Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්Ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හදපු වරායේ ශ්ක්යතා වාර්තාවෙ අවුල් තැන් තියෙනව. අනික හරි ටිකෙත් ශක්‍යතා වාර්තාවට අනුව වෙලා නෑ. ඒව ප්‍රොජෙක්ට් එකේ උන දුර්වලතා. අනික ඕක කරද්දි සෑහෙන්නෙ අවධිමත් වැඩ වෙලා තියෙනව. සරලව කියනව ගසා කෑම්.. නිවැරදිව pass උන සල්ලි ප්‍රජෙක්ට් එකේ වැඩටම ගිහින් නෑ.

ඕක සිද්ධ වෙන්න ෆ්ලෝ එකක් විදියට. උඩම එකා ලොකු කුට්ටියක් ගන්නව. ඊට යට ඉන්න එකාගෙ කට වහන්න යට එකාටත් ඊට වඩා පොඩි කුට්ටියක් ගන්න දෙනව. අන්තිමට ඕක උඩ ඉදන් ඉන්ජිනියර්ස්ලටම එනව. එතනින් උන් ගහද්දි වැඩ කරන කම්කරුවටත් යනව. සරලව කියනව නම් අරක්කු කාලයි බත් පැකට් එක තමා උන්ගෙ කොටහ.

ඔය අක්‍රමවත් බව තමා ප්‍රධානම හේතුව. මේකෙන් වැඩක් ගන්න පුලුවන්ද කියනව නම් පැහැදිලිවම පුලුවන්. ශක්‍යතා වාර්තා වල අක්‍රමවත් බව තමා. වැඩ ගන්න පුලුවන් හැටි කියනව නම් ප්‍රධානම දේ තමා තෙල් සැපයීම. මැප් එක පොඩ්ඩක් බැලුව නම් පිහිටීම එක්ක තේරුම් ගන්න පුලුවන් සින්ගප්පූරුවෙන් තෙල් ගහපුවාම ආයිත් තෙල් ගහගන්න සුදුසු නියම තැන තමා ගාල්ල. සින්ගප්පුරුව අද ඔතන ඉන්නෙ ඔය තෙල් ගැහිල්ල නිසා තමා. ඕකෙන් සුපිරියට හොයන්න පුලුවන්. තෙල් වලට අමතරව තවත් සේවාවන් බහුතරයක් දෙන්න පුලුවන්. ඒ දේ කරන්න නැව් වරායට ඇතුලට එන්න ඕනෙ නෑ. නැවු එන්නෙ නෑ එන්නෙ නෑ කියල එදා ඉදන් කට්ටිය කෑගැහුවට එදා ඉදනම් ඕකෙ වරායෙන් පිටත ගැඹුරු මුහුදෙ සිද්ධ උනා. අලුත් වැඩියා කිරීම් වගේ දේවල්.

අනික් ප්‍රධාන දේ තමා වෙලද නැවු වලට මුහුදු කොල්ලකාරයන් මගින් වෙන හානියට ආරක්ශාව සැපයීම. රැකියා අවස්තා බර ගානක් එනව. නමුත් සිද්ධ උනේ ඕව ඔක්කොම රාජපක්ශල තම බූදලයට ගත්ත.. (රත්න ලංකා) එහෙම නැතුව ආරක්ශාව දීල ඒකලෙ ඉදන්ම කලා නම් අද ගොඩක් දියුණු වෙලා.

සරලව කියනව නම් මේ හැම දේම බිස්නස් එකක් කරගන්න ඕනෙ. ඒ කියන්නෙ මුහුදු කොල්ලකාරයින්ටත් ආයුධ දීල ගහපල්ල කියනව. ඊට පස්සෙ අනිත් උන්ට මෙහෙන් ආරක්ශාව දෙනව. ඕක තමා අනිත් හැම රටක්ම කරන්නෙ . ඒත් අපේ උන් කරන්නෙ උන් ආවම මුන්ට බනිනව. ඊලගට එහෙම බැනපු මුන් ආවාම උන් කරපුව කරකරම ඉන්නව.

වැරැද්ද දේශපාලකයින්ගෙ නෙමේ. මිනිස්සුන්ගෙ. මිනිස්සුන්ට ඕනෙ නෑ දියුණු වෙනව දකින්න. පක්ශ පාට බෙදන් කුලල් කා ගන්නව. අරුන් රජ වෙනව. මොකා ආවත් එකම රිපීට් වෙනව.

මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් උන දාට මේක දියුණු කරන්න පුලුවන් නායකයෙක් බිහි වෙයි. ඒත් කවදාවත් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන එකක් නැහැ.

[QUOTE="MihiCherub, post: 19843618, member: 238676"] [SIZE=3]හදපු වරායේ ශ්ක්යතා වාර්තාවෙ අවුල් තැන් තියෙනව. අනික හරි ටිකෙත් ශක්‍යතා වාර්තාවට අනුව වෙලා නෑ. ඒව ප්‍රොජෙක්ට් එකේ උන දුර්වලතා. අනික ඕක කරද්දි සෑහෙන්නෙ අවධිමත් වැඩ වෙලා තියෙනව. සරලව කියනව ගසා කෑම්.. නිවැරදිව pass උන සල්ලි ප්‍රජෙක්ට් එකේ වැඩටම ගිහින් නෑ. ඕක සිද්ධ වෙන්න ෆ්ලෝ එකක් විදියට. උඩම එකා ලොකු කුට්ටියක් ගන්නව. ඊට යට ඉන්න එකාගෙ කට වහන්න යට එකාටත් ඊට වඩා පොඩි කුට්ටියක් ගන්න දෙනව. අන්තිමට ඕක උඩ ඉදන් ඉන්ජිනියර්ස්ලටම එනව. එතනින් උන් ගහද්දි වැඩ කරන කම්කරුවටත් යනව. සරලව කියනව නම් අරක්කු කාලයි බත් පැකට් එක තමා උන්ගෙ කොටහ. ඔය අක්‍රමවත් බව තමා ප්‍රධානම හේතුව. මේකෙන් වැඩක් ගන්න පුලුවන්ද කියනව නම් පැහැදිලිවම පුලුවන්. ශක්‍යතා වාර්තා වල අක්‍රමවත් බව තමා. වැඩ ගන්න පුලුවන් හැටි කියනව නම් ප්‍රධානම දේ තමා තෙල් සැපයීම. මැප් එක පොඩ්ඩක් බැලුව නම් පිහිටීම එක්ක තේරුම් ගන්න පුලුවන් සින්ගප්පූරුවෙන් තෙල් ගහපුවාම ආයිත් තෙල් ගහගන්න සුදුසු නියම තැන තමා ගාල්ල. සින්ගප්පුරුව අද ඔතන ඉන්නෙ ඔය තෙල් ගැහිල්ල නිසා තමා. ඕකෙන් සුපිරියට හොයන්න පුලුවන්. තෙල් වලට අමතරව තවත් සේවාවන් බහුතරයක් දෙන්න පුලුවන්. ඒ දේ කරන්න නැව් වරායට ඇතුලට එන්න ඕනෙ නෑ. නැවු එන්නෙ නෑ එන්නෙ නෑ කියල එදා ඉදන් කට්ටිය කෑගැහුවට එදා ඉදනම් ඕකෙ වරායෙන් පිටත ගැඹුරු මුහුදෙ සිද්ධ උනා. අලුත් වැඩියා කිරීම් වගේ දේවල්. අනික් ප්‍රධාන දේ තමා වෙලද නැවු වලට මුහුදු කොල්ලකාරයන් මගින් වෙන හානියට ආරක්ශාව සැපයීම. රැකියා අවස්තා බර ගානක් එනව. නමුත් සිද්ධ උනේ ඕව ඔක්කොම රාජපක්ශල තම බූදලයට ගත්ත.. (රත්න ලංකා) එහෙම නැතුව ආරක්ශාව දීල ඒකලෙ ඉදන්ම කලා නම් අද ගොඩක් දියුණු වෙලා. සරලව කියනව නම් මේ හැම දේම බිස්නස් එකක් කරගන්න ඕනෙ. ඒ කියන්නෙ මුහුදු කොල්ලකාරයින්ටත් ආයුධ දීල ගහපල්ල කියනව. ඊට පස්සෙ අනිත් උන්ට මෙහෙන් ආරක්ශාව දෙනව. ඕක තමා අනිත් හැම රටක්ම කරන්නෙ . ඒත් අපේ උන් කරන්නෙ උන් ආවම මුන්ට බනිනව. ඊලගට එහෙම බැනපු මුන් ආවාම උන් කරපුව කරකරම ඉන්නව. [/SIZE] [SIZE=3]වැරැද්ද දේශපාලකයින්ගෙ නෙමේ. මිනිස්සුන්ගෙ. මිනිස්සුන්ට ඕනෙ නෑ දියුණු වෙනව දකින්න. පක්ශ පාට බෙදන් කුලල් කා ගන්නව. අරුන් රජ වෙනව. මොකා ආවත් එකම රිපීට් වෙනව. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් උන දාට මේක දියුණු කරන්න පුලුවන් නායකයෙක් බිහි වෙයි. ඒත් කවදාවත් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන එකක් නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom