Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්Ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වියාපෘතියක් ශුද්ද ලබ ලබන තත්වයට එන්න අවුරුදු සැහෙන ගානක් යනවා ,එක වියාපෘතියේ ශුද්ද මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු වල තියෙන්නේ ,මේවගේ ශක්‍යතා වාර්තා තියෙන වද කියලා ෂුවර් නැ ,එත් මේ වියාපෘතිය ට නම් තියෙන්න ඕනා මේක 1970 ඉදලා ට්‍රයි කරලා 2009 පටන් ගත්ත එකක් ,එකට හිටපු ජනදිපතිට තමා ගවුරවය යන්නනේ ,එත් මේක ගොඩබිම හරලා හදපු එකන් තමයි අවුල ගියේ ,වැලි පරය ඒවත් කරලා වතුර පුරවපුවම තමා ගලේ අවුල අවේ ,මේක තව ටිකක් මුහුදට තියල මුහුද ඇසුරෙන් හැදුවා නම් එක නොවෙන්න තිබ්බා ,මේක ට මේ ගේම දැම්මේ සින්ගප්පුරුවෙන් කියල ත් රාවයක් තිබ්බා ,අනික තමයි චීනය 2018 ශ්න්හයි වල ගොඩබිම හාරලා වාරයක් හදන එකේ අවදානම බලන්න මේක පාවිචි කළා කියල කිව්වා ,කොහේ හැටි වෙතත් අන්තිමට ගලක ප්‍රශ්නේ තිබ්බා ,ඊටපස්සේ ඕක අයින් කරන්න විශේෂිත නැවක් ගෙනත් නියමිත ගැබුර අරගත්තා ,මොකද ජැටියට හානි නොවෙන්න එක ඉවත් කරන්න ඕනේ නිසා ,අපේ උන් ඔය ගැබුර නිවැරදිව දුන්නේ නැති නිසා ඔය නැව දෙපාරක් ගෙන්න උනා ,සැහෙන වියදමක් තේරුමක් නැතිව කළා .,,ඔය අතර තුරේ තමයි නැව් සමාගම් එක්ක ගිවිසුම් ඇති කර ගත්තේ එක පටන් ගන්න කොට සැලසුම් කරලා තිබ්බේ නැ' ,

නැව් නැති උනාම ෆ්‍රී tax සුන් එකක් කළා ,එකත් හරි ගියේ නැ

පස්සේ පට්ට අදහසක් අවා එක තමයි වාරයේ අනාගතේ වෙනස් කරන්නේ (යෝජනාව ගේන්නේ මට උගන්නපු විශිෂ්ට තම ගුරු තුමෙක් ,අවසාන හරියේ මහින්ද රාජ පක්ෂ මැතිතුමාට සැහෙන උදව් කළා තිබ්බ ප්‍රශ්න විසදාගන්න ,මේක එකක් විතරයි ,ජිනීවා ප්‍රශ්නේ පවා එතුමා කිව්වේ දෙෂ්පාලුවෙන්ගේ වැරදි නිසයි මෙහෙම ඇදුනේ කියලා ,ලේසියෙන් ම විසදගන්න පුළුවන් කම තිබුනා කියල )

යෝජනාව තමා අන්තරාල වෙළදාම ,එකියන්නේ ප්‍රති නැව් ගත කරණය (මේක කොලබ වරායට සැහෙන අවුලක් වෙලා තිබ්බේ නැවක් සති 2ක් විතර වාරයට එලියේ තියල තියන්න උනා ,මේකට විශාල දඩයක් ගෙවන්න වෙනවා ,මේකත් ඉවත් කරගෙන මේ වැඩේ හම්බන්තොටට මාරු කරනවා ,මේක කලේ කොලබ වාරයේ තදබදය අවම කරන්නන ,අනික තමයි කොලබ වාරයේ උපරිමයට එමින් තිබ්බේ අන්තිම තුරුම්පුව තමා මතක විදිහට කොලබ ඔය චීනෙන් හදන ජැටිය ,එතනින් එහාට ඕක පුළුල් කරන්න බැහැ ,

මේක කරපු ගමන් ලනක්වේ වහනයක වටිනාකම රු 30000 කින් වැඩි උනා ,මොකෝ කොලබින් එන වාහන හම්බන්තොටින් අයිත් කොලබට ගෙන්න වෙන නිසා /

මේක තවදුරටත් පුළුල් කළා ,,එනිසා මේක වාසි කියලා නැව් සමාගම් දැනුනා ,ඒ එක්කම තමා තෙල් සංකීරණ එකතු කරන්නේ ,එකෙන්දැන් ටිකක් වරාය සක්‍රියව දුවනවා ,

එත් පස්සේ රජය චිනේ එක්ක ගිවිසුමකට යනවා 2014 මුල මේකේ ලෝන් එක ගෙවන්න අමාරු වෙන නිසා එකේ පොලිය අඩු කරන්න සහ කලමානාකරණය හොද කරන්න ච්නේ ට බාර දෙනවා ,මොකද මේකෙන් ලබ ගන්න අවරුදු 75 ක් විතර යන්න පුළුවන් ,එකියන්නේ මුලික පිරිවැය ආවරණ ය කරගන්න

(http://www.sundaytimes.lk/141019/news/china-gets-controlling-stake-at-hambantota-port-123262.html)

මේකට තව බහලුම් පර්යන්ත්ය එකතු වෙන්න ඕනේ .

මේක ගොඩබිමට වඩා මුලින් ජපානෙන් දුන්නු සැලසුමට හැදුවනම් පිරිවැය වැඩි උනත් (30% අඩු කරගන්න කියල තමා මේකට මාරු වෙන්නේ )අපිට ගලේ ප්ර්ශ්නෙන් මිදෙන්න තිබ්බ ,

මෙතනින් දවසකට නැව් සැහෙන ගානක් මාරු වෙනවා ,ඒවායින් 10 ක් දවසකට ගෙන්න පුළුවන් නම් ගොඩ ,තම එනෙනේ කාගෝ විතරයි ,බාහාලුම් නැති නිසා ,

වරාය වියාපෘතිය හරියට එක්මන්ට කරානම් රටට සැහෙන සල්ලි ගෙන්න පුළුවන් එකක් ,අපි හැමදෙයක්ම කරන්න ගිහින් පටලවන් ඉන්නේ ,

එතකොට අදායම නැතිවෙලා ආර්ථිකය කෙටි කාලයේදී හිර වෙනවා ,

මෙකක පාඩු ලාබ කියවට වඩා මුලුන් කරන්න ඕනේ මෙහෙයුම් පිරිවැය ආවරණය කරගෙන ඇදගෙන යන එක ,එතකොට පාඩු නැ ,එහෙම වෙනවද කියන එක තමයි අවුල තියෙනේ

අන්තිමට කියන්න තියෙන්න මාගම්පුර වරය සැහෙන හොද වසර 40 ක් විතර පරක්කු වෙචච එකක් ,මේක මෙහෙම හරි හදපු එක හොදයි ,එත් මිට වඩා කල්පනා කාරී උන්නන්ම් මේ අනෙක් ප්‍රශ්න විසදා ගන්න තිබ්බ

මන් හිතනවා පිළිතුර ප්‍රමාණවත් කියල

[QUOTE="rocat90, post: 19839692, member: 452168"] [SIZE=5]මේ වියාපෘතියක් ශුද්ද ලබ ලබන තත්වයට එන්න අවුරුදු සැහෙන ගානක් යනවා ,එක වියාපෘතියේ ශුද්ද මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු වල තියෙන්නේ ,මේවගේ ශක්‍යතා වාර්තා තියෙන වද කියලා ෂුවර් නැ ,එත් මේ වියාපෘතිය ට නම් තියෙන්න ඕනා මේක 1970 ඉදලා ට්‍රයි කරලා 2009 පටන් ගත්ත එකක් ,එකට හිටපු ජනදිපතිට තමා ගවුරවය යන්නනේ ,එත් මේක ගොඩබිම හරලා හදපු එකන් තමයි අවුල ගියේ ,වැලි පරය ඒවත් කරලා වතුර පුරවපුවම තමා ගලේ අවුල අවේ ,මේක තව ටිකක් මුහුදට තියල මුහුද ඇසුරෙන් හැදුවා නම් එක නොවෙන්න තිබ්බා ,මේක ට මේ ගේම දැම්මේ සින්ගප්පුරුවෙන් කියල ත් රාවයක් තිබ්බා ,අනික තමයි චීනය 2018 ශ්න්හයි වල ගොඩබිම හාරලා වාරයක් හදන එකේ අවදානම බලන්න මේක පාවිචි කළා කියල කිව්වා ,කොහේ හැටි වෙතත් අන්තිමට ගලක ප්‍රශ්නේ තිබ්බා ,ඊටපස්සේ ඕක අයින් කරන්න විශේෂිත නැවක් ගෙනත් නියමිත ගැබුර අරගත්තා ,මොකද ජැටියට හානි නොවෙන්න එක ඉවත් කරන්න ඕනේ නිසා ,අපේ උන් ඔය ගැබුර නිවැරදිව දුන්නේ නැති නිසා ඔය නැව දෙපාරක් ගෙන්න උනා ,සැහෙන වියදමක් තේරුමක් නැතිව කළා .,,ඔය අතර තුරේ තමයි නැව් සමාගම් එක්ක ගිවිසුම් ඇති කර ගත්තේ එක පටන් ගන්න කොට සැලසුම් කරලා තිබ්බේ නැ' , නැව් නැති උනාම ෆ්‍රී tax සුන් එකක් කළා ,එකත් හරි ගියේ නැ පස්සේ පට්ට අදහසක් අවා එක තමයි වාරයේ අනාගතේ වෙනස් කරන්නේ (යෝජනාව ගේන්නේ මට උගන්නපු විශිෂ්ට තම ගුරු තුමෙක් ,අවසාන හරියේ මහින්ද රාජ පක්ෂ මැතිතුමාට සැහෙන උදව් කළා තිබ්බ ප්‍රශ්න විසදාගන්න ,මේක එකක් විතරයි ,ජිනීවා ප්‍රශ්නේ පවා එතුමා කිව්වේ දෙෂ්පාලුවෙන්ගේ වැරදි නිසයි මෙහෙම ඇදුනේ කියලා ,ලේසියෙන් ම විසදගන්න පුළුවන් කම තිබුනා කියල ) යෝජනාව තමා අන්තරාල වෙළදාම ,එකියන්නේ ප්‍රති නැව් ගත කරණය (මේක කොලබ වරායට සැහෙන අවුලක් වෙලා තිබ්බේ නැවක් සති 2ක් විතර වාරයට එලියේ තියල තියන්න උනා ,මේකට විශාල දඩයක් ගෙවන්න වෙනවා ,මේකත් ඉවත් කරගෙන මේ වැඩේ හම්බන්තොටට මාරු කරනවා ,මේක කලේ කොලබ වාරයේ තදබදය අවම කරන්නන ,අනික තමයි කොලබ වාරයේ උපරිමයට එමින් තිබ්බේ අන්තිම තුරුම්පුව තමා මතක විදිහට කොලබ ඔය චීනෙන් හදන ජැටිය ,එතනින් එහාට ඕක පුළුල් කරන්න බැහැ , මේක කරපු ගමන් ලනක්වේ වහනයක වටිනාකම රු 30000 කින් වැඩි උනා ,මොකෝ කොලබින් එන වාහන හම්බන්තොටින් අයිත් කොලබට ගෙන්න වෙන නිසා / මේක තවදුරටත් පුළුල් කළා ,,එනිසා මේක වාසි කියලා නැව් සමාගම් දැනුනා ,ඒ එක්කම තමා තෙල් සංකීරණ එකතු කරන්නේ ,එකෙන්දැන් ටිකක් වරාය සක්‍රියව දුවනවා , එත් පස්සේ රජය චිනේ එක්ක ගිවිසුමකට යනවා 2014 මුල මේකේ ලෝන් එක ගෙවන්න අමාරු වෙන නිසා එකේ පොලිය අඩු කරන්න සහ කලමානාකරණය හොද කරන්න ච්නේ ට බාර දෙනවා ,මොකද මේකෙන් ලබ ගන්න අවරුදු 75 ක් විතර යන්න පුළුවන් ,එකියන්නේ මුලික පිරිවැය ආවරණ ය කරගන්න ([url]http://www.sundaytimes.lk/141019/news/china-gets-controlling-stake-at-hambantota-port-123262.html[/url]) මේකට තව බහලුම් පර්යන්ත්ය එකතු වෙන්න ඕනේ . මේක ගොඩබිමට වඩා මුලින් ජපානෙන් දුන්නු සැලසුමට හැදුවනම් පිරිවැය වැඩි උනත් (30% අඩු කරගන්න කියල තමා මේකට මාරු වෙන්නේ )අපිට ගලේ ප්ර්ශ්නෙන් මිදෙන්න තිබ්බ , මෙතනින් දවසකට නැව් සැහෙන ගානක් මාරු වෙනවා ,ඒවායින් 10 ක් දවසකට ගෙන්න පුළුවන් නම් ගොඩ ,තම එනෙනේ කාගෝ විතරයි ,බාහාලුම් නැති නිසා , වරාය වියාපෘතිය හරියට එක්මන්ට කරානම් රටට සැහෙන සල්ලි ගෙන්න පුළුවන් එකක් ,අපි හැමදෙයක්ම කරන්න ගිහින් පටලවන් ඉන්නේ , එතකොට අදායම නැතිවෙලා ආර්ථිකය කෙටි කාලයේදී හිර වෙනවා , මෙකක පාඩු ලාබ කියවට වඩා මුලුන් කරන්න ඕනේ මෙහෙයුම් පිරිවැය ආවරණය කරගෙන ඇදගෙන යන එක ,එතකොට පාඩු නැ ,එහෙම වෙනවද කියන එක තමයි අවුල තියෙනේ අන්තිමට කියන්න තියෙන්න මාගම්පුර වරය සැහෙන හොද වසර 40 ක් විතර පරක්කු වෙචච එකක් ,මේක මෙහෙම හරි හදපු එක හොදයි ,එත් මිට වඩා කල්පනා කාරී උන්නන්ම් මේ අනෙක් ප්‍රශ්න විසදා ගන්න තිබ්බ මන් හිතනවා පිළිතුර ප්‍රමාණවත් කියල [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom