Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්Ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට එන විට මේ රටේ ණය බර, දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 103.2%ක අගයකයි පැවතුණේ. 2006 දී 87%යි. 2008 දී 81.4%යි. 2010 දී 81.9%යි. 2012 දී 79.2%යි. අවසානයේදී(2014) 75.5% දක්වා එය අඩු කළා. එහෙම නම් රාජපක්ෂ යුගය ණය බර වැඩි කරපු යුගයක් ලෙස හඳුන්වන්නේ කොහොමද? ෆිච් රේටින් ආයතනය වුවත් සලකා බලා ඇත්තේ, ‘රටේ ණය බර දළ ජාතික නිෂ්පාදිතයේ කවර ප්‍රතිශතයක්ද?’ කියායි. ජපානයේ නම් මේ අගය 226%යි. සිංගප්පූරුවේ 111%යි. ජර්මනියේ 76%යි. ඇමෙරිකා එක්සත් ජනපදයේ 102%යි. මේ අනුව කුහක නොවන ඕනෑම කෙනකුට පෙනෙනවා, ‘මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ණය බර කොපමණ අඩු කළාද?’ කියලා. එම ප්‍රතිශතය 103.2% සිට 75.5% දක්වා අඩු කිරීමට මහින්ද රාජපක්ෂ පාලනය සමත් වුණා. නමුත් අද බලන්න, මේ ආණ්ඩුව අධික පොලී අනුපාතික යටතේ ණය ගන්නවා. මේ අය තව අවුරුදු 2 – 3ක් හිටියොත් ණය බර, දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 100% ඉක්ම වූ අගයකට ගෙන යන එක වළක්වන්න බැහැ. ආර්ථිකයේ කිසිදු වර්ධනයක් සිදු නොවී ණය විතරක් ගන්න වුණාම, දළ ජාතික නිෂ්පාදිතයේ කඩා වැටීමක් සිදු වුණාම, ආයෝජනවලට බදු ගහන්න ගියාම ඒ පරිහානිය සිදුවීම වළක්වන්න බැහැ.

‘සිකුරාදා සිදුවන්නේ කුමක්ද?’

රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ ඊනියා යහපාලන යුගයේ ගෙවී ගිය මාස 14 දී කොටස් වෙළඳපොළ හරහා පමණක් විදේශ ආයෝජන රුපියල් බිලියන 5994ක් ආපහු රැගෙන ගොස් තිබෙනවා. මේ රටේ ආර්ථිකයේ වර්ධනයක් සිදු වෙනවා කියලා පෙනෙනවා නම් ඔවුන් ආපසු තම ආයෝජන රැගෙන යන්නේ නැහැ. ඔන්න මේ ආර්ථික ඔස්තාර්ලාගේ කෙරුවාව. ඉන්දියාවේ මහ බැංකුවට අපේ රටේ මහ බැංකුව ඩොලර් බිලියන 1.1ක් ගෙවන්න තිබෙනවා. ගෙවීමට තිබුණේ මේ මාසේ 04 වැනිදායි. නමුත් මේ ආණ්ඩුව ඒක ගෙවුවේ නැහැ. ඒකට හේතුව තමයි, මේ වන විට විදේශ විනිමය සංචිතයේ ඩොලර් බිලියන 5.4ක් පමණක් පැවතීම. ඒක ගෙවුවා නම් විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 4.3 දක්වා පහත වැටෙනවා. එහෙම වුණා නම් මෙතෙක් මූල්‍ය වෙළඳපොළට මහ බැංකුව විසින් කරන බලපෑමත් නැතිව යනවා. රුපියල ඉතාමත් ශීඝ්‍රයෙන් පහතට වැටෙනවා. ඉතිං මේ ආණ්ඩුව මේ ඩොලර් බිලියන 1.1 ගෙවන්න කල් ඉල්ලූවා. ඉන්දියාව කල් දුන්නේ එක සතියයි. මේ සිකුරාදා(11) වෙනකොට මේ ඩොලර් බිලියන 1.1 කෙසේ හෝ ගෙවන්න ඕනෙ. සිකුරාදා මේ ඩොලර් බිලියන 1.1 ගෙවපු ගමන්ම විදේශ විනිමය සංචිතය 20%කින් පහත වැටෙනවා. ඒ සමගම රටේ ආර්ථිකය තවත් පහත වැටෙනවා. ආර්ථික අර්බුදය හැම අතකින්ම පෙනෙන්න පටන් ගන්නවා. අගමැතිවරයාගේ මේ ‘අවුරුදු තෑගි’ ප්‍රකාශයට පත් වුණු ගමන්ම ඊයේ කොටස් වෙළඳපොළ 2%කින් පහත වැටුණා. කතාවට පමණක් එහෙම වුණා නම් මේ බදු ක්‍රියාත්මක වීමත් සමග ආර්ථිකයේ සිදු වන කඩාවැටීම අපට හිතාගන්නවත් බැරි වේවි. අපි ඉතා පැහැදිලිව මේ ආණ්ඩුවට කියනවා, ‘රාජපක්ෂ මුවහමට තඩිබාමින් ඉඳලා හරි යන්නේ නැහැ. ඔයගොල්ලො බලයට ආවේ, රට තිබුණු තැනින් ඉදිරියට ගෙන යනවා කියලා. එහෙම නැතිව තිබුණු තැනින් පහළට රට ඇද වට්ටන්න නොවෙයි’ කියලා. එදා කිව්වේ ‘රනිල් කියන්නේ නළුවෙක් නොවෙයි මොළයක්’ කියලයි. නමුත් අද නම් ‘මොළයක්’ තියා ‘අලයක්වත්’ තිබෙනවා කියලා අපට නම් පෙනෙන්නේ නැහැ.

– අනුරුද්ධ බණ්ඩාර

[QUOTE="funkyguy89, post: 19840250, member: 250919"] [SIZE=4]2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට එන විට මේ රටේ ණය බර, දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 103.2%ක අගයකයි පැවතුණේ. [B][COLOR=Red]2006 දී 87%යි. 2008 දී 81.4%යි. 2010 දී 81.9%යි. 2012 දී 79.2%යි. අවසානයේදී(2014) 75.5% දක්වා එය අඩු කළා. එහෙම නම් රාජපක්ෂ යුගය ණය බර වැඩි කරපු යුගයක් ලෙස හඳුන්වන්නේ කොහොමද? ෆිච් රේටින් ආයතනය වුවත් සලකා බලා ඇත්තේ, ‘රටේ ණය බර දළ ජාතික නිෂ්පාදිතයේ කවර ප්‍රතිශතයක්ද?’ කියායි[/COLOR][/B]. ජපානයේ නම් මේ අගය 226%යි. සිංගප්පූරුවේ 111%යි. ජර්මනියේ 76%යි. ඇමෙරිකා එක්සත් ජනපදයේ 102%යි. මේ අනුව කුහක නොවන ඕනෑම කෙනකුට පෙනෙනවා, ‘[B][COLOR=Navy]මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ණය බර කොපමණ අඩු කළාද?’ කියලා. එම ප්‍රතිශතය 103.2% සිට 75.5% දක්වා අඩු කිරීමට මහින්ද රාජපක්ෂ පාලනය සමත් වුණා. [/COLOR][/B]නමුත් අද බලන්න, මේ ආණ්ඩුව අධික පොලී අනුපාතික යටතේ ණය ගන්නවා. මේ අය තව අවුරුදු 2 – 3ක් හිටියොත් ණය බර, දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 100% ඉක්ම වූ අගයකට ගෙන යන එක වළක්වන්න බැහැ. ආර්ථිකයේ කිසිදු වර්ධනයක් සිදු නොවී ණය විතරක් ගන්න වුණාම, දළ ජාතික නිෂ්පාදිතයේ කඩා වැටීමක් සිදු වුණාම, ආයෝජනවලට බදු ගහන්න ගියාම ඒ පරිහානිය සිදුවීම වළක්වන්න බැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]‘සිකුරාදා සිදුවන්නේ කුමක්ද?’[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ ඊනියා [B][COLOR=Red]යහපාලන යුගයේ ගෙවී ගිය මාස 14 දී කොටස් වෙළඳපොළ හරහා පමණක් විදේශ ආයෝජන රුපියල් බිලියන 5994ක් ආපහු රැගෙන ගොස් තිබෙනවා.[/COLOR][/B] මේ රටේ ආර්ථිකයේ වර්ධනයක් සිදු වෙනවා කියලා පෙනෙනවා නම් ඔවුන් ආපසු තම ආයෝජන රැගෙන යන්නේ නැහැ. ඔන්න මේ ආර්ථික ඔස්තාර්ලාගේ කෙරුවාව. ඉන්දියාවේ මහ බැංකුවට අපේ රටේ මහ බැංකුව ඩොලර් බිලියන 1.1ක් ගෙවන්න තිබෙනවා. ගෙවීමට තිබුණේ මේ මාසේ 04 වැනිදායි. නමුත් මේ ආණ්ඩුව ඒක ගෙවුවේ නැහැ. ඒකට හේතුව තමයි, මේ වන විට විදේශ විනිමය සංචිතයේ ඩොලර් බිලියන 5.4ක් පමණක් පැවතීම. ඒක ගෙවුවා නම් විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 4.3 දක්වා පහත වැටෙනවා. එහෙම වුණා නම් මෙතෙක් මූල්‍ය වෙළඳපොළට මහ බැංකුව විසින් කරන බලපෑමත් නැතිව යනවා. රුපියල ඉතාමත් ශීඝ්‍රයෙන් පහතට වැටෙනවා. ඉතිං මේ ආණ්ඩුව මේ ඩොලර් බිලියන 1.1 ගෙවන්න කල් ඉල්ලූවා. ඉන්දියාව කල් දුන්නේ එක සතියයි. මේ සිකුරාදා(11) වෙනකොට මේ ඩොලර් බිලියන 1.1 කෙසේ හෝ ගෙවන්න ඕනෙ. සිකුරාදා මේ ඩොලර් බිලියන 1.1 ගෙවපු ගමන්ම විදේශ විනිමය සංචිතය 20%කින් පහත වැටෙනවා. ඒ සමගම රටේ ආර්ථිකය තවත් පහත වැටෙනවා. ආර්ථික අර්බුදය හැම අතකින්ම පෙනෙන්න පටන් ගන්නවා. අගමැතිවරයාගේ මේ ‘අවුරුදු තෑගි’ ප්‍රකාශයට පත් වුණු ගමන්ම ඊයේ කොටස් වෙළඳපොළ 2%කින් පහත වැටුණා. කතාවට පමණක් එහෙම වුණා නම් මේ බදු ක්‍රියාත්මක වීමත් සමග ආර්ථිකයේ සිදු වන කඩාවැටීම අපට හිතාගන්නවත් බැරි වේවි. අපි ඉතා පැහැදිලිව මේ ආණ්ඩුවට කියනවා, ‘රාජපක්ෂ මුවහමට තඩිබාමින් ඉඳලා හරි යන්නේ නැහැ. ඔයගොල්ලො බලයට ආවේ, රට තිබුණු තැනින් ඉදිරියට ගෙන යනවා කියලා. එහෙම නැතිව තිබුණු තැනින් පහළට රට ඇද වට්ටන්න නොවෙයි’ කියලා. එදා කිව්වේ ‘රනිල් කියන්නේ නළුවෙක් නොවෙයි මොළයක්’ කියලයි. නමුත් අද නම් ‘මොළයක්’ තියා ‘අලයක්වත්’ තිබෙනවා කියලා අපට නම් පෙනෙන්නේ නැහැ.[/SIZE] – අනුරුද්ධ බණ්ඩාර [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom