති අයත් සිටිනවා. මේ ආකාරයට උගුලේ සිරවී සිටියොත් රටට අනාගතයක් නැති බව ඒ අය දන්නවා. නමුත් ඒ අයට අවශ්‍ය රට විනාශයට පත් වෙනවා දකින්නයි. ඊට පසු ‘මෙන්න, යහපාලන ආණ්ඩුව රට විනාශ කළා, රට හදන්න පුළුවන් අපිටයි’ කියමින් නැවත බලයට පත් වීමටයි. ඒ බලාපොරොත්තු තමයි සමහර අයට තියෙන්නෙ.[/SIZE] [SIZE=5]අප කිසි දිනෙක මේ රට විනාශයට ඉඩ දෙන්නේ නෑ. රට විනාශ කළ අයට ආයෙම රට විනාශ කරන්න අවස්ථාවක් දෙන්නෙත් නෑ. අවසන් ගමන් ගිය රෙජීමයකට ආපහු මළවුන්ගෙන් උත්ථාන වෙන්න බෑ. හැබැයි ඒ අය නොදන්න දෙයක් තියෙනවා. අපේ ආර්ථිකය උගුලක පැටලී තියෙන බව ඇත්ත.[COLOR=Green] ඒත් ආර්ථිකය මරණාසන්න නෑ. අසාධ්‍ය නෑ. අපි 2015 ඡන්දයට ගියේ ඒක ආපසු හරවන්න පුලූවන් නිසයි.[/COLOR][/SIZE][COLOR=Green] [/COLOR][SIZE=5][COLOR=Green]ඒ නිසා ලෙඩා ගොඩ ගන්න පුළුවන්. තිත්ත බේත් හරි දීලා අපි ලෙඩා ගොඩ ගන්නවා[/COLOR]. දැන් අපි බඩු මිල අඩු කරලයි ලෙඩා ගොඩගත්තෙ. මේ රටේ ජනතාවට සැනසිල්ලෙන්, සතුටෙන්, නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සමාජයීය හා ආර්ථික පරිසරයක් අපි උදා කරනවා.[/SIZE] [SIZE=5]රටේ ජනතාව අප බලයට පත් කළේ අප ගැන විශ්වාසයක් හා බලාපොරොත්තුවක් තබා ගෙනයි. මේ සභාවේ සිටින අපි හැමටම ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කිරීමේ වගකීමක් තියෙනවා. ඒ විශ්වාසය ආරක්ෂා කිරීමේ වගකීමක් තියෙනවා.[/SIZE] [SIZE=5]නිදහසින් පසු අපේ රටට සිදු වූ දේ ගැන මොහොතක් සිතා බලමු. [SIZE=7][COLOR=Red]නිදහස ලබද්දී අපට පිටුපසින් සිටි ආසියානු රටවල් ගණනාවක් අද අප අභිභවා ගොස් තියෙනවා. ඒ රටවල් ඉදිරියට යද්දී අප පිටුපස්සට ගියේ ඇයි? අපේ ඉලක්ක කරා ළඟා වීමට අප අසමත් වුණේ ඇයි?[/COLOR][/SIZE][/SIZE][SIZE=7][COLOR=Red] අපට වැරදුණු ප්‍රධානතම හේතුව ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමයි. අපේ ප්‍රතිපත්ති ආණ්ඩුවෙන් ආණ්ඩුවට පමණක් නොව, ඇමතිගෙන් ඇමතිටත් වෙනස් වුණා. ඒ තරම්ම පටු ප්‍රතිපත්ති රාමුවක අප හිර වුණා. ඒ නිසා දැන්වත් පටු දේශපාලන කෝණ වලින් නොබලා, මේ ගමන යන්නට එකට එක් වෙමු. පුළුල්ව සිතමු. ආර්ථික අභියෝග ජයගන්නට එකට එක්වෙමු. අප එකාවන්ව මේ අභියෝග ජය ගැනීමට අවංක චේතනාවෙන් එක් වුවහොත්, අපේ රට ඉහළට ඔසවා තබන්නට හැකි වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]නිසි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම තුළින් මෙරට දළ දේශීය නිෂ්පාදිතය 2024 වසර වන විට දෙගුණයක් කර ගැනීමටත්, 2035 වසර වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීමටත් අපට අවකාශ සැලසෙනවා. අපේ රට ඉන්දීය සාගරයේ ආර්ථික හා මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙස දිදුලවන්නට අපට හැකි වෙනවා.[/COLOR][/SIZE] [SIZE=5]අප කිසිවිටෙක සත්‍යය සඟවා නැහැ. අපේ ආර්ථිකයේ සැබෑ ස්වරූපය මම මේ සභාව ඉදිරියේ හෙළි කරන්නේ ඒ නිසයි. පසුගිය කාලයේ කිසිම අවස්ථාවක ආර්ථිකය පිලිබඳ සැබෑ කරුණු මේ සභාව හමුවේ ගෙනහැර දැක්වූයේ නෑ.[/SIZE] [SIZE=5]ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදීත් අප ක්‍රියා කරන්නේ ඉතාම විවෘත ආකාරයටයි. රාජපක්ෂ රෙජීමයේ ආර්ථික තීන්දු තීරණ ගත්තේ සුළු පිරිසක් විසින්. ඒ ගැන මේ සභාවේ සිටින බොහෝ දෙනෙක් දන්නවා. හුඟ දෙනෙක් ඒ ගැන ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තියෙනවා.[/SIZE] [SIZE=5]දැන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ආර්ථික කටයුතු පිළිබඳ අනුකමිටුවක් තිබෙනවා. ඒ අනුකමිටුවට ඇමතිවරුන් සහ නිලධාරීන් ගණනාවක් ඇතුළත්. අනුකමිටුව විසින් තීන්දු තීරණ ගත් පසු ඒවා කැබිනට් මණ්ඩලය වෙත යොමු කරනවා. කැබිනට් අනුමැතියෙන් පසු ඒවා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනවා. එවිට ඒ තීන්දු තීරණ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න, වාද විවාද කරන්න, සංශෝධන ඉදිරිපත් කරන්න මේ පාර්ලිමේන්තුවට අවස්ථාව හිමිවෙනවා. ඒ නිසා මේ ප්‍රකාශයත් පාර්ලිමේන්තුවේ වාද කරන්න දිනයක් නියම කරන ලෙස මා කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.[/SIZE] [SIZE=5]දැනට පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවත්, පොදු ව්‍යාපාර කාරක සභාවත් ඉතා හොදින් ක්‍රියාත්මක වෙන බව අප දන්නවා. නව අධීක්ෂණ කමිටු ක්‍රමය යටතේ රාජ්‍ය මූල්‍ය කමිටුව වහාම ස්ථාපිත කොට ක්‍රියාත්මක කරලීම අතිශය වැදගත් බව මම මෙහිලා අවධාරණය කරන්නට කැමතියි. එවිට රාජ්‍ය මූල්‍ය කටයුතු තවත් විධිමත් හා ක්‍රමවත් කරලීමේ පසුබිම සැකසෙනවා. එවිට ඒ කමිටුවටත් යෝජනා කරන්නට පුලූවන් ගත යුතු පියවර කුමක්ද කියා. ඒ යෝජනා ටිකත්, අපේ යෝජනා ටිකත් නැවත විවාද කරන්න පුලූවන්.[/SIZE] [SIZE=5]ඒ වගේම පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ආරම්භ කිරීමටද අප පියවර ගන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ සම්පූර්ණ පාලනය සතු වන්නේ පාර්ලිමේන්තුවටයි. නමුත් පසුගිය පාලන කාලයේ එය මුළුමනින්ම පාහේ නොසලකා හැරියා. අවස්ථා ගණනාවකදී අප ඒ බව අවධාරණය කළා. පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවේ අනුදැනුමකින් තොරව රාජ්‍ය මුල්‍ය කටයුතු සිදු කෙරෙද්දී ඊට විරෝධය පළ කළා. නමුත් සුළු පිරිසකගේ උවමනාව මත, බොහෝ කරුණු පාර්ලිමේන්තුවට වසං කළා. ඒකයි අද වෙලා තියෙන්නෙ.[/SIZE] [SIZE=5]දැන් සියළු රාජ්‍ය මූල්‍ය කටයුතු මේ සභාව හමුවේ ඉදිරිපත් කෙරෙනවා. විශේෂයෙන්ම කතානායකතුමනි, මේ වැඩ කටයුතු අපි දැන් පටන් ගන්න ඕන. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල දැනට අරගෙන තියෙනවා. එතැනට යනකම් ඉන්න එපා දැනට අපි CPA කාමරය, බිලියඩ් කාමරය ඇතුලූ තවත් කාමර 3 ක් ලබාගත්තොත් මේ මාසය අවසාන වීමට පෙර අපේ සියලූම ලිපිගොනු එක තැනකට ගන්න පුලූවන්. මේ මාසය අවසන් වීමට පෙර ක්‍රියාත්මක වෙන්න පුලූවන්. මේ විවාදයෙන් පසු කල් නොගොස් මේ කමිටුව අපි ආරම්භ කරනවා. රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳව සියළු තොරතුරු අප මේ සභාවට වාර්තා කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ක්‍රියාත්මක වන සම්මුතිවාදී යහපාලන ආණ්ඩුවේ පිළිවෙත එයයි.[/SIZE] [SIZE=5]මීට පෙරාතුව රබර් මුද්‍රාවක තත්වයට පත්ව තිබූ පාර්ලිමේන්තුවට දැන් වගකීමක්, බලයක් හා ගරුත්වයක් හිමි වී තිබෙනවා. ඒ වගකීම, බලය හා ගරුත්වය නිසි ලෙස ආරක්ෂා කරමින්, රට නැංවීමේ ව්‍යායාමයට එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරනවා.[/SIZE] [SIZE=5][I]*අද දින පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යතුමන් කරනු ලැබූ විශේෂ ප්‍රකාශය [url]https://www.colombotelegraph.com/index.php/ranil-wickremesinghematch-08-2016/[/url] [/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom