Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්Ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පසුබිමෙහි අපේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා මූලික වෙනස්කම් ගණනාවක් අවශ්‍ය වෙනවා. ලෝකය ගමන් කරමින් සිටින ආර්ථික දිශානතියට සරිලන අයුරින් අප අපටම අනන්‍යවූ වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. සාම්ප්‍රදායික චින්තනයෙන් හෝ ක්‍රමවේදයන්ගෙන් තව දුරටත් මේ ගමන ඉදිරියට යා නොහැකියි. එසේම පැලැස්තර විසඳුම් දමමින්, ණය බරින් රට පීඩනයට පත්කරමින් මේ ගමන යා නොහැකියි. මේ ඉදිරි ගමන සඳහා අපට ලැබෙන අන්තිම අවස්ථාවත් මෙයයි.

අවුරුදු 70 කට පෙර, දෙවන ලෝක මහා යුධ සමයේ අප එංගලන්තයට පවා ණය ආධාර ලබා දුන්නා. පණස් ගණන්වලදී නිදහස් ලංකාවේ සංචාරයකට ආ සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ මැතිතුමා කිව්වේ ලංකාව ආදර්ශයට ගෙන සිංගප්පූරුව දියුණු කරලීම එතුමාගේ බලාපොරොත්තුව කියායි.

එදා සිංගප්පූරු ජාතිකයන් රැකියා සොයා ගෙන ලංකාවට ආවා. අද අපි රැකියා ඉල්ලාගෙන සිංගප්පූරුවට – මැලේසියාවට යනවා. අද අපි මුළු ලෝකයටම ණය වෙලා.

මේ වසරේ සිංගප්පූරුව නිදහස ලබා වසර 50 සමරනවා. ඔවුන් නිදහසේ ස්වර්ණ ජයන්තිය සමරන්නේ ආසියාවේ ආර්ථික බලවතෙක් ලෙසයි. කිසිදු ස්වාභාවික සම්පතක් නොමැති, අඩු තරමින් බොන්න වතුර ටිකක්වත් නොමැති සිංගප්පූරුව එවන් ඉහළ තලයකට යන්නත්, ස්වාභාවික සම්පතින් හා මිනිස් සම්පතින් පිරුණු අප පහළට වැටෙන්නත් හේතුව කුමක්ද? අපට වැරදුණේ කොතැනද?

අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගනිමු. 2023 වසර වන විට අප නිදහස ලබා වසර 75 සම්පූර්ණ වෙනවා. අපි හරි මග ගමන් ගත්තොත් නිදහසින් 75 වන වසර වෙද්දී අපට ආසියාවේ ශක්තිමත් ආර්ථිකයක් සහිත රාජ්‍යයක් වීමට ඕනෑ තරම් අවස්ථාව තියෙනවා. වැරදි මගක ගමන් ගත්තොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නටත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු.

ගරු කතානායකතුමෙනි,

මෙහිදී අපට මධ්‍ය කාලීන අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ අතරින් මූලික වන්නා වූ කරුණු කීපයක් පිළිබඳව මම මේ ගරු සභාවේ අවධානය යොමු කරන්නට කැමැතියි.

2003 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19 ක් ආදායම්වලින් රැස් කර ගන්නා ලද නමුත් 2014 දී එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ක දක්වා පහත වැටී ඇති ආකාරය සැලකඣ විට රජයේ මූල්‍යය මුළුමනින්ම, නොසලකා හැර තිබූ බව පෙනී යනවා. පවුලේ ඥාතීන් හා අන්තේවාසික තක්කඩියන් වෙත අත දිගහැර බදු විරාම පිරිනැමීම තුළින් මූල්‍ය සෞඛ්‍යය දැඩි අවදානමට පත් වුණා. ආහාර හා භාණ්ඩ මත පැනවූ බදු හරහා වක්‍රව බදු ගෙවන රටේ අඩු ආදායම් කණ්ඩායම් වෙත දැරිය නොහැකි බර පැටවුණා. හෙංචයියන් සහ ගජමිතුරන් බදු ගෙවීම මග හැරියා.

පසුගිය කාලයේ ඒක පුද්ගල ආදායම ගැන මොන මොනපුරසාරම් දෙඩවූවත්, සැබෑ සංඛ්‍යා ලේඛන අපව තැති ගන්වන සුළුයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 43 ක ඉපැයීම දිනකට අමෙරිකානු ඩොලර් 2 කට වඩා අඩුයි. මේ සංඛ්‍යා ලේඛන වලින් හෙළිදරව් වෙන්නේ ආදායම් බෙදී යාමේ විෂමතාවයි.

මේ අනුව සමාජීය, ජනගහනමය, භඣගෝලීයමය හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය වශයෙන් ආදී වූ කුමන කෝණයකින් බැලූවත් ශ්‍රී ලංකාවේ ආදායම් බෙදී යාමේ බරපතළ අසමතුලිතතාවක් ඇති බව මෙයින් තහවුරු වෙනවා.

එල්ටීටීඊය සමග ගැටුම අවසන් වීමෙන් වසර පහකට පසුවත් උතුරු පළාතේ නිෂ්පාදන දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක් පමණයි. පසුගිය රජය ක්‍රියාත්මක කළ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශ යළි ගොඩනැගීමේ ව්‍යාපාරය මහා ප්රචාරක ඝෝෂාවක් මිස, උතුරු පළාතේ ජනගහණය වෙත සැලකිය යුතු ආර්ථික ප්රතිලාභ ජනනය කිරීමට සමත් වූවක් නොවන බව මෙයින් පිළිබිwු වෙනවා. පසුගිය රජය කරන ලද ප්‍රකාශයන් කෙසේ වුවත්, සැබෑ සත්‍යය නම් ශ්‍රී ලංකාවේ පිට පළාත්වල ආර්ථික වර්ධනය කොළඹදිස්ත්‍රික්කයේ හා ඒ අවට දිස්ත්‍රික්කවල වර්ධනයට සාපේක්ෂව බරපතළ ලෙස පසුගාමී තත්ත්වයක පැවතීමයි. විශේෂයෙන්ම උතුරු මැද පළාත, උඣීව පළාත, නැගෙනහිර වගේම උතුරු පලාත ගැන මා මෙහිදි සදහන් කරන්න කැමතියි.

ගරු කතානායකතුමෙනි,

මේ පසුබිම මත ජනවාරි 08 වන දා සිට දින 100 වැඩ සටහන ක්‍රියාත්මක කරලීමේදී ආර්ථික අගාධයක වැටී සිටි ජනතාව වහාම ඉන් ඉහළට ඔසවා තැබීමට අපට සිදු වුණා. ඒ සඳහා අප ජනතාවට විශාල වශයෙන් සහන ලබා දුන්නා.

රජයේ සේවක වැටුප් වැඩි කළා. විශ්‍රාමිකයන්ට දීමනා ලබා දුන්නා. ගෑස් මිල අඩු කළා. ඩීසල්, පෙට්‍රල්, භඣමිතෙල් මිල පහල දැම්මා. මහපොල දීමනාව වැඩි කළා. සමෘද්ධිය සියයට 200 කින් වැඩි කළා. ගොවි ණය කපා හැරියා. පෝෂණ මල්ල ලබා දුන්නා. විවාහ ලියාපදිංචි ගාස්තුව පහල දැම්මා. වී කිලෝවකට සහතික මිලක් ලබා දුන්නා. ජ්‍යේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා සියයට 15 ක පොලියක් ලබා දුන්නා. පෙර පාසැල් සහ දහම් පාසැල් ගුරුවර ගුරුවරියන්ට විශේෂ දීමනාවක් දුන්නා.

මේ අයුරින් සහන ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස අද ජනතාව අතේ වැඩි වැඩියෙන් මුදල් තියෙනවා. මිළදී ගැනීම් වැඩි වී තියෙනවා. මුල්‍ය සංසරණය ඉහළ නැංවී තියෙනවා. දැන් අප කළ යුත්තේ එතැන් පටන් ඉදිරියට ගොස් තිරසර සංවර්ධනයක් සඳහා පදනම සකස් කර ගැනීමයි.

අපේ සංවර්ධන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා අප සාධනීය පියවර ගණනාවක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.

මධ්‍ය කාලීනව රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධකරණය මගින් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% දක්වා අඩුකරලීම. මේ ඉලක්කය 2020 වන විට සපුරාලීමට අප කටයුතු කරනවා.

මුදල් අමාත්‍යංශයේ සුවිශේෂ අවධානය රජයේ ආදායම ඉහළ නැංවීම, පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් සැලසුම් කිරීම හා පාලනය කෙරෙහි යොමු කිරීම.

ණය බර අඩු කරලීම සහ මුල්‍ය ස්ථාවරත්වය සඳහා අවංක සහ විශ්වසනීය වෑයමක් දැරීම.

ආදායම වැඩි කරලීමට ඉහළම ප්‍රමුඛත්වය ලබා දීම. ප්‍රතීපායන බදු ක්‍රමවේදය අවම කරලීම ඔස්සේ වක්‍ර සහ සෘජු ආදායම් බදු ලැබීමේ අනුපාතය මධ්‍ය කාලීන වශයෙන් 80% X 20% සිට 60% X 40% ආකාරයට ගෙන ඒම, බදු කළමනාකරණය ශක්තිමත් කිරීම සහ බදු මුක්තීන් සහ සහන අවම කිරීම.

යුද්ධ අවදානම් ඉවත්වීම, අඩු පොළී අනුපාතික, වඩාත් යථාර්ථවාදී විනිමය අනුපාතික සහ පහළ දැමුණු ඉන්ධන සහ බලශක්ති ගාස්තු නිසා නිර්මාණය වුණු නව පසුබිම මත බදු සහන සහ නිදහස් කිරීම් අවම කිරීම.

විවාදයට ලක්වූ එක්වරක් පමණක් අය කරන බදු අත්හිටුවීම. ව්‍යාපාරික විශ්වසනීයත්වය දුබල කිරීමට හේතුවන අතීතයට බලපාන බදු අත්හිටුවීම.

ශ්‍රී ලාංකිකයන් විදේශයන්හි උපයන ආදායම බදු වලින් නිදහස් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ උපයන ආදායම් සඳහා පමණක් බදු අය කිරීම.

රජයේ ප්‍රමුඛතාවන් සැලැකිල්ලට ගමින් පොදු වියදම් දැඩි විමර්ශනයකට ලක්කිරීම සහ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් ප්‍රතිපාදන ඉහළ නැංවීම.

ආධාර ලබා දෙන්නන්ගේ හෝ කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රමුඛතාව මත නොව රජයේ ප්‍රමුඛතාව මත මධ්‍ය කාලීන පොදු ආයෝජන වැඩසටහනක් සකස් කිරීම සහ ව්‍යාපෘති අගැයීමේ ශක්තිමත් ක්‍රියාවලියක් සමග, රාජ්‍ය – පුද්ගලික සහයෝගීතාවය සැලකිල්ලට ලක්කිරීම. (Public Private Partnership)

සංවර්ධන ක්‍රියාවලියේදී කලාපීය සමබරතාව ආරක්ෂා කර ගැනීම.

ගරු කතානායකතුමෙනි,

[QUOTE="rocat90, post: 19847859, member: 452168"] [SIZE=4]මේ පසුබිමෙහි අපේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා මූලික වෙනස්කම් ගණනාවක් අවශ්‍ය වෙනවා. ලෝකය ගමන් කරමින් සිටින ආර්ථික දිශානතියට සරිලන අයුරින් අප අපටම අනන්‍යවූ වෙනස්කම් හා ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. සාම්ප්‍රදායික චින්තනයෙන් හෝ ක්‍රමවේදයන්ගෙන් තව දුරටත් මේ ගමන ඉදිරියට යා නොහැකියි. එසේම පැලැස්තර විසඳුම් දමමින්, ණය බරින් රට පීඩනයට පත්කරමින් මේ ගමන යා නොහැකියි. මේ ඉදිරි ගමන සඳහා අපට ලැබෙන අන්තිම අවස්ථාවත් මෙයයි. අවුරුදු 70 කට පෙර, දෙවන ලෝක මහා යුධ සමයේ අප එංගලන්තයට පවා ණය ආධාර ලබා දුන්නා. පණස් ගණන්වලදී නිදහස් ලංකාවේ සංචාරයකට ආ සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ මැතිතුමා කිව්වේ ලංකාව ආදර්ශයට ගෙන සිංගප්පූරුව දියුණු කරලීම එතුමාගේ බලාපොරොත්තුව කියායි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එදා සිංගප්පූරු ජාතිකයන් රැකියා සොයා ගෙන ලංකාවට ආවා. අද අපි රැකියා ඉල්ලාගෙන සිංගප්පූරුවට – මැලේසියාවට යනවා. අද අපි මුළු ලෝකයටම ණය වෙලා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ වසරේ සිංගප්පූරුව නිදහස ලබා වසර 50 සමරනවා. ඔවුන් නිදහසේ ස්වර්ණ ජයන්තිය සමරන්නේ ආසියාවේ ආර්ථික බලවතෙක් ලෙසයි. කිසිදු ස්වාභාවික සම්පතක් නොමැති, අඩු තරමින් බොන්න වතුර ටිකක්වත් නොමැති සිංගප්පූරුව එවන් ඉහළ තලයකට යන්නත්, ස්වාභාවික සම්පතින් හා මිනිස් සම්පතින් පිරුණු අප පහළට වැටෙන්නත් හේතුව කුමක්ද? අපට වැරදුණේ කොතැනද?[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගනිමු. 2023 වසර වන විට අප නිදහස ලබා වසර 75 සම්පූර්ණ වෙනවා. අපි හරි මග ගමන් ගත්තොත් නිදහසින් 75 වන වසර වෙද්දී අපට ආසියාවේ ශක්තිමත් ආර්ථිකයක් සහිත රාජ්‍යයක් වීමට ඕනෑ තරම් අවස්ථාව තියෙනවා. වැරදි මගක ගමන් ගත්තොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වෙන්නටත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ගරු කතානායකතුමෙනි,[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙහිදී අපට මධ්‍ය කාලීන අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ අතරින් මූලික වන්නා වූ කරුණු කීපයක් පිළිබඳව මම මේ ගරු සභාවේ අවධානය යොමු කරන්නට කැමැතියි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]2003 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19 ක් ආදායම්වලින් රැස් කර ගන්නා ලද නමුත් 2014 දී එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ක දක්වා පහත වැටී ඇති ආකාරය සැලකඣ විට රජයේ මූල්‍යය මුළුමනින්ම, නොසලකා හැර තිබූ බව පෙනී යනවා. පවුලේ ඥාතීන් හා අන්තේවාසික තක්කඩියන් වෙත අත දිගහැර බදු විරාම පිරිනැමීම තුළින් මූල්‍ය සෞඛ්‍යය දැඩි අවදානමට පත් වුණා. ආහාර හා භාණ්ඩ මත පැනවූ බදු හරහා වක්‍රව බදු ගෙවන රටේ අඩු ආදායම් කණ්ඩායම් වෙත දැරිය නොහැකි බර පැටවුණා. හෙංචයියන් සහ ගජමිතුරන් බදු ගෙවීම මග හැරියා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පසුගිය කාලයේ ඒක පුද්ගල ආදායම ගැන මොන මොනපුරසාරම් දෙඩවූවත්, සැබෑ සංඛ්‍යා ලේඛන අපව තැති ගන්වන සුළුයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 43 ක ඉපැයීම දිනකට අමෙරිකානු ඩොලර් 2 කට වඩා අඩුයි. මේ සංඛ්‍යා ලේඛන වලින් හෙළිදරව් වෙන්නේ ආදායම් බෙදී යාමේ විෂමතාවයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ අනුව සමාජීය, ජනගහනමය, භඣගෝලීයමය හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය වශයෙන් ආදී වූ කුමන කෝණයකින් බැලූවත් ශ්‍රී ලංකාවේ ආදායම් බෙදී යාමේ බරපතළ අසමතුලිතතාවක් ඇති බව මෙයින් තහවුරු වෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එල්ටීටීඊය සමග ගැටුම අවසන් වීමෙන් වසර පහකට පසුවත් උතුරු පළාතේ නිෂ්පාදන දායකත්වය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක් පමණයි. පසුගිය රජය ක්‍රියාත්මක කළ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශ යළි ගොඩනැගීමේ ව්‍යාපාරය මහා ප්රචාරක ඝෝෂාවක් මිස, උතුරු පළාතේ ජනගහණය වෙත සැලකිය යුතු ආර්ථික ප්රතිලාභ ජනනය කිරීමට සමත් වූවක් නොවන බව මෙයින් පිළිබිwු වෙනවා. පසුගිය රජය කරන ලද ප්‍රකාශයන් කෙසේ වුවත්, සැබෑ සත්‍යය නම් ශ්‍රී ලංකාවේ පිට පළාත්වල ආර්ථික වර්ධනය කොළඹදිස්ත්‍රික්කයේ හා ඒ අවට දිස්ත්‍රික්කවල වර්ධනයට සාපේක්ෂව බරපතළ ලෙස පසුගාමී තත්ත්වයක පැවතීමයි. විශේෂයෙන්ම උතුරු මැද පළාත, උඣීව පළාත, නැගෙනහිර වගේම උතුරු පලාත ගැන මා මෙහිදි සදහන් කරන්න කැමතියි. ගරු කතානායකතුමෙනි,[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ පසුබිම මත ජනවාරි 08 වන දා සිට දින 100 වැඩ සටහන ක්‍රියාත්මක කරලීමේදී ආර්ථික අගාධයක වැටී සිටි ජනතාව වහාම ඉන් ඉහළට ඔසවා තැබීමට අපට සිදු වුණා. ඒ සඳහා අප ජනතාවට විශාල වශයෙන් සහන ලබා දුන්නා. රජයේ සේවක වැටුප් වැඩි කළා. විශ්‍රාමිකයන්ට දීමනා ලබා දුන්නා. ගෑස් මිල අඩු කළා. ඩීසල්, පෙට්‍රල්, භඣමිතෙල් මිල පහල දැම්මා. මහපොල දීමනාව වැඩි කළා. සමෘද්ධිය සියයට 200 කින් වැඩි කළා. ගොවි ණය කපා හැරියා. පෝෂණ මල්ල ලබා දුන්නා. විවාහ ලියාපදිංචි ගාස්තුව පහල දැම්මා. වී කිලෝවකට සහතික මිලක් ලබා දුන්නා. ජ්‍යේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා සියයට 15 ක පොලියක් ලබා දුන්නා. පෙර පාසැල් සහ දහම් පාසැල් ගුරුවර ගුරුවරියන්ට විශේෂ දීමනාවක් දුන්නා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ අයුරින් සහන ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස අද ජනතාව අතේ වැඩි වැඩියෙන් මුදල් තියෙනවා. මිළදී ගැනීම් වැඩි වී තියෙනවා. මුල්‍ය සංසරණය ඉහළ නැංවී තියෙනවා. දැන් අප කළ යුත්තේ එතැන් පටන් ඉදිරියට ගොස් තිරසර සංවර්ධනයක් සඳහා පදනම සකස් කර ගැනීමයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අපේ සංවර්ධන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා අප සාධනීය පියවර ගණනාවක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මධ්‍ය කාලීනව රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධකරණය මගින් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% දක්වා අඩුකරලීම. මේ ඉලක්කය 2020 වන විට සපුරාලීමට අප කටයුතු කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මුදල් අමාත්‍යංශයේ සුවිශේෂ අවධානය රජයේ ආදායම ඉහළ නැංවීම, පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් සැලසුම් කිරීම හා පාලනය කෙරෙහි යොමු කිරීම.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ණය බර අඩු කරලීම සහ මුල්‍ය ස්ථාවරත්වය සඳහා අවංක සහ විශ්වසනීය වෑයමක් දැරීම.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ආදායම වැඩි කරලීමට ඉහළම ප්‍රමුඛත්වය ලබා දීම. ප්‍රතීපායන බදු ක්‍රමවේදය අවම කරලීම ඔස්සේ වක්‍ර සහ සෘජු ආදායම් බදු ලැබීමේ අනුපාතය මධ්‍ය කාලීන වශයෙන් 80% X 20% සිට 60% X 40% ආකාරයට ගෙන ඒම, බදු කළමනාකරණය ශක්තිමත් කිරීම සහ බදු මුක්තීන් සහ සහන අවම කිරීම.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]යුද්ධ අවදානම් ඉවත්වීම, අඩු පොළී අනුපාතික, වඩාත් යථාර්ථවාදී විනිමය අනුපාතික සහ පහළ දැමුණු ඉන්ධන සහ බලශක්ති ගාස්තු නිසා නිර්මාණය වුණු නව පසුබිම මත බදු සහන සහ නිදහස් කිරීම් අවම කිරීම.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]විවාදයට ලක්වූ එක්වරක් පමණක් අය කරන බදු අත්හිටුවීම. ව්‍යාපාරික විශ්වසනීයත්වය දුබල කිරීමට හේතුවන අතීතයට බලපාන බදු අත්හිටුවීම.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශ්‍රී ලාංකිකයන් විදේශයන්හි උපයන ආදායම බදු වලින් නිදහස් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ උපයන ආදායම් සඳහා පමණක් බදු අය කිරීම.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]රජයේ ප්‍රමුඛතාවන් සැලැකිල්ලට ගමින් පොදු වියදම් දැඩි විමර්ශනයකට ලක්කිරීම සහ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් ප්‍රතිපාදන ඉහළ නැංවීම.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ආධාර ලබා දෙන්නන්ගේ හෝ කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රමුඛතාව මත නොව රජයේ ප්‍රමුඛතාව මත මධ්‍ය කාලීන පොදු ආයෝජන වැඩසටහනක් සකස් කිරීම සහ ව්‍යාපෘති අගැයීමේ ශක්තිමත් ක්‍රියාවලියක් සමග, රාජ්‍ය – පුද්ගලික සහයෝගීතාවය සැලකිල්ලට ලක්කිරීම. (Public Private Partnership)[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සංවර්ධන ක්‍රියාවලියේදී කලාපීය සමබරතාව ආරක්ෂා කර ගැනීම.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ගරු කතානායකතුමෙනි,[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom