Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්Ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද සිදු වී ඇත්තේ කුමක්ද? දකුණු ආසියාවේ වඩාත් විවෘත ආර්ථිකය යන කීර්ති නාමය ලබා සිටි අපේ රට දකුණු ආසියාවේ වඩාත් දූෂිත ආර්ථිකය ලෙස නම් ලැබීමයි.

ඒ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ අප වෙත පැවරී ඇති අභියෝගාත්මක වගකීම වන්නේ රාජපක්ෂ පාලනය සමයේ සිදු කෙරෙණු ආර්ථික ප්‍රතිසංස්කරණවල පැවැති නොසැලකිලිමත් භාවයන් හා විකෘතීන් හි ප්‍රතිඵලය ලෙස අද අපේ ආර්ථිකය පත් වී ඇති අගාධයෙන් ගොඩ ගැනීම සහ රට ඉදිරියට ගෙන යාමට සමත්වන තුන්වන පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමයි.

අප මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඔස්සේ ජනතාවගේ ආදායම් වැඩි කිරීමටත්, රැකියා දසලක්ෂයක් උත්පාදනය කිරීමටත් කටයුතු කරනවා. මේ සඳහා අපේ දේශීය වෙළඳපොලට වඩා විශාල වෙළඳ පොලකට අවතීර්ණ වීම අත්‍යවශ්‍ය වෙනවා. අප ලෝක වෙළඳ පොලෙහි ඉඩ කඩ නිර්මාණය කර ගත යුතුයි. ලෝක වෙළඳ පොලෙහි අපට හිමි ස්ථානය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් තරගකාරී තලයකට ඔසවා තබන්නට මේ ප්‍රතිසංස්කරණ සමත් වෙනවා.

මේ සඳහා අප,

1. ගෝලීය වටිනාකම් දාමයට (Global Value Chain) එක්වීමට පසුබිම සකස් කරනවා.

2. අපේ කුඩා සහ මහා පරිමාණ ගොවීන් සහ ව්‍යවසායකයින් ගෝලීය ආර්ථිකයට එක් කරනවා.

3. ජාත්‍යන්තර තරගකාරී විදේශීය ආයතනයන්ට අප රට තුළ ආයෝජන සිදු කිරීම දිරිමත් කරනවා.

4. ආර්ථිකය ඩිජිටල්කරණයට ලක්කරනවා.

අප හඳුන්වාදෙන නව ප්රතිපත්තීන් යටතේ පුද්ගලික ආයෝජන දිරිමත් කරනවා. විශේෂයෙන්ම සෘජු විදේශීය ආයෝජන සඳහා අප වැඩි වැඩියෙන් ඉඩකඩ සලසනවා.

ව්‍යාපාර ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ ඉහළ ස්ථානයකට ළඟා වීම සඳහා සාමූහික උත්සාහයක් දරනවා.

ගරු කතානායකතුමෙනි,

මූලික පියවරක් හැටියට අප ජනතාවගේ අයිතිය තහවුරු කරනවා. ලක්ෂ 30 කට ආසන්න ජනතාවකට සින්නක්කරවම දේපල සහ නිවාස අයිතිය ලබා දෙනවා.

ඉඩම් සංවර්ධන අ ඥා පනත අනුව ජනතාවට බලපත්‍ර ක්‍රමයක් පදනම් කර ගනිමින් ඉඩම් ලබා දුන්නා. ඉන් පසුව ස්වර්ණභඣමි ආදී වැඩපිළිවෙළවල් යටතේ ද ඉඩම් ලබා දුන්නා. ඒ වගේම රජයෙන් තනන ලද නිවාස ද, උදාගම් සහ අනෙකුත් ව්‍යාපර මගින් ඉඩම් ද, නිවාස ඉදිකිිරීමට ආධාර ද ලබා දුන්නා. නමුත් මේ ඉඩම්වල සහ නිවාසවල සින්නක්කර අයිතිය මෙතෙක් ජනතාවට හිමි වී නැහැ.

මේ ආකාරයට වසර 10 කට වඩා වැඩි කාලයක් බලපත්‍ර ලාභී ඉඩම් වල ජීවත් වන ජනතාවට අපි සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා. රජයේ කුලී නිවාසයන්හි වසර 10 කට වඩා වැඩි කාලයක් වෙසෙන අයට නිවාසවල අයිතිය සින්නක්කරවම ලබා දෙනවා. වතුකරයේ ලයින් කාමරවල අවුරුදු 10 කට වඩා වැඩි කලක් ජීවත් වන කම්කරු ජනතාවට කුඩා ඉඩමක හා නිවසක අයිතිය ලබා දීමට අප පියවර ගන්නවා. ඊට අදාළ නීති රීති ළඟදීම මේ සභාවට ඉදිරිපත් කරනවා.

සමාජ සංවර්ධනයේ අංශ කිහිපයක්ම පසුගිය රජය විසින් අතපසු කර, නොසලකා තිබෙනවා. වෙහෙස මහන්සි වී වැඩ කරන රාජ්‍ය සේවකයන්, කම්හල් කම්කරුවන්, කාර්යාල සේවකයින් හා වතු කම්කරුවන් සඳහා සුදුසු නිවාස පහසුකම් ලබාදීම පිළිබඳ කිසිඳු ප්‍රගතියක් ඇති වී නැහැ. කොළඹනගරයේ වතු නිවාස ඉවත් කිරීම වෙනුවෙන් අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් තැනූ නිවාස යෝජනා ක්‍රම කීපයක් හැරුණු කොට මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම සම්පූර්ණයෙන්ම නොසලකා හැර තියෙනවා. පසුගිය කාලයේ ඉදිකෙරුණේ අධි සුඛෝපභෝගී නිවාස හා නිවාස යෝජනා ක්‍රම පමණයි.

අප මේ විෂමතාව තුරන් කරනවා. නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල මධ්‍යම පාන්තිකයන් සඳහා මහල් නිවාස ඉදිකරලීමේ වැඩ සැලැස්මකට අප ප්‍රමුඛත්වය ලබා දෙනවා.

මෙවැනි ව්‍යාපෘතීන් සඳහා ඉදිරිපත් වන ආයෝජකයන්ට රජයේ ඉඩම් ලබාදීමටත්, බදු පහසුකම් ලබාදීමටත් අප පියවර ගන්නවා. ඒ වගේම මේ නිවාස හිමිකම් ලැබීමට සුදුසුකම් ඇති මධ්‍යම පාන්තිකයන්ට හා රජයේ සේවකයන්ට අඩු පොලී සහිත සහන ණය ක්‍රමවේදයක් ද අප හඳුන්වා දෙනවා. මුදල් ඇමතිතුමා අයවැය යෝජනාවේදී මේ පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ නිවාස යෝජනා ක්‍රම ඉදිකරන්නේ හුදෙකලා ආකාරයට නෙවෙයි. ඒවා නිවාසී නගර ලෙස විධිමත් හා ක්‍රමවත් ආකාරයකටයි. ඒ අනුව නිවාස යෝජනා ක්‍රම අසලින්ම පාසැල්, ආරෝග්‍යශාලා සහ කඩසාප්පු ඇතුළු පොදු පහසුකම්ද ලබා දෙනවා.

ග්‍රාමීය නිවාස යෝජනා ක්‍රම ගණනාවක් ද අප ආරම්භ කරනවා. වසර 5 ක කාලයක් තුළ ග්‍රාමීය, අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශයන්හි නිවාස ප්රශ්නය සම්පූර්ණයෙන්ම පාහේ විස¼දාලීම සඳහා අප මේ ආකාරයෙන් නව නිවාස 500,000 ක් ඉදි කිරීමට අවකාශ සලසනවා.

ඉඩම් සහ නිවාස අයිතිය පමණක් නොව ව්‍යාපාර අයිතියද අප ජනතාවට ලබා ලබා දෙනවා. අද රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක් තිබුණත්, ඒවායේ ජනතාව සතුයැයි පැවසුවත්, ඒ කිසිවකින් ජනතාවට වාසියක් හෝ ලාභයක් අත් වෙන්නේ නෑ. සැබැවින්ම සිදු වන්නේ ඒවායේ පාඩුව ජනතාව පිට වක්‍රව පැටවී තිබීමයි.

සිංගප්පූරුවේ රාජ්‍ය ව්‍යවසාය මගින් පසුගිය වසර 30 ක පමණ කාලය තුළ ඒ ව්‍යාපාරවල සමස්ත වටිනාකමෙන් 16% ක ප්‍රමාණයක් උපයා දී තිබෙනවා. අපේ සිදුවන්නේ එහි අනෙක් පැත්තයි.

රාජ්‍ය ආයතන වඩාත් කාර්යක්ෂම විය යුතු බව අප සියල්ලම පිළිගන්නා කරුණක්. යහපත් ආර්ථික කළමනාකරනය වර්ධනය කිරීමෙන් සහ සහ දක්ෂ කළමනාකරුවන් පත් කිරීමෙන් මෙම ඉලක්කය ළඟා කරගැනීමට හැකියි.

නොයෙකුත් හේතු නිසා වර්තමානයේ සමහර ව්‍යවසායන් අධික ලෙස පාඩු ලබනවා. මේවා ජනසතු ආයතන යැයි කියන කඩතුරාවට මුවා වී ඒවා පාලනය කරන නිලධාරීන් හා දේශපාලනඥයන් දූෂණ සහ අක්රමිකතාවල යෙදෙනවා. අප මේ තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කරනවා.

ඕනෑම පොදු ව්‍යාපාරයක් මූල්‍ය විනයක් සහිතව පවත්වා ගෙන යා යුතුයි. එසේම එම ව්‍යවසායකයන් වාණිජ ව්‍යාපාරයන් ලෙස සාර්ථක තලයකට ඔසවා තැබිය යුතුයි. මේ අරමුණ මුදුන්පත් කර ගැනීම සඳහා අප සිංගප්පූරුවේ ටමාසෙක් ආයතනයට සමාන රාජ්‍ය ව්‍යවසාය අයිතිය හිමි සීමාසහිත සමාගමක් ස්ථාපිත කරනවා. (State Holding Coperation Limited) රාජ්‍ය ව්‍යවසාය කොටස් ඒ සමාගමට පවරනවා. පුද්ගලික ආයතනයන්හි මෙන් මූල්‍ය විනයක් සහිතව වෙළඳපලට අනුරූපව තීරණ ගැනීමේ බලය එම සමාගමට ලබා දෙනවා.

[QUOTE="rocat90, post: 19847867, member: 452168"] [SIZE=4]අද සිදු වී ඇත්තේ කුමක්ද? දකුණු ආසියාවේ වඩාත් විවෘත ආර්ථිකය යන කීර්ති නාමය ලබා සිටි අපේ රට දකුණු ආසියාවේ වඩාත් දූෂිත ආර්ථිකය ලෙස නම් ලැබීමයි. ඒ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ අප වෙත පැවරී ඇති අභියෝගාත්මක වගකීම වන්නේ රාජපක්ෂ පාලනය සමයේ සිදු කෙරෙණු ආර්ථික ප්‍රතිසංස්කරණවල පැවැති නොසැලකිලිමත් භාවයන් හා විකෘතීන් හි ප්‍රතිඵලය ලෙස අද අපේ ආර්ථිකය පත් වී ඇති අගාධයෙන් ගොඩ ගැනීම සහ රට ඉදිරියට ගෙන යාමට සමත්වන තුන්වන පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමයි. අප මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඔස්සේ ජනතාවගේ ආදායම් වැඩි කිරීමටත්, රැකියා දසලක්ෂයක් උත්පාදනය කිරීමටත් කටයුතු කරනවා. මේ සඳහා අපේ දේශීය වෙළඳපොලට වඩා විශාල වෙළඳ පොලකට අවතීර්ණ වීම අත්‍යවශ්‍ය වෙනවා. අප ලෝක වෙළඳ පොලෙහි ඉඩ කඩ නිර්මාණය කර ගත යුතුයි. ලෝක වෙළඳ පොලෙහි අපට හිමි ස්ථානය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් තරගකාරී තලයකට ඔසවා තබන්නට මේ ප්‍රතිසංස්කරණ සමත් වෙනවා. මේ සඳහා අප,[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]1. ගෝලීය වටිනාකම් දාමයට (Global Value Chain) එක්වීමට පසුබිම සකස් කරනවා. 2. අපේ කුඩා සහ මහා පරිමාණ ගොවීන් සහ ව්‍යවසායකයින් ගෝලීය ආර්ථිකයට එක් කරනවා. 3. ජාත්‍යන්තර තරගකාරී විදේශීය ආයතනයන්ට අප රට තුළ ආයෝජන සිදු කිරීම දිරිමත් කරනවා. 4. ආර්ථිකය ඩිජිටල්කරණයට ලක්කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අප හඳුන්වාදෙන නව ප්රතිපත්තීන් යටතේ පුද්ගලික ආයෝජන දිරිමත් කරනවා. විශේෂයෙන්ම සෘජු විදේශීය ආයෝජන සඳහා අප වැඩි වැඩියෙන් ඉඩකඩ සලසනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ව්‍යාපාර ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ ඉහළ ස්ථානයකට ළඟා වීම සඳහා සාමූහික උත්සාහයක් දරනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ගරු කතානායකතුමෙනි,[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මූලික පියවරක් හැටියට අප ජනතාවගේ අයිතිය තහවුරු කරනවා. ලක්ෂ 30 කට ආසන්න ජනතාවකට සින්නක්කරවම දේපල සහ නිවාස අයිතිය ලබා දෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉඩම් සංවර්ධන අ ඥා පනත අනුව ජනතාවට බලපත්‍ර ක්‍රමයක් පදනම් කර ගනිමින් ඉඩම් ලබා දුන්නා. ඉන් පසුව ස්වර්ණභඣමි ආදී වැඩපිළිවෙළවල් යටතේ ද ඉඩම් ලබා දුන්නා. ඒ වගේම රජයෙන් තනන ලද නිවාස ද, උදාගම් සහ අනෙකුත් ව්‍යාපර මගින් ඉඩම් ද, නිවාස ඉදිකිිරීමට ආධාර ද ලබා දුන්නා. නමුත් මේ ඉඩම්වල සහ නිවාසවල සින්නක්කර අයිතිය මෙතෙක් ජනතාවට හිමි වී නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ ආකාරයට වසර 10 කට වඩා වැඩි කාලයක් බලපත්‍ර ලාභී ඉඩම් වල ජීවත් වන ජනතාවට අපි සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා. රජයේ කුලී නිවාසයන්හි වසර 10 කට වඩා වැඩි කාලයක් වෙසෙන අයට නිවාසවල අයිතිය සින්නක්කරවම ලබා දෙනවා. වතුකරයේ ලයින් කාමරවල අවුරුදු 10 කට වඩා වැඩි කලක් ජීවත් වන කම්කරු ජනතාවට කුඩා ඉඩමක හා නිවසක අයිතිය ලබා දීමට අප පියවර ගන්නවා. ඊට අදාළ නීති රීති ළඟදීම මේ සභාවට ඉදිරිපත් කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සමාජ සංවර්ධනයේ අංශ කිහිපයක්ම පසුගිය රජය විසින් අතපසු කර, නොසලකා තිබෙනවා. වෙහෙස මහන්සි වී වැඩ කරන රාජ්‍ය සේවකයන්, කම්හල් කම්කරුවන්, කාර්යාල සේවකයින් හා වතු කම්කරුවන් සඳහා සුදුසු නිවාස පහසුකම් ලබාදීම පිළිබඳ කිසිඳු ප්‍රගතියක් ඇති වී නැහැ. කොළඹනගරයේ වතු නිවාස ඉවත් කිරීම වෙනුවෙන් අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් තැනූ නිවාස යෝජනා ක්‍රම කීපයක් හැරුණු කොට මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම සම්පූර්ණයෙන්ම නොසලකා හැර තියෙනවා. පසුගිය කාලයේ ඉදිකෙරුණේ අධි සුඛෝපභෝගී නිවාස හා නිවාස යෝජනා ක්‍රම පමණයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අප මේ විෂමතාව තුරන් කරනවා. නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල මධ්‍යම පාන්තිකයන් සඳහා මහල් නිවාස ඉදිකරලීමේ වැඩ සැලැස්මකට අප ප්‍රමුඛත්වය ලබා දෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙවැනි ව්‍යාපෘතීන් සඳහා ඉදිරිපත් වන ආයෝජකයන්ට රජයේ ඉඩම් ලබාදීමටත්, බදු පහසුකම් ලබාදීමටත් අප පියවර ගන්නවා. ඒ වගේම මේ නිවාස හිමිකම් ලැබීමට සුදුසුකම් ඇති මධ්‍යම පාන්තිකයන්ට හා රජයේ සේවකයන්ට අඩු පොලී සහිත සහන ණය ක්‍රමවේදයක් ද අප හඳුන්වා දෙනවා. මුදල් ඇමතිතුමා අයවැය යෝජනාවේදී මේ පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ නිවාස යෝජනා ක්‍රම ඉදිකරන්නේ හුදෙකලා ආකාරයට නෙවෙයි. ඒවා නිවාසී නගර ලෙස විධිමත් හා ක්‍රමවත් ආකාරයකටයි. ඒ අනුව නිවාස යෝජනා ක්‍රම අසලින්ම පාසැල්, ආරෝග්‍යශාලා සහ කඩසාප්පු ඇතුළු පොදු පහසුකම්ද ලබා දෙනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ග්‍රාමීය නිවාස යෝජනා ක්‍රම ගණනාවක් ද අප ආරම්භ කරනවා. වසර 5 ක කාලයක් තුළ ග්‍රාමීය, අර්ධ නාගරික හා නාගරික ප්‍රදේශයන්හි නිවාස ප්රශ්නය සම්පූර්ණයෙන්ම පාහේ විස¼දාලීම සඳහා අප මේ ආකාරයෙන් නව නිවාස 500,000 ක් ඉදි කිරීමට අවකාශ සලසනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉඩම් සහ නිවාස අයිතිය පමණක් නොව ව්‍යාපාර අයිතියද අප ජනතාවට ලබා ලබා දෙනවා. අද රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක් තිබුණත්, ඒවායේ ජනතාව සතුයැයි පැවසුවත්, ඒ කිසිවකින් ජනතාවට වාසියක් හෝ ලාභයක් අත් වෙන්නේ නෑ. සැබැවින්ම සිදු වන්නේ ඒවායේ පාඩුව ජනතාව පිට වක්‍රව පැටවී තිබීමයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සිංගප්පූරුවේ රාජ්‍ය ව්‍යවසාය මගින් පසුගිය වසර 30 ක පමණ කාලය තුළ ඒ ව්‍යාපාරවල සමස්ත වටිනාකමෙන් 16% ක ප්‍රමාණයක් උපයා දී තිබෙනවා. අපේ සිදුවන්නේ එහි අනෙක් පැත්තයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]රාජ්‍ය ආයතන වඩාත් කාර්යක්ෂම විය යුතු බව අප සියල්ලම පිළිගන්නා කරුණක්. යහපත් ආර්ථික කළමනාකරනය වර්ධනය කිරීමෙන් සහ සහ දක්ෂ කළමනාකරුවන් පත් කිරීමෙන් මෙම ඉලක්කය ළඟා කරගැනීමට හැකියි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]නොයෙකුත් හේතු නිසා වර්තමානයේ සමහර ව්‍යවසායන් අධික ලෙස පාඩු ලබනවා. මේවා ජනසතු ආයතන යැයි කියන කඩතුරාවට මුවා වී ඒවා පාලනය කරන නිලධාරීන් හා දේශපාලනඥයන් දූෂණ සහ අක්රමිකතාවල යෙදෙනවා. අප මේ තත්ත්වය වෙනස් කිරීමට කටයුතු කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඕනෑම පොදු ව්‍යාපාරයක් මූල්‍ය විනයක් සහිතව පවත්වා ගෙන යා යුතුයි. එසේම එම ව්‍යවසායකයන් වාණිජ ව්‍යාපාරයන් ලෙස සාර්ථක තලයකට ඔසවා තැබිය යුතුයි. මේ අරමුණ මුදුන්පත් කර ගැනීම සඳහා අප සිංගප්පූරුවේ ටමාසෙක් ආයතනයට සමාන රාජ්‍ය ව්‍යවසාය අයිතිය හිමි සීමාසහිත සමාගමක් ස්ථාපිත කරනවා. (State Holding Coperation Limited) රාජ්‍ය ව්‍යවසාය කොටස් ඒ සමාගමට පවරනවා. පුද්ගලික ආයතනයන්හි මෙන් මූල්‍ය විනයක් සහිතව වෙළඳපලට අනුරූපව තීරණ ගැනීමේ බලය එම සමාගමට ලබා දෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom