Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්Ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ථික පරිවර්තනයට පෙරාතුව ශ්‍රී ලංකාවේ ජනගහණ සංක්‍රාන්තිය සම්පූර්ණ වී තිබෙනවා. අනාගත ආර්ථික දියුණුව ශ්‍රමය මත පමණක් ර¼දා පවතින්නේ නෑ. ඒ සඳහා පදනම් වන්නේ නවෝත්පාදනය සහ ඵලදායීතා වර්ධනයයි. ඒ අභියෝගයට අමතරව, වැඩිහිටි ජනගහණය වැඩි වීම නිසා සෞඛ්‍ය සහ සුබසාධනය වැනි අමතර අභියෝගයන්ට මුහුණ දීමටද අපට සිදු වෙනවා.

රජය විසින් ම සියළු සේවාවන් සැපයිය යුතුය යන සංකල්පය තව දුරටත් පවත්වා ගෙන යාම දුෂ්කරයි. ඒ නිසා තරගකාරීත්වය හා නිෂ්පාදන ඵලදායීතාව කෙරෙහි අවධානය යොමු කිරීමත් ඊට සමගාමීව ශක්තිමත් හා විධිමත් සමාජ ආරක්ෂණ ජාලයක් සැකසීමත් අප කළ යුතුයි.

මේ බැවින් රට වෙනුවෙන්, රටේ අනාගත පරම්පරාව වෙනුවෙන්, සත්‍යයේ නාමයෙන් අප නිවරැදි තීරණ ගත යුතු වෙනවා. මේ සමහර තීරණ ජනප්‍රිය නොවන්න පුළුවන්. තරමක් තිත්ත වෙන්න පුළුවන්. ඒත් අපි තිත්ත බේත් බොන්නේ අසනීපය නිට්ටාවටම සුව කර ගන්නයි.

ගරු කතානායකතුමෙනි,

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන් විසින් ශ්‍රී ලංකාව තුළ පළමු පරම්පරාවේ සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් අවස්ථවේ සිට මේ වන විට වසර 40 ක් ගත වී තියෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලංකාවේ පැවතියේ ආර්ථික ක්‍රියාවලිය පාලනය සඳහා රජය වැඩි වශයෙන් මැදිහත් විය යුතුය යන මානසිකත්වයයි. මේ නිසා සිදුවූ පසුබෑම අප කවුරුත් දන්නවා. ඒ කාලයේ පුද්ගලික ව්‍යාපාර ගණනාවක් රජය විසින් අත්පත් කර ගත්තා. ආනයන සහ අපනයන ෙක්ෂ්ත්රයන්හි පුද්ගලික අංශයේ ක්‍රියාකාරම් මත අධික බදු බර පැටවුණා.

ජයවර්ධන මහතා 1977 දී වෙනස් කළේ මේ තත්වයයි. 77 සිට ආර්ථික සංවර්ධනය ක්‍රියාවලියේ සිදු වූ වෙනස දැන් සියලූ දේශපාලන පක්ෂ විසින් පිළිගෙන තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ජයග්‍රහණ සාධනීය හා ඉදිරිගාමී දිශානතියකට යොමු කිරීමේ කාර්යයයේ දී එක්සත් ජාතික පක්ෂය ලබා දුන් ඓතිහාසික නායකත්ව භඣමිකාව පිළිබිඹු කරන්නක්.

දෙවැනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන එන ලද්දේ පේර්මදාස පාලනය යටතේයි. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ කැපී පෙනෙන ලෙස නිදහස් කෙරුණා. රජය විසින් කළමනාකරණය කිරීම අනවශ්‍ය යැයි සලකන ලද රාජ්‍ය ව්‍යාපාර ජනතාකරණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වුණා. අද ශ්‍රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය වන ඇඟලූම් අංශයේ වර්ධනය සිදු වූයේ එම දෙවැනි පරම්පරාවේ ප්‍රතිසංස්කරණ නිසයි.

ගරු කතානායක තුමෙනි,

[QUOTE="rocat90, post: 19847864, member: 452168"] [SIZE=5]ආර්ථික පරිවර්තනයට පෙරාතුව ශ්‍රී ලංකාවේ ජනගහණ සංක්‍රාන්තිය සම්පූර්ණ වී තිබෙනවා. අනාගත ආර්ථික දියුණුව ශ්‍රමය මත පමණක් ර¼දා පවතින්නේ නෑ. ඒ සඳහා පදනම් වන්නේ නවෝත්පාදනය සහ ඵලදායීතා වර්ධනයයි. ඒ අභියෝගයට අමතරව, වැඩිහිටි ජනගහණය වැඩි වීම නිසා සෞඛ්‍ය සහ සුබසාධනය වැනි අමතර අභියෝගයන්ට මුහුණ දීමටද අපට සිදු වෙනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]රජය විසින් ම සියළු සේවාවන් සැපයිය යුතුය යන සංකල්පය තව දුරටත් පවත්වා ගෙන යාම දුෂ්කරයි. ඒ නිසා තරගකාරීත්වය හා නිෂ්පාදන ඵලදායීතාව කෙරෙහි අවධානය යොමු කිරීමත් ඊට සමගාමීව ශක්තිමත් හා විධිමත් සමාජ ආරක්ෂණ ජාලයක් සැකසීමත් අප කළ යුතුයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මේ බැවින් රට වෙනුවෙන්, රටේ අනාගත පරම්පරාව වෙනුවෙන්, සත්‍යයේ නාමයෙන් අප නිවරැදි තීරණ ගත යුතු වෙනවා. මේ සමහර තීරණ ජනප්‍රිය නොවන්න පුළුවන්. තරමක් තිත්ත වෙන්න පුළුවන්. ඒත් අපි තිත්ත බේත් බොන්නේ අසනීපය නිට්ටාවටම සුව කර ගන්නයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ගරු කතානායකතුමෙනි,[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන් විසින් ශ්‍රී ලංකාව තුළ පළමු පරම්පරාවේ සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් අවස්ථවේ සිට මේ වන විට වසර 40 ක් ගත වී තියෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලංකාවේ පැවතියේ ආර්ථික ක්‍රියාවලිය පාලනය සඳහා රජය වැඩි වශයෙන් මැදිහත් විය යුතුය යන මානසිකත්වයයි. මේ නිසා සිදුවූ පසුබෑම අප කවුරුත් දන්නවා. ඒ කාලයේ පුද්ගලික ව්‍යාපාර ගණනාවක් රජය විසින් අත්පත් කර ගත්තා. ආනයන සහ අපනයන ෙක්ෂ්ත්රයන්හි පුද්ගලික අංශයේ ක්‍රියාකාරම් මත අධික බදු බර පැටවුණා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ජයවර්ධන මහතා 1977 දී වෙනස් කළේ මේ තත්වයයි. 77 සිට ආර්ථික සංවර්ධනය ක්‍රියාවලියේ සිදු වූ වෙනස දැන් සියලූ දේශපාලන පක්ෂ විසින් පිළිගෙන තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ජයග්‍රහණ සාධනීය හා ඉදිරිගාමී දිශානතියකට යොමු කිරීමේ කාර්යයයේ දී එක්සත් ජාතික පක්ෂය ලබා දුන් ඓතිහාසික නායකත්ව භඣමිකාව පිළිබිඹු කරන්නක්.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]දෙවැනි පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන එන ලද්දේ පේර්මදාස පාලනය යටතේයි. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ කැපී පෙනෙන ලෙස නිදහස් කෙරුණා. රජය විසින් කළමනාකරණය කිරීම අනවශ්‍ය යැයි සලකන ලද රාජ්‍ය ව්‍යාපාර ජනතාකරණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වුණා. අද ශ්‍රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය වන ඇඟලූම් අංශයේ වර්ධනය සිදු වූයේ එම දෙවැනි පරම්පරාවේ ප්‍රතිසංස්කරණ නිසයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ගරු කතානායක තුමෙනි,[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom