Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්Ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරායක් විවුර්ත කරනව කියන්නෙ කඩයක් දානව වගේ වැඩක් නෙමෙයි. ඕනෑම වරායකට 5 ලෙටර් IMO කෝඩ් එකක් තියෙනව. කොලබ LKCMB, හම්බන්තොටනම් LKHBA මේ කෝඩ් එක දෙනව කියන්නෙ ජාත්‍යන්තරය වරායක් විදියට පිළිගන්නව කියන එක. එහෙම පිලිගන්නනම් සපුරන්න ඕන නිර්ණායක තියෙනව. (berthing terminal එකේ ගැඹුර වගේ.) වරායට වෙළද නැවක් එන්නනම් එහෙම පිළිගත්ත වරායක් වෙන්න ඕන. (වරායවලට වෙළදාමට එන නැව් එන්නෙ ලොරි යනව වගේ නෙමෙයි හැම නවකටම trade route එකක් තියෙනව. ඒකියන්නෙ එකපාරක් ආව නැවක් වටයක් ගිහිල්ල ආයේ අයෙත් එකම වරායට එනව චක්‍රයක් වගේ.) මම මේ ටික කිව්වේ දැන් ඔය කියන විදියට නැව් සමාගමක් හම්බන්තොටට නැවක් එවන්න සලකල බලන්නනම් මුලින්ම මේ වරාය ජාත්‍යන්තරව පිළිගෙන තියෙන්න ඕන. (ඊට පස්සේ තමයි රක්ෂණ සමාගමක් උනත් සලකල බලන්නෙ.) ඉතින් මේ කියන විදියට ගල තියෙද්දීම තමයි IMO registration හම්බ වෙල තියෙන්නෙ. හැබයි මේ සර්වේ කට්රන්නෙ අර කියපු යාළුවා වගේ අය නෙමෙයි. මේවට මමවත් අහල නැති සංවිදාන හැටහුටහමාරක් තියෙනවා. ඒ කියන්නෙ උන්ටත් වැරදිලා.

(අනිත් එක උඹේ දැනුමට කියනවනම් ලෝකෙ තියෙන සමහර වරායවල සමහර තැන් වල ගල් තියෙනව. ගැඹුර අඩු තැන් තියෙනව. ගල් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි. එක නිසා පොර්ට් එකකට නැවක් එන්න කලින් පොර්ට් එකෙන් වරාය ගැන දන්නා පයිලට් කෙනෙක් නැවට බෝට් එකකින් යවනව. කොලබ වාරායෙත් මෙහෙමයි. ඊට පස්සෙ පයිලට් තමයි නැවේ කප්ප්ත්ත්ටට මග ඇරලා යන්න ඕන තැන් එක කියන්නෙ. මේවගේ ලෝකේ තියෙන හැම වාරයකම භුමි ලක්ෂණ එක්ක යන්න ඕන මාර්ගය සලකුණු කරපු සිතියම් (port maps) තියෙනව නැවක් එන්න කලින් දෙන) අනිත් එක හම්බන්තොට පොර්ට් එක හදල තියෙන විදියේ වැරද්දක් මට පේන්නෙ නෑ. පාරවල් උනත් සුපිරියට තියෙනව. සමහර වෙලාවට principal කොම්පැනියෙන් ලයින් එකේ ඔඩිට් වලට සුද්දෝ එනවා. උන් හිතන් ඉන්නෙ හම්බන්තොට කිව්වම හද්ද දුෂ්කර අලි කොටි ඉන්න පැත්තක් කියල. මුන්ව හයිවේ එකේ දාල හම්බන්තොට එක්කන් යද්දී හම්බන්තොට පාරවල් දැක්කම කරකවල අතාරිය වගේ වෙනව.

මට මේක තේරෙන්නෙ නෑ. හසුරුවගන්න බෑ කියන්නෙ මොකක්ද? හම්බන්තොට තාමත් කොළබත් එක්ක බැලුවම බොහොම පොඩි වියදමක් යන්නෙ. (operations වලට.) පොර්ට් operations කරන්නෙ ලංකාවෙ අය. අනිත් එක car carriers වල equpments භාවිතා වෙනව container vessels වලට වඩා අඩුයි. වාහන කෙලින්ම නැවේ ඉඳන් එලවගෙන එන එක කරන්නෙ. gantry ක්රෙන් වලින් බාන්නෙ නෑ.

මේකත් මට තේරෙන්නෙ නෑ. ටිකක් පැහැදිලි කරන්න. පොර්ට් සිටි වගේ ලොකු ව්‍යාපෘති වල 30% කොටසක් කියන්නෙත් ලොකු ගානක්. ඒවගේ ගානක් දරන්න රජයට පුළුවන් කියන්නෙත් ලොකු දෙයක්. ඉතුරු 70% පුද්ගලික අංශය දරනව කියන්නෙ ලංකාවේ පුද්ගලික අංශයද? මේක පැහැදිලි මදි. අනිත් එක ඔය වගේ නය දෙනකොට අනිවාර්යෙන් කරන ආයෝජනයේ ස්වභාවය බලනවා නේද? එතකොට ඔය වගේ නවත්ත නවත්ත පටන් ගන්න පුලුවන්ද?

[QUOTE="thinking_guy, post: 19838211, member: 351690"] [SIZE="4"] [COLOR="Indigo"]වරායක් විවුර්ත කරනව කියන්නෙ කඩයක් දානව වගේ වැඩක් නෙමෙයි. ඕනෑම වරායකට 5 ලෙටර් IMO කෝඩ් එකක් තියෙනව. කොලබ LKCMB, හම්බන්තොටනම් LKHBA මේ කෝඩ් එක දෙනව කියන්නෙ ජාත්‍යන්තරය වරායක් විදියට පිළිගන්නව කියන එක. එහෙම පිලිගන්නනම් සපුරන්න ඕන නිර්ණායක තියෙනව. (berthing terminal එකේ ගැඹුර වගේ.) වරායට වෙළද නැවක් එන්නනම් එහෙම පිළිගත්ත වරායක් වෙන්න ඕන. (වරායවලට වෙළදාමට එන නැව් එන්නෙ ලොරි යනව වගේ නෙමෙයි හැම නවකටම trade route එකක් තියෙනව. ඒකියන්නෙ එකපාරක් ආව නැවක් වටයක් ගිහිල්ල ආයේ අයෙත් එකම වරායට එනව චක්‍රයක් වගේ.) මම මේ ටික කිව්වේ දැන් ඔය කියන විදියට නැව් සමාගමක් හම්බන්තොටට නැවක් එවන්න සලකල බලන්නනම් මුලින්ම මේ වරාය ජාත්‍යන්තරව පිළිගෙන තියෙන්න ඕන. (ඊට පස්සේ තමයි රක්ෂණ සමාගමක් උනත් සලකල බලන්නෙ.) ඉතින් මේ කියන විදියට ගල තියෙද්දීම තමයි IMO registration හම්බ වෙල තියෙන්නෙ. හැබයි මේ සර්වේ කට්රන්නෙ අර කියපු යාළුවා වගේ අය නෙමෙයි. මේවට මමවත් අහල නැති සංවිදාන හැටහුටහමාරක් තියෙනවා. ඒ කියන්නෙ උන්ටත් වැරදිලා. (අනිත් එක උඹේ දැනුමට කියනවනම් ලෝකෙ තියෙන සමහර වරායවල සමහර තැන් වල ගල් තියෙනව. ගැඹුර අඩු තැන් තියෙනව. ගල් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි. එක නිසා පොර්ට් එකකට නැවක් එන්න කලින් පොර්ට් එකෙන් වරාය ගැන දන්නා පයිලට් කෙනෙක් නැවට බෝට් එකකින් යවනව. කොලබ වාරායෙත් මෙහෙමයි. ඊට පස්සෙ පයිලට් තමයි නැවේ කප්ප්ත්ත්ටට මග ඇරලා යන්න ඕන තැන් එක කියන්නෙ. මේවගේ ලෝකේ තියෙන හැම වාරයකම භුමි ලක්ෂණ එක්ක යන්න ඕන මාර්ගය සලකුණු කරපු සිතියම් (port maps) තියෙනව නැවක් එන්න කලින් දෙන) අනිත් එක හම්බන්තොට පොර්ට් එක හදල තියෙන විදියේ වැරද්දක් මට පේන්නෙ නෑ. පාරවල් උනත් සුපිරියට තියෙනව. සමහර වෙලාවට principal කොම්පැනියෙන් ලයින් එකේ ඔඩිට් වලට සුද්දෝ එනවා. උන් හිතන් ඉන්නෙ හම්බන්තොට කිව්වම හද්ද දුෂ්කර අලි කොටි ඉන්න පැත්තක් කියල. මුන්ව හයිවේ එකේ දාල හම්බන්තොට එක්කන් යද්දී හම්බන්තොට පාරවල් දැක්කම කරකවල අතාරිය වගේ වෙනව. :lol: [/COLOR] [COLOR="Indigo"]මට මේක තේරෙන්නෙ නෑ. හසුරුවගන්න බෑ කියන්නෙ මොකක්ද? හම්බන්තොට තාමත් කොළබත් එක්ක බැලුවම බොහොම පොඩි වියදමක් යන්නෙ. (operations වලට.) පොර්ට් operations කරන්නෙ ලංකාවෙ අය. අනිත් එක car carriers වල equpments භාවිතා වෙනව container vessels වලට වඩා අඩුයි. වාහන කෙලින්ම නැවේ ඉඳන් එලවගෙන එන එක කරන්නෙ. gantry ක්රෙන් වලින් බාන්නෙ නෑ.[/COLOR] [COLOR="Indigo"]මේකත් මට තේරෙන්නෙ නෑ. ටිකක් පැහැදිලි කරන්න. පොර්ට් සිටි වගේ ලොකු ව්‍යාපෘති වල 30% කොටසක් කියන්නෙත් ලොකු ගානක්. ඒවගේ ගානක් දරන්න රජයට පුළුවන් කියන්නෙත් ලොකු දෙයක්. ඉතුරු 70% පුද්ගලික අංශය දරනව කියන්නෙ ලංකාවේ පුද්ගලික අංශයද? මේක පැහැදිලි මදි. අනිත් එක ඔය වගේ නය දෙනකොට අනිවාර්යෙන් කරන ආයෝජනයේ ස්වභාවය බලනවා නේද? එතකොට ඔය වගේ නවත්ත නවත්ත පටන් ගන්න පුලුවන්ද?[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom